ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    වෙබ් බ්‍ර්ස්ර් එකේ කුකීස් ක්ලියර් කරලා බලන්න ... මම වෙලාවක් නැතිව ඉන්නේ ... එන්න ඕන දත බලව ගන්න... උය්ය කරන්න බෑ හරිද ... හිරිවටන්නේ නැතිව ගලවයිද මන්ද :eek:


    ඊට පස්සේ ලොග් වෙච්ච එව්වට පාස් දල දෙන්නේඋබද ??
    යකොව් දාපු පස්ස්වෝඩ් මටක නෑ
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ටිටිස් දැක්කම බොට කදුළු එනවද බන්..මට නං හ්ම්ම් මොකද්ද වෙනවා වගේ නිකන් කුඩාරමක් ගහනව වගේ වෙනවා

    post 24000ට සුභ පැතුම් :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එපික් ෆේල්..........:rofl::rofl::rofl:
    උක්ත ආඛ්‍යාත සම්බන්ධය වැරදියි..............:angry::angry::angry:
    ළිදේ පැනපිය අනාත ලොන්ත කොකටුවා!!!!!!!!!!!!!!:angry::angry::rofl:
    අනේ යකො.. එපික් ෆේල් උඹ.. :cool::rofl:
    මං ඔය වගේ එකක් කිව්වම තොට ලිද නිසා රිප්ලයි නොකර සද්ද නැතුව යනවා නෙ උඹ.. :oo::oo:
    ඉතිං.. මං හිතාමතාම ඕක වෙනස් කරලා දැම්මා.. තෝ ඉතිං මහාසිංහලේ වංසකථාව කරන එකා වගේ සිංහල බස් වහරේ අඩු ලුහුඩු සොය සොයා එනවා කියලා මං දන්නවානේ..:rofl::rofl:

    ආ.. කියන්න අමතක උනා..
    හූ..............:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුනා................:D:D:rofl::rofl::rofl::rofl:

    ඒක නෙවෙයි ලොක්කා..මට පුස්නයක් තියනවා.......

    මම රිමෙම්බර් මී කියල දාලත් මාව ඇයි ඔටෝ ලොග් අවුට් වෙන්නේ?:angry::angry:

    දැන් සර්වර් එකට ඉංගිරිසි තේරෙනව හොර ලු ද?:baffled:
    උඹලා වගේ එවුන් එළකිරියට ගැලපෙන්නෑ බං.. පලයං කියලා නොකියා කියනවා..:rofl:

    Ayiyaa.... Ayiyaa titi ge lokuda?:oo:
    මොකක්ද මල්ලිට ලොකුද කියලා දැනගන්න ඕන..? :oo:

    ටිටි නිසා අඩලා.. මගේ ඇසුත් රිදුනා.:rofl:
    දැන් තෝයි මායි බෑන් කරයි ටිටී කියන මෙම්බර්ට මඩ ගැහුවා කියලා..:yes:

    :shocked: :sorry: සමාවෙන්න සත්තලනේ වලද මගෙ අතේ...
    දැක්කෙ නෑ .. :baffled:
    හායි මචං.. කොහොමද .. :cool::cool:
    අන්න එහෙම වරෙන්කො.. හොඳින් ඉන්නවා පුටා..
    උයාට මූණු පොතේ මැසේජ් එකක් දැම්මා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙබ් බ්‍ර්ස්ර් එකේ කුකීස් ක්ලියර් කරලා බලන්න ... මම වෙලාවක් නැතිව ඉන්නේ ... එන්න ඕන දත බලව ගන්න... උය්ය කරන්න බෑ හරිද ... හිරිවටන්නේ නැතිව ගලවයිද මන්ද :eek:
    ගාස්තුව ලෙස බෝතලෙත් ඇන්න වර..........:angry:
    සිද්දන්නෙ නැතුව ඉන්න සළකල බලන්නම් එතකොට.......:rofl::P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වෙබ් බ්‍ර්ස්ර් එකේ කුකීස් ක්ලියර් කරලා බලන්න ... මම වෙලාවක් නැතිව ඉන්නේ ... එන්න ඕන දත බලව ගන්න... උය්ය කරන්න බෑ හරිද ... හිරිවටන්නේ නැතිව ගලවයිද මන්ද :eek:

    පෙරතයා වගෙ චොක්ලට් ටික ඔක්කොම කලා දත් පනුවො කාගෙන සදු බොට කිබුලො මෙකාගේ දත් හැන්දම ගලවන්න:angry:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    චොකලට් එකක් ඉල්ල ගන්න කථා කලෙ :P :oo:

    චොකලට් දිලා තමයි ඕකා සැසාවත් අල්ලගත්තෙ, බලාගෙන ඉබි වශියක් දාලා දෙයි :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ කොහොමද ඒක දන්නේ ?:baffled:
    :oo: මම දන්නෙ නැති නිසානෙ මේවා මෙහෙම උනේ...
    එනවා කියලා දන්නවා නං කටුනායකිං මෙහාට යන්න දෙන්නෑ චොක්ලට් නොදී :cool::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ මගුල් අස්සේ ලැප් එකත් format කරන්න උනා.....

    අන්තිමට බැලුවේ 280 පෝස්ට් එකද කොහෙද....... එතන ඉඳන් බලාගෙන ඇවිත් ආපහු කමෙන්ටුවක් දාන්නම්.......
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උබත් පනහන් මන් ලිඳ වහන්නම්
    බොලගෙන් කොහොමටත් හද්ද වැඩේ බන්,,
    හිටියත් පලක් නැනේ ඔහේ ඉදල මැරිලා යය

    තොගෙ සිංහල කියවන්න ගියාම මටත් ලිඳේ පනින්න තමයි හිතෙන්නෙ කුකුලො :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ යකො.. එපික් ෆේල් උඹ.. :cool::rofl:
    මං ඔය වගේ එකක් කිව්වම තොට ලිද නිසා රිප්ලයි නොකර සද්ද නැතුව යනවා නෙ උඹ.. :oo::oo:
    ඉතිං.. මං හිතාමතාම ඕක වෙනස් කරලා දැම්මා.. තෝ ඉතිං මහාසිංහලේ වංසකථාව කරන එකා වගේ සිංහල බස් වහරේ අඩු ලුහුඩු සොය සොයා එනවා කියලා මං දන්නවානේ..:rofl::rofl:

    ආ.. කියන්න අමතක උනා..
    හූ..............:P:P
    හූ කියපිය තොගෙ .............................
    අර ලොන්ත බස් එකට................:rofl::rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ow ban asawata genapu choko ekaka photo ekak dafan:angry:
    2.gif
    මූ ගොඩක් උන්ට පොලු තියලා වගේ :eek:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ මගුල් අස්සේ ලැප් එකත් format කරන්න උනා.....

    අන්තිමට බැලුවේ 280 පෝස්ට් එකද කොහෙද....... එතන ඉඳන් බලාගෙන ඇවිත් ආපහු කමෙන්ටුවක් දාන්නම්.......
    :rofl::rofl::rofl::oo:
     
    Status
    Not open for further replies.