Korean Anycall Galaxy Phones Help Thread

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Bump (note shv-e160s. ekata hoda rom ekak dapan)

    මුලින් මේ Stock 4.1.2 (rooted) firmware එක බාලා flash කරගන්න..
    http://pan.baidu.com/share/link?shareid=446878&uk=3976551828

    ඊට පස්සෙ මේ CWM recovery එක flash කරන්න..
    http://www.4shared.com/file/N4dGkz5B/JB_E160S_CWM_Recovery_6012.html

    ඊට පස්සෙ මෙතන තියෙන
    Mb1-4.1.2-MIXIU-0322-E160S-K.zip එක බාලා CWM flash කරන්න..;)
    http://pan.baidu.com/share/link?shareid=309628&uk=4077164451
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචං පොඩි විස්තරයක් දැනගන්න ඕනේ....... මේ ත්‍රෙඩ් එකට ඒ හැටි අදාළ නොවෙන්නත් පුළුවන්......

    මේකයි ප්‍රශ්නේ....... samsung galaxy s3 එකේ මේ කොරියා කියලා විකුණන එව්වයේ වෙනස මොකක්ද......? අර ඇක්මන් අයියගේ සයිට් එකේ තියෙනවා 22000 ට ඉඳං....... මෙව්වා made in korea වෙන්න බෑ නේද මේ කොරියාවේ පාවිච්චි කරන්න හදපුවා නේද.........?

    දැන් නිකං ෆෝන් එකක් ගන්න වැඩෙත් හරියට පාවිච්චි කරපු කාර් එකක් ගන්නවා වගේ එකසිය නෙවෙයි එක්දාස් ගානට කරුණු කාරනා හොයන්න වෙලා තියෙන වැඩක්නේ.....


    මේ එකක් ඒ වගේ....... http://ikman.lk/en/samsung-galaxy-s3-korean-version-for-sale-colombo-54

    මේ තව ........
    http://ikman.lk/en/samsung-galaxy-s3-for-sale-colombo-4566
    http://ikman.lk/en/samsung-galaxy-s3-korean-for-sale-colombo-165
    http://ikman.lk/en/samsung-galaxy-s3-korean-for-sale-colombo-163
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,235
    383
    83
    මචන් මගෙ phone එක anycall m110s එකක්.එක flash කරන්න ගිහිල්ල තමයි බන් මෙ වැඩෙ උනෙ..
    power button එක ඔබපු ගමන් ඔන් වෙල අර downloading logo එක වටෙනව බන්.ඒ උනාට එක pc එකට ගන්නෙ නැනෙ බන්.:eek: charge එකට ගැහුවත් downloading logo එකමයි වැටෙන්නෙ.මොකද්ද බන් මෙකට කරන්නෙ?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මචන් මගෙ phone එක anycall m110s එකක්.එක flash කරන්න ගිහිල්ල තමයි බන් මෙ වැඩෙ උනෙ..
    power button එක ඔබපු ගමන් ඔන් වෙල අර downloading logo එක වටෙනව බන්.ඒ උනාට එක pc එකට ගන්නෙ නැනෙ බන්.:eek: charge එකට ගැහුවත් downloading logo එකමයි වැටෙන්නෙ.මොකද්ද බන් මෙකට කරන්නෙ?

    USB drivers aluthen daala pc eke restart karala vena USB port ekakata phone eka connect karala bananna odin detect karai.. :yes:
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,235
    383
    83

    USB drivers aluthen daala pc eke restart karala vena USB port ekakata phone eka connect karala bananna odin detect karai.. :yes:

    hariyanne nane bn.usb drivers wala awlak newei wage.mama device manager ekenuth baluwa.phone eka pennanne na bn.brick welawathda?
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    hariyanne nane bn.usb drivers wala awlak newei wage.mama device manager ekenuth baluwa.phone eka pennanne na bn.brick welawathda?

    mae 2n kokada enne? :confused:

    JJT2SfI.jpg
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Last edited:

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ara thred eke thiyena vidiyata kala ban power kes eka thiyenava ban, pwer btn eka ebuvama off venava

    Ethana kiyala thiyenava vage root explorer eka use karala ara file eka hadanna..:yes:
    Naththan mama mae deela thiyena zip eka athule thiyenna keystr file eka ethenta danna.. ;)
     

    Attachments

    • keystr.zip
      148 bytes · Views: 167