ගමයා;15203849 said:boru kiayanna epa yako ehenam 100% wedi karala neda.uba dan wena rata kata yanawa neda ipduna ratata garahanna epa thota yadinne nea.

ගමයා;15203849 said:boru kiayanna epa yako ehenam 100% wedi karala neda.uba dan wena rata kata yanawa neda ipduna ratata garahanna epa thota yadinne nea.



තල ගුණේ;15203750 said:ada light bill awa 4960/=
wenadata enne 1600/= k wage....
henagahanawa yakoo...man mewage kalakanni rataka ipadune ai..kanna bonna tiyana salli yako me yanne..thuk witharak me sansare kawadawath me wage kalakanni rataka ipadenna epa..










පිස්සු පුසා;15205083 said:මටනම් ඔය කිසි අවුලක් නැහැ,
අපේ ගෙදර සොලර් පැනල් ගහල 12V LED දාල තියෙන්නේ,
අපේ ගෙදර ලොකු එකයි පොඩි එකයි ෆ්‍රිජ් 2ක් තියෙනවා, උණුවතුර හීටර් , අවන් වොෂින් මැෂින් අයන් , රයිස් කුකර් හොට් ප්ලේට්
වගේ තාප උවාරනමයි තියෙන්නේ
එත් ලයිට් බිල රුපියල් හය හත්සීයකින් අඩුයි
මම ඉතින් නිකන් ඉන්න ගමන් ඒ සල්ලි වලින් කොත්තු රොටී හදාගෙන කනවා ගෙදරදීම
![]()














පිස්සු පුසා;15205122 said:
මොකෝ බොල හිනා වෙන්නේ, මට රුපියල් විසිහයදාහක් ගිය පැනල් එකට විතරක්
මම මේ ඉර ගැන කවියක් ලියන ගමන් ඉන්නේ


hinaa gassanna epa yako.badath kora wela thiyene.