~Titi~ ඩිවෝස් ?

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් මේකට කෙල්ලෙක්ගෙ නික් නේම් එක ගාවගන්න එක හොද නෑ. විහිළුවකට උනත් අනවශ්‍ය දෙයක්. කොල්ලෙක්ට මේ වගේ එකක් අවුලක් නැති උනාට කෙල්ලෙක්ට ඒක හරි නැහැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මේකට කෙල්ලෙක්ගෙ නික් නේම් එක ගාවගන්න එක හොද නෑ. විහිළුවකට උනත් අනවශ්‍ය දෙයක්. කොල්ලෙක්ට මේ වගේ එකක් අවුලක් නැති උනාට කෙල්ලෙක්ට ඒක හරි නැහැ.
    කෙල්ලෙක්ගෙ නමක් ගාවගෙන නැහැනේ මචෝ..:oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    titi kiyanne kawda kiyala meke inna okkoma ewun dannawane... female members mewage ewata gawaganna eka hari naha.
    විහිලුවට බං කිව්වෙ.. ටිටී ජෝක් දන්න නිසා අවුලක් නෑ.. අර ඒන්ජල් හංසි නම් මෙලහකට ත්‍රේඩ් එකකුත් දාලා එළකිරියෙන් යනවා කියලා..:rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    විහිලුවට බං කිව්වෙ.. ටිටී ජෝක් දන්න නිසා අවුලක් නෑ.. අර ඒන්ජල් හංසි නම් මෙලහකට ත්‍රේඩ් එකකුත් දාලා එළකිරියෙන් යනවා කියලා..:rofl:

    e wunata mama dakke na eya meke reply ekak wat daala tiyenawa. kohoma unat mewage joke echchara hoda na mcn
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් මේකට කෙල්ලෙක්ගෙ නික් නේම් එක ගාවගන්න එක හොද නෑ. විහිළුවකට උනත් අනවශ්‍ය දෙයක්. කොල්ලෙක්ට මේ වගේ එකක් අවුලක් නැති උනාට කෙල්ලෙක්ට ඒක හරි නැහැ.

    titi kiyanne kawda kiyala meke inna okkoma ewun dannawane... female members mewage ewata gawaganna eka hari naha.

    e wunata mama dakke na eya meke reply ekak wat daala tiyenawa. kohoma unat mewage joke echchara hoda na mcn

    :yes::yes: සිරා සිරා ටිටි හන්දා කියනවා නෙමෙ කෙල්ලො ගාව ගන්න හොද නැහැ තම්යි:cool:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නම් පොඩි ආතල් එකක් දුන්නා.. ගයියයි, සැසයි විතරයි ගාවගත්තෙ..:yes:
    :cool: මට අවුලක් නැහැ මම බඩුවක් ගහන ෆොටො එකක් දැම්මත්:rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes: සිරා සිරා ටිටි හන්දා කියනවා නෙමෙ කෙල්ලො ගාව ගන්න හොද නැහැ තම්යි:cool:
    ඒක ඇත්ත..:yes:
    යූ නයින්ව ලිඳේ දාන්න ඕන හෙට අනිද්දට..:rofl:

    :cool: මට අවුලක් නැහැ මම බඩුවක් ගහන ෆොටො එකක් දැම්මත්:rofl::rofl::rofl:
    උඹලා ජෝක් දන්න එවුන්නේ බං.. ඒකනේ බය නැතුව ඕන ප#ක් කියලා දාන්නෙ..:D
    අර සචියට අපි පහුගිය ටිකේ ආතල් දීපු හැටියට මෙලහකටත් වෙන එකෙක් නම් එළකිරිය දාලා ගිහින්..:rofl:

    Status
    Not open for further replies.