apita madak wadunhama thama oyatath hina yanne
ennako arawa mewa kiyan
මොනව වුණත් මේක ඉතිහාස ගතවෙන කතාවක්. මේ වගේ ආරම්භවීමටත් මත්තෙන් ඉඳල ආදර කතාවක් ෆෝරම් එකක ගිහින් තියෙන්න විදියක් නෑ

apita madak wadunhama thama oyatath hina yanne
ennako arawa mewa kiyan

apita madak wadunhama thama oyatath hina yanne
ennako arawa mewa kiyan

එහෙත් ඔහු ලොවට පෙනෙන්නට ඔවුන්ට තරවටු කරන්නේ විචී මේවා ගැන සැකයක්koheda yako mama himidiri udaye enna
mama enna 9ta lan wela
ane ube hari soyuru kama
![]()

එහෙත් ඔහු ලොවට පෙනෙන්නට ඔවුන්ට තරවටු කරන්නේ විචී මේවා ගැන සැකයක්
ඇතිකරගතහොත් ඔහුට නැවතත් ඇගේ සිත් ගැනීම ලෙහෙසි පහසු නොවන බව දන්නා නිසායි.
api samada oba samagai![]()
......සත්යපාල හිමිදිරි උදයේම තම පරිගණකය ක්රියාත්මක කරගත්තේ මහත් බලාපොරොත්තු ගොන්නක් සමගයි.
අදදින කෙසේ හෝ තම සිත තුළ කැකෑරෙන ඒ හැගීම් ඇයට පැවසිය යුතුය. දැනටමත් ත්රෙඩ් එකේ
සිටින තම සොහොයුරන් බදු වූ මිතුරු කැලගෙන් ඔහුට නොමද සහයක් ලැබේ.
එහෙත් ඔහු ලොවට පෙනෙන්නට ඔවුන්ට තරවටු කරන්නේ විචී මේවා ගැන සැකයක්
ඇතිකරගතහොත් ඔහුට නැවතත් ඇගේ සිත් ගැනීම ලෙහෙසි පහසු නොවන බව දන්නා නිසායි.
කාලය විනාඩියෙන් විනාඩිය ගෙවී යයි. ත්රෙඩ් එකේ පිටු වේගයෙන් ඉදිරියට යයි.
උදෑසන සිට එහි පැමිණි තරුණකැල හරි හරියට පැණි හලයි. සත්යපාලද තම සියලු ශාස්ත්ර විචී විෂයෙහි යොදවයි.
ඇය අද වෙනදාට වඩා තමාට ආලවන්ත ලෙස ආමන්ත්රණය කරනබව ඔහු දනී. සත්යපාල තම සතුටෙහි කෙල
පැමිණියද හැකි පමණ එය සගවාගෙන සුදුසු මොහොතක් එලබෙනතුරු බලාසිටින්නට වූයේ
කෙසේ හෝ මේ යුවතිය තම පතිනිය කරගැනීමේ අභිප්රායෙනි........
posts gaanata da?
ara makkatai?

naa naa truthge aluth love ekata....
api mekata full publicity eka demu... monawa unAth elakiri doublakne![]()

එළකිරි එකේ කෙනෙකුට හරියනවනම් අපි කාටත් සතුටුයිනෙරෝමියෝ ජුලියට්, ලයිලා මජුනූ, රාමා සීතා, සාලිය අශෝකමාලා, රාධා ක්රිශ්නා ආදීකොට ඇති ආදර තරු පරපුරේ අලුත් ම ආදරනිය යුවල විචී හා තෘත් ගේ මහා ආදර අන්දරය මෙතන් සිට ඔබ සැමට කොටස් වශයෙන් කියවීමට හැකියි.
vichi mokada kiyanne api 2nna panala gihin lamai dusimak witharak hadala helak laga palak atawagena imuda?
