Bump (note shv-e160s. ekata hoda rom ekak dapan)
මුලින් මේ Stock 4.1.2 (rooted) firmware එක බාලා flash කරගන්න..
http://pan.baidu.com/share/link?shareid=446878&uk=3976551828
ඊට පස්සෙ මේ CWM recovery එක flash කරන්න..
http://www.4shared.com/file/N4dGkz5B/JB_E160S_CWM_Recovery_6012.html
ඊට පස්සෙ මෙතන තියෙන Mb1-4.1.2-MIXIU-0322-E160S-K.zip එක බාලා CWM flash කරන්න..

http://pan.baidu.com/share/link?shareid=309628&uk=4077164451
charge එකට ගැහුවත් downloading logo එකමයි වැටෙන්නෙ.මොකද්ද බන් මෙකට කරන්නෙ?



