|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
වානිජකරණය වූ විවාහයක මිහිර විඳින්නට අපේ තෘත් සහෝදරයාට ලැබෙන එක ගැන අපේ බලවත් සතුට ප්‍රකාශ කරනව මේ අවස්ථාවෙදි. එහෙනම් සිරි සුභ මංගලම් කියල හපුතලේ කන්ද නගින්න ලෑස්තිවෙන්න තියෙන්නෙ. ඈතින් අසෙන ගෙජ්ජිවැලේ නාදය සමඟ මුසුවෙන සුන්දරවූත්, මිහිරිවූත් විචීගේ සැර පරුෂ කටහඬත් සමඟ අනාගත සුභසෙත වෙනුවෙන් දෙදෙනා පෝරුමස්ථකාරූඩ කරන්නට වෙලාවත් ළංවෙලා තියෙන්නෙ. ඩීල් එක සයින් කරන්න එහෙනම්:rofl:

calm-down-crazy-rabbit-emoticon.gif
 
:lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    yako me kello hoyapu welawe ballekta appa aran dunnanm u nattawath wannawa.
    okkomath hari ada kale ganunta thamange minihata kanna hadala denna bane :angry:

    කන්න හදල දෙන්න ඕන කියල නීතියක් නැහැනෙ ඉතින් :rofl: හැබැයි ඉතින් ගොඩක් පිරිමි ආසයි තමන්ගෙ බිරිඳගෙ අතින් උයන රස කෑමක් කන්න. උයන්න දන්නෙ නැති ගැහැණු ළමයි, ගෙදර වැඩක් කරන්නෙ ම නැති අය බැන්ඳට පස්සෙ ඒව කරනව බොහෝ වෙලාවට. හැබැයි බඳින්නෙ බිරිඳක්, ආදරවන්තියක් මිසක් වැඩකාරියක් නොවිය යුතුයි. :yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    oyage post eke anith kisima deyak wadak na
    mata adala nathi ewa
    menna me kalla thama hari.
    matath one ekai :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැන් තමයි ඔයාලගෙ ආදර අන්දරය හරි මාවතේ ගමන් කරන්නෙ. සිහින ලෝකෙන් බිමට බැහැල සැබෑ ලෝකෙ දැනගන්නකොට ටිකක් ඔව වගේ තත්වයන් ඇතිවීම සාමාන්‍යයි. :P:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyage post eke anith kisima deyak wadak na
    mata adala nathi ewa
    menna me kalla thama hari.
    matath one ekai :(

    ඕක හරිම සිම්පල්. වැඩකාරියක් ඕන කිවුව ගමන් ඔයා කියන්න එහෙනම් මං එයාව මගේ බිරිඳ කරගන්නම් කියල. එතකොට එක්කො එයා උයල දෙයි. නැත්තම් ඔයාගෙ ඔලුව පලයි. ඒ දෙකෙන් කොයි එක වුණත් එයා ඔයාට ආදරෙයි. හැබැයි එයා කිවුවොත් මාත් එහෙනම් වෙන කෙනෙක් හොයාගන්නම් කියල ඔයා අදහස ඇත්හැරගන්න :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඕක හරිම සිම්පල්. වැඩකාරියක් ඕන කිවුව ගමන් ඔයා කියන්න එහෙනම් මං එයාව මගේ බිරිඳ කරගන්නම් කියල. එතකොට එක්කො එයා උයල දෙයි. නැත්තම් ඔයාගෙ ඔලුව පලයි. ඒ දෙකෙන් කොයි එක වුණත් එයා ඔයාට ආදරෙයි. හැබැයි එයා කිවුවොත් මාත් එහෙනම් වෙන කෙනෙක් හොයාගන්නම් කියල ඔයා අදහස ඇත්හැරගන්න :rofl:
    happy-thumbs-up.png
     
    Status
    Not open for further replies.