|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apita madak wadunhama thama oyatath hina yanne
    ennako arawa mewa kiyan

    මොනව වුණත් මේක ඉතිහාස ගතවෙන කතාවක්. මේ වගේ ආරම්භවීමටත් මත්තෙන් ඉඳල ආදර කතාවක් ෆෝරම් එකක ගිහින් තියෙන්න විදියක් නෑ :rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    1017267_542639639132036_2105894592_n.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    koheda yako mama himidiri udaye enna
    mama enna 9ta lan wela
    ane ube hari soyuru kama

    angry-must-resist.png
    එහෙත් ඔහු ලොවට පෙනෙන්නට ඔවුන්ට තරවටු කරන්නේ විචී මේවා ගැන සැකයක්
    ඇතිකරගතහොත් ඔහුට නැවතත් ඇගේ සිත් ගැනීම ලෙහෙසි පහසු නොවන බව දන්නා නිසායි.

    api samada oba samagai :cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එහෙත් ඔහු ලොවට පෙනෙන්නට ඔවුන්ට තරවටු කරන්නේ විචී මේවා ගැන සැකයක්
    ඇතිකරගතහොත් ඔහුට නැවතත් ඇගේ සිත් ගැනීම ලෙහෙසි පහසු නොවන බව දන්නා නිසායි.

    api samada oba samagai :cool:
    angry-say-what-again.png
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ......සත්‍යපාල හිමිදිරි උදයේම තම පරිගණකය ක්‍රියාත්මක කරගත්තේ මහත් බලාපොරොත්තු ගොන්නක් සමගයි.
    අදදින කෙසේ හෝ තම සිත තුළ කැකෑරෙන ඒ හැගීම් ඇයට පැවසිය යුතුය. දැනටමත් ත්‍රෙඩ් එකේ
    සිටින තම සොහොයුරන් බදු වූ මිතුරු කැලගෙන් ඔහුට නොමද සහයක් ලැබේ.
    එහෙත් ඔහු ලොවට පෙනෙන්නට ඔවුන්ට තරවටු කරන්නේ විචී මේවා ගැන සැකයක්
    ඇතිකරගතහොත් ඔහුට නැවතත් ඇගේ සිත් ගැනීම ලෙහෙසි පහසු නොවන බව දන්නා නිසායි.
    කාලය විනාඩියෙන් විනාඩිය ගෙවී යයි. ත්‍රෙඩ් එකේ පිටු වේගයෙන් ඉදිරියට යයි.
    උදෑසන සිට එහි පැමිණි තරුණකැල හරි හරියට පැණි හලයි. සත්‍යපාලද තම සියලු ශාස්ත්‍ර විචී විෂයෙහි යොදවයි.
    ඇය අද වෙනදාට වඩා තමාට ආලවන්ත ලෙස ආමන්ත්‍රණය කරනබව ඔහු දනී. සත්‍යපාල තම සතුටෙහි කෙල
    පැමිණියද හැකි පමණ එය සගවාගෙන සුදුසු මොහොතක් එලබෙනතුරු බලාසිටින්නට වූයේ
    කෙසේ හෝ මේ යුවතිය තම පතිනිය කරගැනීමේ අභිප්‍රායෙනි........

    b0212.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    naa naa truthge aluth love ekata....
    api mekata full publicity eka demu... monawa unAth elakiri doublakne :D

    :yes::yes: එළකිරි එකේ කෙනෙකුට හරියනවනම් අපි කාටත් සතුටුයිනෙ
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    රෝමියෝ ජුලියට්, ලයිලා මජුනූ, රාමා සීතා, සාලිය අශෝකමාලා, රාධා ක්‍රිශ්නා ආදීකොට ඇති ආදර තරු පරපුරේ අලුත් ම ආදරනිය යුවල විචී හා තෘත් ගේ මහා ආදර අන්දරය මෙතන් සිට ඔබ සැමට කොටස් වශයෙන් කියවීමට හැකියි.

    t4616.gif
     
    Status
    Not open for further replies.