.:: ANDROID වැඩකාරයෝ Part II ::.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පොඩ්ඩා;15196190 said:
    machanla cyanogenmod dammahama radio ekk nane ekata solution ekk nadda ban. xperia mini walata wadakarana hoda rom ekk kiyahanko.

    mama hithanne uba pavichi karanne cm 4.1.2 hari 4.2.2 venna one. neda ?? .... eka mamath dagena hitapu kale hambuna eka app ekak... uba dagena inne 4.x.x nam ekedi blutooth on karanna one fm eka vadakaranna bt hodata vada..... mama eka hambunoth dennam.... mokada aye stock base ics ekakata bahala inne...
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Hariyata karanam kisi aulak venne naa.. ;)

    මචන් අර ලින්ක් එකෙන් මම ඩවුන් කලා ෆයිල් එක.ඒකේ WD19 Custom Rom(ROOT).tar කියලා ෆයිල් එකක් නැහැනේ..

    okvm.jpg


    මෙන්න මේ ෆයිල් දෙක තමයි තියෙන්නේ...
     

    Attachments

    • 1.jpg
      1.jpg
      46.5 KB · Views: 47

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මචන්ලා Android Galaxy Note 2 Korean එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?? මට ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා..
    අනේ ඉන්නවානං මේකේ firmware එක backup කරලා දෙන්ඩකෝ.. phone එක dead වෙලා තියෙන්නේ.. :(:(
    මේක තමා Phone එක..
    ලොකු උදව්වක් මචන්ලා..


    මේවා තමයි uboot එකේ පෙන්නුව විස්තර..

    Brand - Alps N7100
    MainBoard - MT6577
    AndroidVer - 4.0.4 (shown as 4.2.1)
    BuildDate - 26.4.2013
    Ram - 512 mb
    Rom - 4 gb


    f0d8dc30-cb79-11e2-947e-12313b05ca02.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන් අර ලින්ක් එකෙන් මම ඩවුන් කලා ෆයිල් එක.ඒකේ WD19 Custom Rom(ROOT).tar කියලා ෆයිල් එකක් නැහැනේ..

    okvm.jpg


    මෙන්න මේ ෆයිල් දෙක තමයි තියෙන්නේ...
    samahara ewa wala na thama machn.
    zip karaddi 7aip use karapn.
    wena ekak illan bapan machn
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන්ලා Android Galaxy Note 2 Korean එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?? මට ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා..
    අනේ ඉන්නවානං මේකේ firmware එක backup කරලා දෙන්ඩකෝ.. phone එක dead වෙලා තියෙන්නේ.. :(:(
    මේක තමා Phone එක..
    ලොකු උදව්වක් මචන්ලා..


    මේවා තමයි uboot එකේ පෙන්නුව විස්තර..

    Brand - Alps N7100
    MainBoard - MT6577
    AndroidVer - 4.0.4 (shown as 4.2.1)
    BuildDate - 26.4.2013
    Ram - 512 mb
    Rom - 4 gb


    f0d8dc30-cb79-11e2-947e-12313b05ca02.jpg
    ube eka korean 1k neme mama hitanne. oka ara chinese copy 1k wage.

    :):):)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ube eka korean 1k neme mama hitanne. oka ara chinese copy 1k wage.

    :):):)

    එකෙක් එස් 3 එකක් ගත්ත චීන... මම එක factory reset කල දැන් එක ඔන් වෙනකොට සම්සුන්ග් ලෝගෝ එක වෙනුවට එන්නේ ගැන්ග්නම් ස්ටයිල් ඩාන්ස් එක :eek: අරු අත් දෙක වනනවා දැක්කම එපා වෙනවා :eek: :eek:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එකෙක් එස් 3 එකක් ගත්ත චීන... මම එක factory reset කල දැන් එක ඔන් වෙනකොට සම්සුන්ග් ලෝගෝ එක වෙනුවට එන්නේ ගැන්ග්නම් ස්ටයිල් ඩාන්ස් එක :eek: අරු අත් දෙක වනනවා දැක්කම එපා වෙනවා :eek: :eek:

    මේකත් චයිනා කොපියක් වෙන්න ඇති.
    ලංකාවේ ගොඩක් අය කොරියන් කියලා චයිනා හොර කොපි ගන්නවා.
    :yes::yes::yes:

    නැ බන් ලංකාවේ ඉන්නේ :yes: තව ටික කාලයකින් යනවා :cool:

    එහෙනම් උඩ පැන පැන ඇති මේ ටිකේ.
    :D:D:D
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Umba TAR file eka thama oya extract karagena thiyenne.. :baffled:
    winrar .tar files archives vage thama pennanne..;)


    Dan mae extract karapu eka delete karala ai download karapu original file eka use karanna..:yes:
    Eka delete karanam, ai amuthuve baanna vei,, mokada .tar pack karanne linux valin..:eek:


    මචන් අර ලින්ක් එකෙන්..

    okvm.jpg



    මෙන්න මේ ෆයිල් දෙක තමයි තියෙන්නේ...
     
    Last edited: