ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    හිකිස් උබ ආතල් පොරක් බන්..හොද අමුතිතත කුණුහබ්බ දාල තෝ උට රේප් දුන්නද ??

    අප්පෝ නැ,
    මම රෙප් කපන්නේ
    repost බුවා 8ක් කැපුවා
    කියල....
    එත් මට tick එක මාරු කරන්න අමතක උනා,,,
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එළකිරි එකේ තමන් හෙන පොර කියලා හිතන් ඉන්න ගොඩක් අය මෙන්න මෙහෙම තමා රිෆ්ලයි කරන්නෙ. ලොල් කෑලි 5ක් විතරයි තව මොන හරි අනවශ්ය කතා ටිකකුයි දාලා පෝස්ට් කරලා දානවා :rofl: පොර + අයියේ ! පොරයියියේ දුවන් එන්න ඕන නැහැ මම හැම මොහෙතම ඔන්ලයින් ඉන්නවා. ඔයා අනිත් අයට විහිළු කරද්දි ගැලපෙන විහිලු කරන්න. හොටු පෙරන් අඬ අඬ අඩ්ඩන්නෙ නැහැ කියද්දි හිනා යනවා! වැරැද්දක් දැක්කම කතා කරන්න ප්‍රශ්නේ වෙච්ච එකා නෑයෙක් වෙන්නම ඕන නැහැ. සමහර විට පොරයියා පොඩි කාලේ අම්මාගෙන් නෙමේ වෙන්න ඇති කිරි බිව්වෙ


    996831_4353355771889_1473058754_n.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    RePost බුවා;15201710 said:
    අන්න පොයින්ට් එක...
    කෝ දැන් එන්න බලන්න කැ ගහපු, රිපෝර්ට් කරපු අය...
    වෙන කෙනෙක් වෙනුවෙන්නේ උන් කැ ගහලා තියෙන්නේ...
    අපොයි පවු .....


    :cool::cool::cool::cool:කිම්බක් නිසා ගෙම්බෙක් උන කොල්ලෙක්(ලොල්ලෙක්)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ රෙක්ස්.......ඇඩිමින් අපට වග උත්තර බදින්න ඕන කියන තැන මම නෑ....මොකද සයිටි එක ඇඩ්මින් ගේ........
    නමුත් සම්මත උෂ්ණත්වයේ හා පීඩනයේ දී මනුස්සයෝ විදියට යම් ප්‍රශනකාරී දෙයක් සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කිරීම, පාලනාධිකාරියකින්-ගැටුම් සමතයකට පත් වෙන්න හේතු වෙනවා.....
    (මන්දා ඉතිං මම දන්න හොදම ප්‍රජාතන්ත්‍රවාදෙ ඕක....දැනට යන විදියට)

    :baffled::baffled::eek:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne


    උබ එක්කෝ ෆේක් එකක්..එම නැත්තන් උබ මේකේ මෙච්චර කලක් වැටිච්ච ත්‍රෙඩ් කියවල නැ මචන් මොකද හුගක් මේ මොද ලගේ ගොන් කම් නිසා ප්‍රශ්න ඇති වෙනාවා..අනිත් එක මේ කිබි සිබාල මට පෙන්නම බැ බන්...සෙවල පෙරන මුසල හැත්ත
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    යම යන්න හරුෂි. මේක ලොකු උන්ගෙ තැනක්... පොඩි උන් ගිහින් චිච්චි කර කර හිටපියව්. එනව මෙතන ලොරි ටෝක් දෙන්න.:P

    Hodatama ridila nakiyata :P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ රෙක්ස්.......ඇඩිමින් අපට වග උත්තර බදින්න ඕන කියන තැන මම නෑ....මොකද සයිටි එක ඇඩ්මින් ගේ........
    නමුත් සම්මත උෂ්ණත්වයේ හා පීඩනයේ දී මනුස්සයෝ විදියට යම් ප්‍රශනකාරී දෙයක් සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කිරීම, පාලනාධිකාරියකින්-ගැටුම් සමතයකට පත් වෙන්න හේතු වෙනවා.....
    (මන්දා ඉතිං මම දන්න හොදම ප්‍රජාතන්ත්‍රවාදෙ ඕක....දැනට යන විදියට)

    කිඹුලා අයියෙ ඕය කියපු එක අවුලක් නෑ හරිම සුන්දරයි :rofl:
    අවුල තියෙන්නෙ මෙතන එක එකාට ඕනෙ විදියට පාලනයක් කරන එකනෙ.
    අපේ කඹේදිත් ඔයා දකින්න ඇතිනෙ අසාධාරණයක් වෙච්ච නිසයි අපි කතා කලේ :yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් ඔය ටිටී කියන්නේ ඇත්තටම කෙල්ලෙක්ද කොල්ලෙක්ද ????
    නැත්තම් දෙකටම නැද්ද?


    අයි ගෙස් ලොල්ලෙක්??ඇමි අයි කරෙක්ට් රන්දීර් සහ සෙකන්ඩ් වය්ෆ්
     
    • Like
    Reactions: DJU9

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;15201725 said:
    අප්පෝ නැ,
    මම රෙප් කපන්නේ
    repost බුවා 8ක් කැපුවා
    කියල....
    එත් මට tick එක මාරු කරන්න අමතක උනා,,,

    ow ithn uba baya nathuwa nama dala rep kapanawa, mokada uba hena size buwa ne, gahanna awath awlak na ekai denne (baden) :rofl::rofl::rofl:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    දැන් ඔය ටිටී කියන්නේ ඇත්තටම කෙල්ලෙක්ද කොල්ලෙක්ද ????
    නැත්තම් දෙකටම නැද්ද?
    කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක ඔන්ලයින් ජීවිතේ වැදගත් නැහැ මචන්. කෙල්ලෙක් හෝ කොල්ලෙක් වේවා ලැබිය යුතු ගෞරවය ලැබෙන්න ඕන. එහෙම නැත්තම් සේරම අයගේ උප්පැන්න සහතික admin ta ෆැක්ස් කරන්න කියන්න ඕන! මම මගේ කෙල්ලගේ එලකිරි එකවුන්ට් එකට ලොග් වෙලා බැලුවත් වැඩියෙන්ම තියෙන්නෙ කෙල්ලෙක් කියලා ඔප්පු කරන්න කියලා ෆෝන් නම්බර්ස් එවපු මැසේජ්. තමන්ට ශුවර් නැත්තම් ඒ මෙම්බර්ව අමතක කරලා වෙන වැඩක් කරනවා මිසක් එක දිගටම ඇණයක් වෙන එක වැරදී
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    report karapu cn eka gana nan mata mukut kiyanna baa :oo: athma garuthweta wada un uba daapu hama thread ekakama reply karala tiyenawane :P kooma hari kello sambandawa daana ewa gana wadi salakillak GT dakwanawa kiyala dannawa eda idalama ubata mathakada danna sachi ge cn ekedi kollo 20k withara eka paara banned kala :D eka kollekta una nan ochchara deyak wenne naa...

    ko koheda? kawadda? mata mataka nene :rolleyes::rolleyes::rofl::rofl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ තියෙන්නේ titi කියල search කරාම එන මෙම්බෙර්ස්ලා////

    titiguan or chathutiti or Titisulak or titi or titi14 or ursutiti or krititi or yatiti or Greattiti or JACTITIEFREGE or apaititikos or nefratiti or tututiti or satitisatutu or taro.titi or tititi or militition or titibabi or prostatiti555 or kakatitiql or Utitiajoppy or ekytecotitiqa or tnsweetTiTi or titich or ~Titi~ or FOTTITI or letitia7 or titi01h or titirenie or bertiotitie or ceatitipie or Ziotictiti or sandtitile or -titi- or Attitinvoxy or Cunetiting​

    එතකොට ත්‍රෙඩ් එකේ ලියල තිබ්බේ titi කියල.....
    මෙයාල අතරින් ඕනෑම කෙනෙක් ඒ titi වෙන්න පුළුවන් නේද?:yes::yes:
    ඉතින්ජ් ඇයි හැමෝම ඒ ~titi~ ගැන කියල හිතන්නේ...:oo::oo:
    ඒ කියන්නේ මේක රිපෝර්ට් කරපු එකාගේ හිතේ ඉන්නේ ~titi~ විතරමද?:rofl::rofl:
    ඇයි ඒ ~titi~ ට විතරක් එය වැඩිපුර සලකන්නේ?:confused::confused:
    බොන්න ඕනේ ප්‍රශ්නයක්....:P:P:love:

     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ow ithn uba baya nathuwa nama dala rep kapanawa, mokada uba hena size buwa ne, gahanna awath awlak na ekai denne (baden) :rofl::rofl::rofl:

    අහ,
    උබ මාව දැක්කනේ නේද?
    දැක්කනේ මගේ සයිස් එක....
    එක නෙවෙයි,
    repost බුවා 8ක් කැපුවා ඔන්න......
     
    • Like
    Reactions: Harshat92 and DJU9

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0


    උබ එක්කෝ ෆේක් එකක්..එම නැත්තන් උබ මේකේ මෙච්චර කලක් වැටිච්ච ත්‍රෙඩ් කියවල නැ මචන් මොකද හුගක් මේ මොද ලගේ ගොන් කම් නිසා ප්‍රශ්න ඇති වෙනාවා..අනිත් එක මේ කිබි සිබාල මට පෙන්නම බැ බන්...සෙවල පෙරන මුසල හැත්ත

    මම දන්නේ ඉතින් මම ආපු දවසට මාස 2ක් 3ක් පරන ඒවා විතරයි බන්. ඊට කලින් වෙච්ච ඒවා දන්නෙ නැහැ
     
    Status
    Not open for further replies.