දු.ටු.වේ. සස්ලිට්....
එතකොට mjayanatha කලේ මොකක්ද......
බකන්නිලන් සිටීමද.......
මචන් මේකට කෙල්ලෙක්ගෙ නික් නේම් එක ගාවගන්න එක හොද නෑ. විහිළුවකට උනත් අනවශ්‍ය දෙයක්. කොල්ලෙක්ට මේ වගේ එකක් අවුලක් නැති උනාට කෙල්ලෙක්ට ඒක හරි නැහැ.

කෙල්ලෙක්ගෙ නමක් ගාවගෙන නැහැනේ මචෝ..
titi kiyanne kawda kiyala meke inna okkoma ewun dannawane... female members mewage ewata gawaganna eka hari naha.

විහිලුවට බං කිව්වෙ.. ටිටී ජෝක් දන්න නිසා අවුලක් නෑ.. අර ඒන්ජල් හංසි නම් මෙලහකට ත්‍රේඩ් එකකුත් දාලා එළකිරියෙන් යනවා කියලා..
e wunata mama dakke na eya meke reply ekak wat daala tiyenawa. kohoma unat mewage joke echchara hoda na mcn

මචන් මේකට කෙල්ලෙක්ගෙ නික් නේම් එක ගාවගන්න එක හොද නෑ. විහිළුවකට උනත් අනවශ්‍ය දෙයක්. කොල්ලෙක්ට මේ වගේ එකක් අවුලක් නැති උනාට කෙල්ලෙක්ට ඒක හරි නැහැ.
titi kiyanne kawda kiyala meke inna okkoma ewun dannawane... female members mewage ewata gawaganna eka hari naha.
e wunata mama dakke na eya meke reply ekak wat daala tiyenawa. kohoma unat mewage joke echchara hoda na mcn

සිරා සිරා ටිටි හන්දා කියනවා නෙමෙ කෙල්ලො ගාව ගන්න හොද නැහැ තම්යි
මම නම් පොඩි ආතල් එකක් දුන්නා.. ගයියයි, සැසයි විතරයි ගාවගත්තෙ..
මට අවුලක් නැහැ මම බඩුවක් ගහන ෆොටො එකක් දැම්මත්

සිරා සිරා ටිටි හන්දා කියනවා නෙමෙ කෙල්ලො ගාව ගන්න හොද නැහැ තම්යි
![]()