mata wahakanna sidda wela.....serama nathi wuna....ane poddak balala udaw karapan....

help_me_plz

Member
Jun 26, 2013
56
4
0
මෙච්චරයි මචන් කියන්න තියෙන්නේ...එක පාරක් උඹව රවට්ටපු ගෑණි ආයෙත් නම් විස්වාස කරන්න එපා.. දැන් අඩලා දොඩලා බොරුවක් කරන්නේ.. ඕව හිතන්න තිබ්බේ උබ රට ගිය දාවස් වල ..දරුවෝ ඉන්න අම්ම කෙනෙක් නේ.. ගෑණි ගැන නෙවෙයි දරුවෝ ගැන හිතල ජිවිතේ ඉස්සරහට යමු මචන්..උඹ පිරිමියෙක්නේ..උඹ හරි නම් කවදාවත් වරදින්නේ නෑ...

නැති උන දේවල් වලට නම් නීතියේ පිහිට පතන්න වෙයි මචන්.. ඔක්කොටම කලින් ඔය ගෑනිව ඩිවෝස් කරන්න බලපන්..නැත්තම් උඹයි උඹේ දරුවොයි නිකන් අනාථ වෙනවා...

e ganiwa man thiyan inne mage depala tika gannakan witharai machan. eeta passe okita karana hadiya man dannawa. barima unoth lamayi dennawa amma laga nawaththala aye rata yanawa ban. un denna lokui mata okkotama wada.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගිය දේ ගියා බං. උඹ උංගෙ පරණ නය කාරයෙක් වෙන්න ඇති කියලා හිත හදාගනිං.
ගෑන්ව ගෙදරින් පන්නපං :)
 
saradha sss3

Active member
  • Jun 27, 2008
    443
    23
    28
    SL
    godaak dukay machan....
    una dewal amathaka karala aluth life ekak patan ganna balanna poddo ekka.. .
    job ekak hoyagea jeewithya jaya ganna uthsaha karanna.. . lost eka gana duk wenna epa.. jeewithya kiyanne mudal name machan...
    kiyanna lesiy eth karanna amaruy.... eth karoth oyata waradina ekak na..

    God blz u .. .
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,512
    390
    83
    43
    Wattala, Sri Lanka
    machan umbe kathawa nam godak duka thamai....

    Hithin wetenna epa machannn Wetenna wetenna strong weyan....

    Umba karapu mokak hari pawakata ohoma wenna ethi... Namuth umba wereddak karala nethi nisa, umbata waradina ekak nahe.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    matath oka kiyanna beruwa hitiye ban
    bandata ganu nam wiswasa karanna honda ne
    කෙලින්ම කියල දාන එක හොඳයි බං.. මම නම් මූණටම කියනවා.. ඒකි වේසාවියක්.. වෙන කියන්න දෙයක් නෑ.. මෝල කුලප්පු වෙච්ච වේසියො මිනිහා හිටියත් වේසකමේ යනවා.. නැති වුණාම තවත් හොඳට යනවා.. නැත්නම් දරු පැටව් දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කරන වැඩක්ද ඒකි කරලා තියෙන්නෙ.. ඕකිට නම් සාප දෙනවා බං.. මූටයි, දරු පැටව් දෙන්නටයි දීපු ගින්දරට..

    kasada badala rata yanne mata sapa ganna nemei ne machan. gani daruwoi wenuwen thamai. unwa sathutin thiyala unta hoda anagathayak hadanna. hama sathema wiyadan karanne un wenuwen. rata giya eka nemei ban awla. me wage pahara ganiyak mage daruwo dennage amma una eka.
    උඹ ගැන මට ඇත්තටම දුකයි බං.. අහිංසක දරු පැටව් දෙන්නත් පවු.. උඹගෙ කරුමෙ බං.. නැත්නම් ඔය වගේ වේස ගෑනියෙක් හම්බ වෙන්නෙ නෑනෙ.. ඒකි දැන් කෝ.. එලවලා දැම්මද..? මතක ඇතුව බෙල්ලෙන් ඇඳලා එළියට දාපන්..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    e ganiwa man thiyan inne mage depala tika gannakan witharai machan. eeta passe okita karana hadiya man dannawa. barima unoth lamayi dennawa amma laga nawaththala aye rata yanawa ban. un denna lokui mata okkotama wada.

    එහෙනම් එච්චරයි.. ගිය දේ ගියානේ..හිත හදාගෙන දරුවන්ගේ අනාගතේ ගැන බලපන් ..
    හොද ලෝයර් කෙනෙක් අල්ලපන්.. වැඩේ ගොඩ දාගන්න පුළුවන් :yes:
     
    thanujaka

    Well-known member
  • ane thanujaka, mata poddak hariyatama kiyanawada naduwata monawada ready akragena thiyaganna one kiyala...

    ubala dennage kasada sahathike copy ekak,
    mul oppuwe copy ekak,
    thagi oppuwe copy ekak,
    ube passport eka and eke copy ekak,
    uba salli ewapu receipt tikak,
    ochchara thamai
    ( mathaka thiyaganin lamainge nam gam nan usawi wala gaawanna epa)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කරන්න ඕන දේවල් ගොඩක් දෙනෙක් කියලා තියෙනවා. උබට මේක කියන්නම ඕන... මෙච්චර ප්‍රශ්නයක් වෙලා උඹ ඉවසගෙන වැඩ කරන එක ගැන මට උඹ ගැන පට්ටම ආඩම්බරයි....!!!:cool: උඹේ ප්‍රශ්නය ඉක්මනට නිරාකරනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!:yes::yes::yes:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    awrudu 9k thisse rata idan duk winde kawru wenuwenda kiyana eka eki kalpana karanan ada mehema dewal wen naha ban. man kiyala sapa ganna giya nemei ne ban. hama sathema ewwe unta. onna anthimata eki mata karapu hariya.
    :sorry: ඔව් මචං ගැණුන්ට ඔවා තෙරෙන්නෙ නෑ මචං උඹ විදපු දුක් වලට උබට වරදින්නෙ නැ! අනිවා උබ භය නැතුව පුලුවන් උපරිමයෙන් ප්‍රශ්නෙ විසදපං එකට අර පො**න මිනියට නීතියෙන් වැඩක් දීපං මචං :sorry:
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    කෙලින්ම කියල දාන එක හොඳයි බං.. මම නම් මූණටම කියනවා.. ඒකි වේසාවියක්.. වෙන කියන්න දෙයක් නෑ.. මෝල කුලප්පු වෙච්ච වේසියො මිනිහා හිටියත් වේසකමේ යනවා.. නැති වුණාම තවත් හොඳට යනවා.. නැත්නම් දරු පැටව් දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කරන වැඩක්ද ඒකි කරලා තියෙන්නෙ.. ඕකිට නම් සාප දෙනවා බං.. මූටයි, දරු පැටව් දෙන්නටයි දීපු ගින්දරට..

    උඹ ගැන මට ඇත්තටම දුකයි බං.. අහිංසක දරු පැටව් දෙන්නත් පවු.. උඹගෙ කරුමෙ බං.. නැත්නම් ඔය වගේ වේස ගෑනියෙක් හම්බ වෙන්නෙ නෑනෙ.. ඒකි දැන් කෝ.. එලවලා දැම්මද..? මතක ඇතුව බෙල්ලෙන් ඇඳලා එළියට දාපන්..
    ehema karala baha ne ban. eki anith paththa karakunoth ehema. ethakota mata badu thamai. man kapati kamata ekiwa thiyan innawa. mage depala mata aye hamba unama thamai okita man sabbuwa denne.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ehema karala baha ne ban. eki anith paththa karakunoth ehema. ethakota mata badu thamai. man kapati kamata ekiwa thiyan innawa. mage depala mata aye hamba unama thamai okita man sabbuwa denne.

    macho uba nam aye amaruwe watenna yanne. rate niithiya kiyala ekak thiyenne okata thamai. gaththa eka hodin ubata dei kiyalada hithanne. naduwak file karapan.gani kohomath anithpaththa gahanawa ubata athe sathe nathi unama