|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
1001642_138339476369434_1098970519_n.jpg
 
too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඉතින් නිදාගන්න හිතෙන්නෙත් නැහැනෙ ඔයාට. :rolleyes: එහෙනම් ටිකක් දවල් වෙනකන් නිදාගන්න එත‍කොට හරිනෙ.

    කවි ලියන්න පුළුවන් මේ ටිකේ නිවාඩු නිසා නේද?
    manasa hariyata thiyenna one ane kawi kiyanna
    me tike ehema naha...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    manasa hariyata thiyenna one ane kawi kiyanna
    me tike ehema naha...

    එහෙනම් ඉතින් මනස හරියන්න කියල ප්‍රාර්ථනා කරනව!!

    :yes::yes: එහෙම නැතුව ලියන්න අමාරුයි තමයි. ලියන්න හිතෙන එකකුත් නැහැනෙ එතකොට.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙනම් ඉතින් මනස හරියන්න කියල ප්‍රාර්ථනා කරනව!!

    :yes::yes: එහෙම නැතුව ලියන්න අමාරුයි තමයි. ලියන්න හිතෙන එකකුත් නැහැනෙ එතකොට.
    sthuthi :)
    ekane lap eka issarahata wela inne dawasama :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sthuthi :)
    ekane lap eka issarahata wela inne dawasama :(

    ගොඩක් හිතන්නත් එපා කොයි දෙයක් ගැන වුණත්. හැමදේම හරියයි. ජීවත් වෙද්දි ඔහොම තමයි හැමදාම එක වගේ නැහැනෙ.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ගොඩක් හිතන්නත් එපා කොයි දෙයක් ගැන වුණත්. හැමදේම හරියයි. ජීවත් වෙද්දි ඔහොම තමයි හැමදාම එක වගේ නැහැනෙ.
    :(
     
    Status
    Not open for further replies.