පරණ tv series එකක්,මතකද දන්නේ නෑ??

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28
    පරණ tv series එකක්,මතකද දන්නේ නෑ??

    දැන් සෑහෙන කාලෙකට උඩදී , සුවර්ණවහිනියේ තමි මේක ගියේ, මතක හරියට, මට කතාවේ තිබ්බ ටික නම් මතකි, නම් ගම නම් මුකුත් මතක නෑ

    " අක්කයි මල්ලියි තාත්තයි , ඉන්නේ, තාත්ත, පුරා විද්‍යා වැඩ තමයි කරන්නේ,
    ඒ කිව්වේ පරණ නටබුන් වෙච්ච බඩු එහෙම පරිසම් කරනවා , ඊවා පරික්ෂ කරනවා ,

    උන් ලග තියනවා 3D scan කරන්න පුළුවන් gajet එකක් , එකෙන් තාත්ත එක එක, බඩු pc එකට 3d විදියට scan කරනවා ,,

    එක තැනකදී, කතාවේ, පුතා දුව අතින්, scan කරන බඩුවක් කැඩිලා, එකේ ඇතුලේ තිවිල, මොකද්ද stone ekak හම්බ වෙනවා.

    "gohkas stone" ද මොකද්ද කියල තමයි කියන්නේ එකට ,

    පුරන කතාවල හැටියට එකේ copy එකක් කවදාවත් හදන්න බැහැ ලු, එහෙම උනොත් ඒක නැතිවෙනවා ,
    මුන් මේක ත් scan කරනවා, ඒ ස්ටෝනේ එක pc එක ඇතුලෙත් 3d ව හැදෙන නිසා, එළියේ තියන එක vanished වෙනවා,

    ඒ stone එකේ power එකේ හැටියට, උන්ට අතීතයට යන්න, ඊ කලේ උන දේවල් බලන්න, වෙනස් කරන්න අවස්ථාව හම්බ වෙනවා,

    සැහෙන බට්ට කාලේ බැලුවේ, කතාවත්,,

    " ග්‍රීක දෙවිවරු එහෙම ගැන කියවෙනවා , මට නම මතක නැහැ , සුවනවහිනියේ ගියේ, වැඩිකල් ගියෙත් නදද්ද කොහෙද,


    බලපු , නම මතක එකෙක් ඉන්නවා නම් help ekak දීපල්ල මචෝ
    :love:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    myth quest
    cast.jpg


    tumblr_m63zvozSsK1qcgrg6o1_500.jpg
     
    • Like
    Reactions: colombo3d

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    Myth Quest
    :yes:


    mamath issara meka baluwa vage mathakay :D

    myth quest
    cast.jpg


    tumblr_m63zvozSsK1qcgrg6o1_500.jpg

    mata lawata mathaka hatiyata ara e minissunta saththunge widiyata wes maru karaganna puluwan neda

    mehema ekak mathakawath na ne ban!




    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    බුම්ප් කරපු , සහ හොයල දුන්නු හැමෝටම ස්තුතියි

    ඕක තමයි
    ;)
     
    • Like
    Reactions: tnnera