පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

අපෝ අපෝ මචං ගරු කරනව ඕන එකෙකුට. උඹල ඇත්තට meet වුණත් එහෙම තමා. අඩුගනෙ ඕයි කියලවත් කියන්නෑ. හොඳට මතක තියාගන්න සහෝ මේක online virtual සමාජයක්. ඕන ආතල් එකක් ගන්න පුලුවන්.උඹ හිතුවද ඇත්ත ජීවිතේදි මෙහෙමයි කියල?? එහෙනම් මේක හොයං එන්නෑනෙ ආතල් ගන්න. මෙහෙ ඇරගන්නව වෙන ත්‍රෙඩ් එකකදි දැක්කොත් ඉස්සෙල්ල ත්‍රෙඩ් අමතකයි. ඒක තමා මේකෙ හැටි.
නැත්තං ආශ්‍රය කරන්න ඇත්ත සමාජයක් තීද්දි කවුරුත් මෙහෙ එන්නෙ නැහැනෙ බං එකක් ඉස්සරහට හිර වෙලා. සමහර විට මේක වැරදි ඇති ඒත් මට EK කියන්නෙ computer game එකක්. අනික උඹල මොනා කලත් අපිට පාංද බං?? ඕන මගුලක් කරගනිල්ල අපිට කිසි බලපෑමක් නෑ pvt uni තිබ්බ කියල. මං vote කලෙත් pvt uni තියන්න ඕනෙ කියල. එකෙක් දෙකෙක් අල්ලගන ආතල් දිදී ආතල් අරං ඉන්නෙ කම්මැලිකමට. OKAY?

onna oya tika kiwwe sirawata

මෙතන පුලුවන් නම් මහත්තුරු විදියට අපි කතා කරමු මචං.
උඹ දන්නවනෙ මගෙත් ලිමිට් නෑ කියලා. ඒත් මෙතන බලපං මම එක වැරදි වචනයක් කියල තියනවද කියලා. මේක අධ්‍යාපනේ සම්බන්ධයෙන් අපි කතා කරන්නෙ. මගෙ මතය අනුව යම් තරමකට හරි උගත් පිරිසක් එක්කනෙ අපි කතා කරන්නෙ මේ ත්‍රෙඩ් එකේ. ඉතිං ගරු සරු ඇතුව කතා කලොත් කලොත් ගොඩක් ලස්සනයි.

අනික උඹ මෙතන උඹෙ කැම්පස් එක ගැන කියනවනං උඹ ඒකයි නියෝජනය කරන්නෙ.
මේක ඇත්ත ජීවිතේ නොවුනත් උඹ වර්චුවල් කමියුනිටි එක ඇතුලෙ මොර ඉන්ජි ෆැකල්ටිය නියෝජනය කරන්නෙ.
ඒකයි මම අරෙහෙම කිවුවෙ බං.
අවුලක් ගන්න එපා බං ෆන් එකේ ඉමු :yes:
ලඟදි මොරටු එනවනං මම කියන්නං සෙට් වෙමු :yes::cool:
 
Last edited:

tarson

Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113

    අපෝ අපෝ මචං ගරු කරනව ඕන එකෙකුට. උඹල ඇත්තට meet වුණත් එහෙම තමා. අඩුගනෙ ඕයි කියලවත් කියන්නෑ. හොඳට මතක තියාගන්න සහෝ මේක online virtual සමාජයක්. ඕන ආතල් එකක් ගන්න පුලුවන්.උඹ හිතුවද ඇත්ත ජීවිතේදි මෙහෙමයි කියල?? එහෙනම් මේක හොයං එන්නෑනෙ ආතල් ගන්න. මෙහෙ ඇරගන්නව වෙන ත්‍රෙඩ් එකකදි දැක්කොත් ඉස්සෙල්ල ත්‍රෙඩ් අමතකයි. ඒක තමා මේකෙ හැටි.
    නැත්තං ආශ්‍රය කරන්න ඇත්ත සමාජයක් තීද්දි කවුරුත් මෙහෙ එන්නෙ නැහැනෙ බං computer එකක් ඉස්සරහට හිර වෙලා. සමහර විට මේක වැරදි ඇති ඒත් මට EK කියන්නෙ computer game එකක්. අනික උඹල මොනා කලත් අපිට පාංද බං?? ඕන මගුලක් කරගනිල්ල අපිට කිසි බලපෑමක් නෑ pvt uni තිබ්බ කියල. මං vote කලෙත් pvt uni තියන්න ඕනෙ කියල. එකෙක් දෙකෙක් අල්ලගන ආතල් දිදී ආතල් අරං ඉන්නෙ කම්මැලිකමට. OKAY?

    onna oya tika kiwwe sirawata

    :lol::lol::lol: අයියෝ විස්කි ... :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    පැටියා;15205711 said:
    අන්න ක්‍රමේ....
    එකෙක් නගිනකොට ඉහලට... ඇහේ කටු ඇනෙයි අනිකට......
    අදී බිමට හෙලයි පහලට ඕයි :rofl:

    :lol::lol::yes::yes::yes: , සහතික ඇත්ත ...government sector වලටම තමයි හරියන්නෙ ... :lol::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15205739 said:
    මෙතන පුලුවන් නම් මහත්තුරු විදියට අපි කතා කරමු මචං.
    උඹ දන්නවනෙ මගෙත් ලිමිට් නෑ කියලා. ඒත් මෙතන බලපං මම එක වැරදි වචනයක් කියල තියනවද කියලා. මේක අධ්‍යාපනේ සම්බන්ධයෙන් අපි කතා කරන්නෙ. මගෙ මතය අනුව යම් තරමකට හරි උගත් පිරිසක් එක්කනෙ අපි කතා කරන්නෙ මේ ත්‍රෙඩ් එකේ. ඉතිං ගරු සරු ඇතුව කතා කලොත් කලොත් ගොඩක් ලස්සනයි.

    අනික උඹ මෙතන උඹෙ කැම්පස් එක ගැන කියනවනං උඹ ඒකයි නියෝජනය කරන්නෙ.
    මේක ඇත්ත ජීවිතේ නොවුනත් උඹ වර්චුවල් කමියුනිටි එක ඇතුලෙ මොර ඉන්ජි ෆැකල්ටිය නියෝජනය කරන්නෙ.
    ඒකයි මම අරෙහෙම කිවුවෙ බං.
    අවුලක් ගන්න එපා බං ෆන් එකේ ඉමු :yes:
    ලඟදි මොරටු එනවනං මම කියන්නං සෙට් වෙමු :yes::cool:

    ඔව් ඒකත් ඇත්ත. ඒකනම් සිරාවට ඇත්ත තමා. ඇරගන්න ඉස්සෙල්ල ඒක හිතුවෙ නෑ. දැං මොනා කරන්නද ඉතින් මීට පස්සෙවත් අරින්න පෙර සිතා බලනු තමා. තද වෙච්ච ගමන් දීල ඇරියට ඒ ගැන හිතුවෙ නැ බං. ඒකට සොරි මචන්, ඇරගත්තේ ආතල් එකට මිස එක පිටුපස සිටින සත්‍ය පුද්ගලයා ඉලක්ක කොට නොවේ. :baffled::confused::(b:/
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
    මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.
    ගණන් ගන්න එපා....
    සාමකාමීව අදහස් ප්‍රකාශ කරන්න දන්නෙ නැති එකෙක්ද කොහෙද ඒ...

    ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam...

    දැනට ලංකාවේ ප්‍රයිවට් යුනිවසිටි නොමැත... ප්‍රයිවට් Institutes නම් ඇත..
    (Ex : sliit,appit,iit,cinec,sitam..)
    මේවායෙන් දෙන උපාධි U.G.C. එකෙන් පිළිගන්නවා කියා සඳහන්.....

    මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ...

    Private institutes වලින් එලියට එන්නෙ ගොන්නු කියල කියන එක වැරදියි...
    ගොඩාක් දක්ෂ අයත් ඉන්නව ඒ අතරෙ....

    එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්.

    එහෙම ඉරිසියාවක් නැහැ...
    ඒ ඔයාලගේ හීනමානයක් විය හැකියි....
    එයාල කියන්නේ මේ රටේ තියෙන නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න කියලයි....
    දැනට ඒක විනාශ වෙමිනුයි යන්නේ...
    මෙහෙම ගියොත්නම් පාසල් අධ්‍යාපනයත් මුදලට ලබාගන්න වෙයි..
    ඒක මේ රටෙ බහුතර ජනතාවට දරාගන්න බැරි දෙයක්...
    ආන්න ඒ නිසයි, එහෙම දෙයක් වෙන්න පුලුවන් බව දැණුනු Government University කොල්ලො කෙල්ලො ටික කෑ ගහන්නෙ...

    අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... .
    පිළිගන්න අමාරුයි...
    එ කියන්නේ මොරටු Computer Engineer එකෙකුට වඩා Private Institute එකක IT Degree ගත්තු එකෙක් Forward කියලද...?:rolleyes:

    අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල..

    'ඩිග්‍රි කඩ' කතාව කියන්න ඇත්තෙනම් කොළඹ වටෙ රවුමක් දාපු රජයේ විශ්වවිද්‍යාලයක එකෙක් වෙන්න ඇති...
    ඇයි ඉතින්, පොඩි පොඩි තැන්වල පිටරට degree දෙනවා කියල boards ගහල තියෙන්නේ ඕනෙ තරම්...!

    තවත් දෙයක් එකතු කරන්නම්...
    Degree title එකෙ Hons කියන කොටස රජයේ විශ්වවිද්යාලයකදී ලැබෙන්නේ පන්ති සාමාර්ථයක් ගත්තොත් විතරයි.( 1st Class, 2nd Upper/Lower )
    නමුත්, Private degree කදී එක නිකම්ම ලැබෙනව... :D:D

    ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....

    'බලු මන්ඩල කාරයින්ගේ' කිව්වෙ...? :confused:

    උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි
    මොන චන්ඩි කං ද?
    ( අනේ , මමනම් අහිංසකයි ඈ.. )

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    මම රජයෙ විශ්ව විද්‍යාලයක ඉගෙනීම ලබා දැනට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම IT Company එකක රැකියාව කරනවා...
    මේකෙ තිබ්බ දේ ගැන ඔන්න මමත් අදහස් ටිකක් දැක්වුවා...
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් ඒකත් ඇත්ත. ඒකනම් සිරාවට ඇත්ත තමා. ඇරගන්න ඉස්සෙල්ල ඒක හිතුවෙ නෑ. දැං මොනා කරන්නද ඉතින් මීට පස්සෙවත් අරින්න පෙර සිතා බලනු තමා. තද වෙච්ච ගමන් දීල ඇරියට ඒ ගැන හිතුවෙ නැ බං. ඒකට සොරි මචන්, ඇරගත්තේ ආතල් එකට මිස එක පිටුපස සිටින සත්‍ය පුද්ගලයා ඉලක්ක කොට නොවේ. :baffled::confused::(b:/

    :oo::D අවුලක් ගන්න එපා හොට්ටො ඕව මොනාද එලකිරියෙ වෙන දේවල් එක්ක.
    11.gif
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ප්‍රයිවට් ඒවට යන ලමයි මෝඩයි කියලා මොකාවත් කියන්නෙ නෑ . ඒත් උබ ආන්ඩුවෙ කැම්පස් එක්ක ලොකු ඉරිසියාවකින් කුහකකමකින් හීනමානෙකින් මේක ලියලා තියෙන්නෙ. ආන්ඩුවේ කැම්පස් වල ඉන්නෙ උබ ඔය විදිහට හිතන පොත් ගුල්ලෝ නෙමෙයි. උබ කොච්චර කිව්වත් උසස් පෙල පාස් වෙලා කැම්පස් යනකොට හිතේ ආඩම්බරයක් තියෙනවා තමන් තමන්ගේ හැකියාවෙන් මෙතනට ආවෙ තාත්තගේ සල්ලි බලේට නෙමෙයි කියලා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15205797 said:
    :oo::D අවුලක් ගන්න එපා හොට්ටො ඕව මොනාද එලකිරියෙ වෙන දේවල් එක්ක.
    11.gif

    mainly එන්නෙ බං දෙයියන්ගෙ™ අලුත් video එකක් ඇවිල්ලද බලන්න..:oo: වාහිනි වල ප්‍රවුර්ති බලන්නෑ ප්‍රවුර්ති දැනගන්න...දැනුමක් ලබාගන්න, ආහල් එකක් ගන්න:D;)
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15205801 said:
    මම යනවා නිදියන්න එහෙනං. ගුඩ් නයිට් හැන්කොක්, ටාසන්.....

    ela ela methana niwasiyan samagath araganimin inne nidagannathuwa, apith giya good night & kotiham amudaya good night:rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    පැටියා;15205801 said:
    මම යනවා නිදියන්න එහෙනං. ගුඩ් නයිට් හැන්කොක්, ටාසන්.....

    :rofl: එල , ගුඩ් නයිට් ..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    ප්‍රයිවට් ඒවට යන ලමයි මෝඩයි කියලා මොකාවත් කියන්නෙ නෑ . ඒත් උබ ආන්ඩුවෙ කැම්පස් එක්ක ලොකු ඉරිසියාවකින් කුහකකමකින් හීනමානෙකින් මේක ලියලා තියෙන්නෙ. ආන්ඩුවේ කැම්පස් වල ඉන්නෙ උබ ඔය විදිහට හිතන පොත් ගුල්ලෝ නෙමෙයි. උබ කොච්චර කිව්වත් උසස් පෙල පාස් වෙලා කැම්පස් යනකොට හිතේ ආඩම්බරයක් තියෙනවා තමන් තමන්ගේ හැකියාවෙන් මෙතනට ආවෙ තාත්තගේ සල්ලි බලේට නෙමෙයි කියලා

    මම degree එක කලේ මගේම සල්ලි වලින් .. තාත්තගෙන් සල්ලි අරගෙන නෙමෙයි ... degree එක පටන් ගන්නකොටත් මම උසස් ඩිප්ලෝමාවක් සාර්ථකව ඉවර කරලයි තිබුනෙ .. අපි ඒ කාලෙත් දෙපයින් හොඳට හිටගෙන :yes: ... මම ඒ කාලෙත් සල්ලි හම්බ කළා ... මම දන්න ගොඩක් මගෙ යාළුවො degree කරේ තාත්තලාගෙන් ඉල්ලගෙන නෙමෙයි ... :yes::yes::yes:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම degree එක කලේ මගේම සල්ලි වලින් .. තාත්තගෙන් සල්ලි අරගෙන නෙමෙයි ... degree එක පටන් ගන්නකොටත් මම උසස් ඩිප්ලෝමාවක් සාර්ථකව ඉවර කරලයි තිබුනෙ .. අපි ඒ කාලෙත් දෙපයින් හොඳට හිටගෙන :yes: ... මම ඒ කාලෙත් සල්ලි හම්බ කළා ... මම දන්න ගොඩක් අය degree කරන්නෙ තාත්තලාගෙන් ඉල්ලගෙන නෙමෙයි ... :yes::yes::yes:

    අන්න නියමයි.:cool: අර කියපු ජාතියේ තාත්තගෙ සල්ලි වලින් degree කරන typical කාලකණ්නි දැන් අඩුයි ගොඩක් අය රස්සාවක් කරන ගමන් හොඳ තත්වෙකට ඇවිල්ල තමා කරන්නෙ. හැබැයි අර වගේ එවුනුත් ඉන්නව ගොඩක් එවුන්ගෙ අම්මල තාත්තල රජයේ uni වලින් ඉගනගත්ත දොස්තරල ඉන්ජිනේරුවො managers ල අනේ මන්ද හිතාගන්නත් බෑ:confused:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    ela ela methana niwasiyan samagath araganimin inne nidagannathuwa, apith giya good night & kotiham amudaya good night:rofl:

    එල එල .. ගුඩ් නයිට් .. නිදාගනින් ... උඹලත් එක්ක කතා කරන අපිටයි ගහන්න ඕනෙ .. :rofl:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මම degree එක කලේ මගේම සල්ලි වලින් .. තාත්තගෙන් සල්ලි අරගෙන නෙමෙයි ... degree එක පටන් ගන්නකොටත් මම උසස් ඩිප්ලෝමාවක් සාර්ථකව ඉවර කරලයි තිබුනෙ .. අපි ඒ කාලෙත් දෙපයින් හොඳට හිටගෙන :yes: ... මම ඒ කාලෙත් සල්ලි හම්බ කළා ... මම දන්න ගොඩක් මගෙ යාළුවො degree කරේ තාත්තලාගෙන් ඉල්ලගෙන නෙමෙයි ... :yes::yes::yes:
    උබට කීයක් ගියාද ? :rofl: සල්ලි හොයාගත්තෙ කොහොමද කියලා මං අහන්න යන්නෙ නෑ. :) අහලා බලපං ඔය ප්‍රයිවට් කැම්පස් වල ඉන්න කීයක් තමන්ම හම්බකරගෙන ස්වෝත්සාහෙන් නැගී හිටියද කියලා :rofl: නෑ නේ බං :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    උබට කීයක් ගියාද ? :rofl: සල්ලි හොයාගත්තෙ කොහොමද කියලා මං අහන්න යන්නෙ නෑ. :) අහලා බලපං ඔය ප්‍රයිවට් කැම්පස් වල ඉන්න කීයක් තමන්ම හම්බකරගෙන ස්වෝත්සාහෙන් නැගී හිටියද කියලා :rofl: නෑ නේ බං :yes:

    කව්රුවත් ස්වෝත්සාහයෙන් නැගී හිටලා degree කරන්න ඕනෙ කියලම දෙයක් නෑනෙ ... එහෙනම් ඉතින් රජයේ කැම්පස් වලට යන අයට ගෙවන්නෙ රජයෙන් නෙ .. ඒ ගොල්ලොත් ස්වෝත්සාහයෙන් හම්බ කරල කරනව නෙමෙයි නෙ ... මෙතනට තමන් හම්බකරලද අනුන් දීපු එකක් ද කියන එක ඒ තරම් වැදගත් නෑ ... ඒත් මං ගැන කිව්වෙ, උඹ "තාත්තගේ සල්ලි බලේට " කියල කියපු නිසා ... :rofl:, නිදිමතයි බං .. හෙට වැඩ ගොඩයි ... එහෙනම් අපි යනවා ... ;)