පොරගෙ හිටෙ තියෙන එව්වා පැන්නා අන්තිමෙදි
f3 දාන උන් මෝඩ උනා![]()
lol ubath nodi idahan ban. ada kale wibaga wala hatiyatanam ithin s3 k wath daganna barinam ithin awul thamai. eka ekaage dakshatha wenaine
පොරගෙ හිටෙ තියෙන එව්වා පැන්නා අන්තිමෙදි
f3 දාන උන් මෝඩ උනා![]()
මෙ වගෙ උන් හොද ගවර්මන්ට් සෙක්ටර් එකටම තමයි![]()
එකාට එකාට කපනකොට ෆුල් ආතල් ඇතිනෙ![]()
අපෝ අපෝ මචං ගරු කරනව ඕන එකෙකුට. උඹල ඇත්තට meet වුණත් එහෙම තමා. අඩුගනෙ ඕයි කියලවත් කියන්නෑ. හොඳට මතක තියාගන්න සහෝ මේක online virtual සමාජයක්. ඕන ආතල් එකක් ගන්න පුලුවන්.උඹ හිතුවද ඇත්ත ජීවිතේදි මෙහෙමයි කියල?? එහෙනම් මේක හොයං එන්නෑනෙ ආතල් ගන්න. මෙහෙ ඇරගන්නව වෙන ත්‍රෙඩ් එකකදි දැක්කොත් ඉස්සෙල්ල ත්‍රෙඩ් අමතකයි. ඒක තමා මේකෙ හැටි.
නැත්තං ආශ්‍රය කරන්න ඇත්ත සමාජයක් තීද්දි කවුරුත් මෙහෙ එන්නෙ නැහැනෙ බං එකක් ඉස්සරහට හිර වෙලා. සමහර විට මේක වැරදි ඇති ඒත් මට EK කියන්නෙ computer game එකක්. අනික උඹල මොනා කලත් අපිට පාංද බං?? ඕන මගුලක් කරගනිල්ල අපිට කිසි බලපෑමක් නෑ pvt uni තිබ්බ කියල. මං vote කලෙත් pvt uni තියන්න ඕනෙ කියල. එකෙක් දෙකෙක් අල්ලගන ආතල් දිදී ආතල් අරං ඉන්නෙ කම්මැලිකමට. OKAY?
onna oya tika kiwwe sirawata



අපෝ අපෝ මචං ගරු කරනව ඕන එකෙකුට. උඹල ඇත්තට meet වුණත් එහෙම තමා. අඩුගනෙ ඕයි කියලවත් කියන්නෑ. හොඳට මතක තියාගන්න සහෝ මේක online virtual සමාජයක්. ඕන ආතල් එකක් ගන්න පුලුවන්.උඹ හිතුවද ඇත්ත ජීවිතේදි මෙහෙමයි කියල?? එහෙනම් මේක හොයං එන්නෑනෙ ආතල් ගන්න. මෙහෙ ඇරගන්නව වෙන ත්‍රෙඩ් එකකදි දැක්කොත් ඉස්සෙල්ල ත්‍රෙඩ් අමතකයි. ඒක තමා මේකෙ හැටි.
නැත්තං ආශ්‍රය කරන්න ඇත්ත සමාජයක් තීද්දි කවුරුත් මෙහෙ එන්නෙ නැහැනෙ බං computer එකක් ඉස්සරහට හිර වෙලා. සමහර විට මේක වැරදි ඇති ඒත් මට EK කියන්නෙ computer game එකක්. අනික උඹල මොනා කලත් අපිට පාංද බං?? ඕන මගුලක් කරගනිල්ල අපිට කිසි බලපෑමක් නෑ pvt uni තිබ්බ කියල. මං vote කලෙත් pvt uni තියන්න ඕනෙ කියල. එකෙක් දෙකෙක් අල්ලගන ආතල් දිදී ආතල් අරං ඉන්නෙ කම්මැලිකමට. OKAY?
onna oya tika kiwwe sirawata


අයියෝ විස්කි ...
පැටියා;15205711 said:අන්න ක්‍රමේ....
එකෙක් නගිනකොට ඉහලට... ඇහේ කටු ඇනෙයි අනිකට......
අදී බිමට හෙලයි පහලට ඕයි![]()




, සහතික ඇත්ත ...government sector වලටම තමයි හරියන්නෙ ... 

පැටියා;15205739 said:මෙතන පුලුවන් නම් මහත්තුරු විදියට අපි කතා කරමු මචං.
උඹ දන්නවනෙ මගෙත් ලිමිට් නෑ කියලා. ඒත් මෙතන බලපං මම එක වැරදි වචනයක් කියල තියනවද කියලා. මේක අධ්‍යාපනේ සම්බන්ධයෙන් අපි කතා කරන්නෙ. මගෙ මතය අනුව යම් තරමකට හරි උගත් පිරිසක් එක්කනෙ අපි කතා කරන්නෙ මේ ත්‍රෙඩ් එකේ. ඉතිං ගරු සරු ඇතුව කතා කලොත් කලොත් ගොඩක් ලස්සනයි.
අනික උඹ මෙතන උඹෙ කැම්පස් එක ගැන කියනවනං උඹ ඒකයි නියෝජනය කරන්නෙ.
මේක ඇත්ත ජීවිතේ නොවුනත් උඹ වර්චුවල් කමියුනිටි එක ඇතුලෙ මොර ඉන්ජි ෆැකල්ටිය නියෝජනය කරන්නෙ.
ඒකයි මම අරෙහෙම කිවුවෙ බං.
අවුලක් ගන්න එපා බං ෆන් එකේ ඉමු
ලඟදි මොරටු එනවනං මම කියන්නං සෙට් වෙමු![]()


b:/, සහතික ඇත්ත ...government sector වලටම තමයි හරියන්නෙ ...
![]()
ගණන් ගන්න එපා....අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.
ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam...
මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ...
එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්.
පිළිගන්න අමාරුයි...අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්රියට සීමා වෙන්නෑ... .

අනික සමහර පුද්ගලික විශ්ව විද්‍යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල..


ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....

මොන චන්ඩි කං ද?උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි
ඔව් ඒකත් ඇත්ත. ඒකනම් සිරාවට ඇත්ත තමා. ඇරගන්න ඉස්සෙල්ල ඒක හිතුවෙ නෑ. දැං මොනා කරන්නද ඉතින් මීට පස්සෙවත් අරින්න පෙර සිතා බලනු තමා. තද වෙච්ච ගමන් දීල ඇරියට ඒ ගැන හිතුවෙ නැ බං. ඒකට සොරි මචන්, ඇරගත්තේ ආතල් එකට මිස එක පිටුපස සිටින සත්‍ය පුද්ගලයා ඉලක්ක කොට නොවේ.b:/

අවුලක් ගන්න එපා හොට්ටො ඕව මොනාද එලකිරියෙ වෙන දේවල් එක්ක.පැටියා;15205797 said:අවුලක් ගන්න එපා හොට්ටො ඕව මොනාද එලකිරියෙ වෙන දේවල් එක්ක.
![]()
වාහිනි වල ප්‍රවුර්ති බලන්නෑ ප්‍රවුර්ති දැනගන්න...දැනුමක් ලබාගන්න, ආහල් එකක් ගන්න

පැටියා;15205801 said:මම යනවා නිදියන්න එහෙනං. ගුඩ් නයිට් හැන්කොක්, ටාසන්.....

පැටියා;15205801 said:මම යනවා නිදියන්න එහෙනං. ගුඩ් නයිට් හැන්කොක්, ටාසන්.....
එල , ගුඩ් නයිට් .. ප්‍රයිවට් ඒවට යන ලමයි මෝඩයි කියලා මොකාවත් කියන්නෙ නෑ . ඒත් උබ ආන්ඩුවෙ කැම්පස් එක්ක ලොකු ඉරිසියාවකින් කුහකකමකින් හීනමානෙකින් මේක ලියලා තියෙන්නෙ. ආන්ඩුවේ කැම්පස් වල ඉන්නෙ උබ ඔය විදිහට හිතන පොත් ගුල්ලෝ නෙමෙයි. උබ කොච්චර කිව්වත් උසස් පෙල පාස් වෙලා කැම්පස් යනකොට හිතේ ආඩම්බරයක් තියෙනවා තමන් තමන්ගේ හැකියාවෙන් මෙතනට ආවෙ තාත්තගේ සල්ලි බලේට නෙමෙයි කියලා
... මම ඒ කාලෙත් සල්ලි හම්බ කළා ... මම දන්න ගොඩක් මගෙ යාළුවො degree කරේ තාත්තලාගෙන් ඉල්ලගෙන නෙමෙයි ... 


lol ubath nodi idahan ban. ada kale wibaga wala hatiyatanam ithin s3 k wath daganna barinam ithin awul thamai. eka ekaage dakshatha wenaine
lol ita wada hodai higakanawa







මම degree එක කලේ මගේම සල්ලි වලින් .. තාත්තගෙන් සල්ලි අරගෙන නෙමෙයි ... degree එක පටන් ගන්නකොටත් මම උසස් ඩිප්ලෝමාවක් සාර්ථකව ඉවර කරලයි තිබුනෙ .. අපි ඒ කාලෙත් දෙපයින් හොඳට හිටගෙන... මම ඒ කාලෙත් සල්ලි හම්බ කළා ... මම දන්න ගොඩක් අය degree කරන්නෙ තාත්තලාගෙන් ඉල්ලගෙන නෙමෙයි ...
![]()
අර කියපු ජාතියේ තාත්තගෙ සල්ලි වලින් degree කරන typical කාලකණ්නි දැන් අඩුයි ගොඩක් අය රස්සාවක් කරන ගමන් හොඳ තත්වෙකට ඇවිල්ල තමා කරන්නෙ. හැබැයි අර වගේ එවුනුත් ඉන්නව ගොඩක් එවුන්ගෙ අම්මල තාත්තල රජයේ uni වලින් ඉගනගත්ත දොස්තරල ඉන්ජිනේරුවො managers ල අනේ මන්ද හිතාගන්නත් බෑ
ela ela methana niwasiyan samagath araganimin inne nidagannathuwa, apith giya good night & kotiham amudaya good night![]()

උබට කීයක් ගියාද ?මම degree එක කලේ මගේම සල්ලි වලින් .. තාත්තගෙන් සල්ලි අරගෙන නෙමෙයි ... degree එක පටන් ගන්නකොටත් මම උසස් ඩිප්ලෝමාවක් සාර්ථකව ඉවර කරලයි තිබුනෙ .. අපි ඒ කාලෙත් දෙපයින් හොඳට හිටගෙන... මම ඒ කාලෙත් සල්ලි හම්බ කළා ... මම දන්න ගොඩක් මගෙ යාළුවො degree කරේ තාත්තලාගෙන් ඉල්ලගෙන නෙමෙයි ...
![]()
සල්ලි හොයාගත්තෙ කොහොමද කියලා මං අහන්න යන්නෙ නෑ.
අහලා බලපං ඔය ප්‍රයිවට් කැම්පස් වල ඉන්න කීයක් තමන්ම හම්බකරගෙන ස්වෝත්සාහෙන් නැගී හිටියද කියලා
නෑ නේ බං 
උබට කීයක් ගියාද ?සල්ලි හොයාගත්තෙ කොහොමද කියලා මං අහන්න යන්නෙ නෑ.
අහලා බලපං ඔය ප්‍රයිවට් කැම්පස් වල ඉන්න කීයක් තමන්ම හම්බකරගෙන ස්වෝත්සාහෙන් නැගී හිටියද කියලා
නෑ නේ බං
![]()
, නිදිමතයි බං .. හෙට වැඩ ගොඩයි ... එහෙනම් අපි යනවා ... 