redi hodanna one na.ba thamaiuyala denna man kokiyek newei
andum hodanna ge as karanna man wadakariyek newei![]()
uyala onamai.

redi hodanna one na.ba thamaiuyala denna man kokiyek newei
andum hodanna ge as karanna man wadakariyek newei![]()

වානිජකරණය වූ විවාහයක මිහිර විඳින්නට අපේ තෘත් සහෝදරයාට ලැබෙන එක ගැන අපේ බලවත් සතුට ප්රකාශ කරනව මේ අවස්ථාවෙදි. එහෙනම් සිරි සුභ මංගලම් කියල හපුතලේ කන්ද නගින්න ලෑස්තිවෙන්න තියෙන්නෙ. ඈතින් අසෙන ගෙජ්ජිවැලේ නාදය සමඟ මුසුවෙන සුන්දරවූත්, මිහිරිවූත් විචීගේ සැර පරුෂ කටහඬත් සමඟ අනාගත සුභසෙත වෙනුවෙන් දෙදෙනා පෝරුමස්ථකාරූඩ කරන්නට වෙලාවත් ළංවෙලා තියෙන්නෙ. ඩීල් එක සයින් කරන්න එහෙනම්![]()

redi hodanna one na.
uyala onamai.![]()

man hithuwe na mata mjehema karai kiyalasathyapala iwalai...![]()

yako me kello hoyapu welawe ballekta appa aran dunnanm u nattawath wannawa.
okkomath hari ada kale ganunta thamange minihata kanna hadala denna bane![]()
හැබැයි ඉතින් ගොඩක් පිරිමි ආසයි තමන්ගෙ බිරිඳගෙ අතින් උයන රස කෑමක් කන්න. උයන්න දන්නෙ නැති ගැහැණු ළමයි, ගෙදර වැඩක් කරන්නෙ ම නැති අය බැන්ඳට පස්සෙ ඒව කරනව බොහෝ වෙලාවට. හැබැයි බඳින්නෙ බිරිඳක්, ආදරවන්තියක් මිසක් වැඩකාරියක් නොවිය යුතුයි. 

ehema karanna epauyanna ba..... cook kenek wa thiyagamu![]()

oyage post eke anith kisima deyak wadak naකන්න හදල දෙන්න ඕන කියල නීතියක් නැහැනෙ ඉතින්හැබැයි ඉතින් ගොඩක් පිරිමි ආසයි තමන්ගෙ බිරිඳගෙ අතින් උයන රස කෑමක් කන්න. උයන්න දන්නෙ නැති ගැහැණු ළමයි, ගෙදර වැඩක් කරන්නෙ ම නැති අය බැන්ඳට පස්සෙ ඒව කරනව බොහෝ වෙලාවට. හැබැයි බඳින්නෙ බිරිඳක්, ආදරවන්තියක් මිසක් වැඩකාරියක් නොවිය යුතුයි.
![]()

oyage post eke anith kisima deyak wadak na
mata adala nathi ewa
menna me kalla thama hari.
matath one ekai![]()

oyata moko une ekaparama...

man hithuwe na mata mjehema karai kiyala![]()

ඕක හරිම සිම්පල්. වැඩකාරියක් ඕන කිවුව ගමන් ඔයා කියන්න එහෙනම් මං එයාව මගේ බිරිඳ කරගන්නම් කියල. එතකොට එක්කො එයා උයල දෙයි. නැත්තම් ඔයාගෙ ඔලුව පලයි. ඒ දෙකෙන් කොයි එක වුණත් එයා ඔයාට ආදරෙයි. හැබැයි එයා කිවුවොත් මාත් එහෙනම් වෙන කෙනෙක් හොයාගන්නම් කියල ඔයා අදහස ඇත්හැරගන්න![]()
එයා ඉවර වුණේ විචීගෙ මායට අහුවුණ දවසෙමයි![]()