|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ethakota dan uncle ta apayata giyama labena waraprasada monada :rolleyes:

    තාම සංඛ්‍යාලේකණ එකතු කරනව කියල යම රජු පණිවිඩයක් එවල තිබුණ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    m0419.gif

    t5102.gif

    oya dawasa gane pansal yanwada :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyath gihin pinak dahamak karaganna
    m0452.gif

    e mokatada :rolleyes:

    වරප්‍රසාද තීරණය කරන්නෙ පවු පින් සංඛ්‍යාලේඛණ අරගෙන ඒව සූත්‍රයකට දාල (හරියට ලංකාවෙ Z Score එක වගේ) ඒ එන අගයන් මත :yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වරප්‍රසාද තීරණය කරන්නෙ පවු පින් සංඛ්‍යාලේඛණ අරගෙන ඒව සූත්‍රයකට දාල (හරියට ලංකාවෙ Z Score එක වගේ) ඒ එන අගයන් මත :yes::yes:

    ow Z score eka mun hadanneth rahas suthrekin ne horata paw pin add kara ganna puluwan
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    වරප්‍රසාද තීරණය කරන්නෙ පවු පින් සංඛ්‍යාලේඛණ අරගෙන ඒව සූත්‍රයකට දාල (හරියට ලංකාවෙ Z Score එක වගේ) ඒ එන අගයන් මත :yes::yes:
    dan z score eka piliwelata monada labena waraprasada :rofl:

    kalekin pansal giyeth naha
    e ai :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow Z score eka mun hadanneth rahas suthrekin ne horata paw pin add kara ganna puluwan

    එහෙ එහෙම බෑ. මෙහෙ හොරට Z Score හදපු අයත් එහෙ ගිහන් දන්න සෙල්ලම් දාල වෙනස් කරනන හැදුව එක්. ඒත හරිගියෙ නෑ. :rofl:

    dan z score eka piliwelata monada labena waraprasada :rofl:

    ලෝදිය, කටු ඉඹුල වගේ ඒවල රස බලන්න දෙනව. උපරිම ලකුණු අරගෙන සමත් වෙන පළමු වෙනි කෙනාට මාර දූතිකාවො තුන් දෙනා දෙනව. :rolleyes: තාම කවුරුවත් ඒ ලකුණු මට්ටම අරගෙන නෑ. ඉතින් යම අයිය බයයි දූවරු 3 දෙනා ගෙදරට නාකි වෙයි කියල
     
    Status
    Not open for further replies.