machan dan dala washayen kiiyaka withara depala nathi wunaada??
sallith ekka baluwahama laksha 45k withara wenawa machan...
machan dan dala washayen kiiyaka withara depala nathi wunaada??
මෙච්චරයි මචන් කියන්න තියෙන්නේ...එක පාරක් උඹව රවට්ටපු ගෑණි ආයෙත් නම් විස්වාස කරන්න එපා.. දැන් අඩලා දොඩලා බොරුවක් කරන්නේ.. ඕව හිතන්න තිබ්බේ උබ රට ගිය දාවස් වල ..දරුවෝ ඉන්න අම්ම කෙනෙක් නේ.. ගෑණි ගැන නෙවෙයි දරුවෝ ගැන හිතල ජිවිතේ ඉස්සරහට යමු මචන්..උඹ පිරිමියෙක්නේ..උඹ හරි නම් කවදාවත් වරදින්නේ නෑ...
නැති උන දේවල් වලට නම් නීතියේ පිහිට පතන්න වෙයි මචන්.. ඔක්කොටම කලින් ඔය ගෑනිව ඩිවෝස් කරන්න බලපන්..නැත්තම් උඹයි උඹේ දරුවොයි නිකන් අනාථ වෙනවා...
ehema karanna puluwan da ban
sallith ekka baluwahama laksha 45k withara wenawa machan...
kohoma hari ganna balapan machan. oya naduwa gananam danna machan eth ube dan thathwaya anuwa hena ganan lawyer kenek lagata yanna epa samanya adu ekek gawata palayan. athdakimen kiyanne salli yana eka witharai. kerena deyak namatath oka kiyanna beruwa hitiye ban
bandata ganu nam wiswasa karanna honda ne
kasada badala rata yanne mata sapa ganna nemei ne machan. gani daruwoi wenuwen thamai. unwa sathutin thiyala unta hoda anagathayak hadanna. hama sathema wiyadan karanne un wenuwen. rata giya eka nemei ban awla. me wage pahara ganiyak mage daruwo dennage amma una eka.
e ganiwa man thiyan inne mage depala tika gannakan witharai machan. eeta passe okita karana hadiya man dannawa. barima unoth lamayi dennawa amma laga nawaththala aye rata yanawa ban. un denna lokui mata okkotama wada.

ane thanujaka, mata poddak hariyatama kiyanawada naduwata monawada ready akragena thiyaganna one kiyala...
උඹේ ප්රශ්නය ඉක්මනට නිරාකරනය වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..!


awrudu 9k thisse rata idan duk winde kawru wenuwenda kiyana eka eki kalpana karanan ada mehema dewal wen naha ban. man kiyala sapa ganna giya nemei ne ban. hama sathema ewwe unta. onna anthimata eki mata karapu hariya.
ඔව් මචං ගැණුන්ට ඔවා තෙරෙන්නෙ නෑ මචං උඹ විදපු දුක් වලට උබට වරදින්නෙ නැ! අනිවා උබ භය නැතුව පුලුවන් උපරිමයෙන් ප්රශ්නෙ විසදපං එකට අර පො**න මිනියට නීතියෙන් වැඩක් දීපං මචං 
ehema karala baha ne ban. eki anith paththa karakunoth ehema. ethakota mata badu thamai. man kapati kamata ekiwa thiyan innawa. mage depala mata aye hamba unama thamai okita man sabbuwa denne.කෙලින්ම කියල දාන එක හොඳයි බං.. මම නම් මූණටම කියනවා.. ඒකි වේසාවියක්.. වෙන කියන්න දෙයක් නෑ.. මෝල කුලප්පු වෙච්ච වේසියො මිනිහා හිටියත් වේසකමේ යනවා.. නැති වුණාම තවත් හොඳට යනවා.. නැත්නම් දරු පැටව් දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කරන වැඩක්ද ඒකි කරලා තියෙන්නෙ.. ඕකිට නම් සාප දෙනවා බං.. මූටයි, දරු පැටව් දෙන්නටයි දීපු ගින්දරට..
උඹ ගැන මට ඇත්තටම දුකයි බං.. අහිංසක දරු පැටව් දෙන්නත් පවු.. උඹගෙ කරුමෙ බං.. නැත්නම් ඔය වගේ වේස ගෑනියෙක් හම්බ වෙන්නෙ නෑනෙ.. ඒකි දැන් කෝ.. එලවලා දැම්මද..? මතක ඇතුව බෙල්ලෙන් ඇඳලා එළියට දාපන්..
ehema karala baha ne ban. eki anith paththa karakunoth ehema. ethakota mata badu thamai. man kapati kamata ekiwa thiyan innawa. mage depala mata aye hamba unama thamai okita man sabbuwa denne.