පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපිට වැඩ බැරිනම් අස්කරයි නම් ... :lol: .. private university , government university තරම් ඉස්සරහට යන්නෙත් නැත්තන් :lol: .. ඉතින් ඇයි සුදු සත්තරනේ ඔයා බය වෙලා ... :lol: , ගිරව දාල පාස් උනාට ඔයාලට වැඩ බෑනෙ නේද ... :lol::lol: අපි නම් industry එකේ හොඳ තැනක ඉන්නවා .. ඒ වගේම සල්ලිත් හම්බකරනවා ... උඹල කෑ ගගහ විතරක් හිටපන් .. උඹ transcript එකයි උඹේ degree certificate එකයි තියාගෙන රස්සාවල් දියව් දියව් කියකිය පාරවල් ගානෙ ඇවිදිනවා ඇති, අඩුම ගානෙ මෝටර් සයිකලයක් ගන්න වත් degree යෙන් පස්සෙ හම්බ කරපු නැති එකෙක් වගේ මටනම් පේන්නෙ. මගෙ පශ්චාත්භාගයෙනුත් හිනා ... :lol: ..අපි දැනටමත් ඔයාලට වඩා හැම අතින්ම ඉදිරියෙන් .... :lol:

    F3ද S2F1ද

    අම්මට බනින්න එපා ගිහිල්ල. තාත්තගෙ වැරැද්ද. උගන්නන්නැතුව ඔහේ හැදෙන්න ඇරියහම ඔහොම තමයි. සරල ජීවිත....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    ගිහින් දෙමව්පියන්ට ගහපන්/බැණපන් ජාතක කරනකොට මොලේ දීපු නැති එකට. එච්චරයි කියන්න තියන්නෙ.
    මගෙ සල්ලි ගැන තෝ වගෙ බයිසිකල් ගැන කතා කරන හිඟන්නො ඉස්සරහ කතා කරන්නෑ

    සිදුනද සත්තරනේ ... :lol::lol: කැම්පස් වත් ඉවර නැති ගඳයයා , degree යක් වත් නෑ එනවා මෙතන degree ගැන කතා කරන්න ... ලොල්
    :lol::lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :yes::yes::yes: , හරියටම හරි ... "තාම පැල ගහනේ... ඒනිසා ඌරන් ගෙන් රැක ගන්න වෙයි ටික කාලයක්" ..... උන්ට තියෙන්නෙ ඉරිසියාව බං වෙන මුකුත් නෙමෙයි ... උන් බය වෙලා ඉන්නෙ ... අපි ජොබ් ගන්නකොට ... රජයේ කැම්පස් වලින් බිහිවෙන ගොඩක් එවුන්ට ප්‍රයෝගික දැනුම නෑ .. කටපාඩම් කරල ගිරවා දාල , කලින් batch වල උන්ගෙ assignments submit කරල ගොඩ ගිය උන් ගොඩක් ඉන්නෙ ... උන්ට ජොබ් එකකදි වැඩක් දුන්නම අනාගන්න එක තමයි ගොඩක් වෙන්නෙ ... ප්‍රයිවට් කැම්පස් වල හැම දෙයකම originality බලනවා .... turnitin හරහා submit වෙන්නෙ ... අනුන්ගේ දේවල් හොරෙන් තමන්ගෙ වගේ submit කරන්න බෑ ... exam උනත් අන්තර්ජාතික ප්‍රමිති වලට පවත්වන්නේ :yes: .. කාටවත් කොපි කරන්න බෑ ... කැමරා on කරල තියෙන්නෙ :yes: .. උගන්නන syllabus හැමතිස්සෙම යාවත්කාලීන කරනවා industry එකට හරියන්න :yes:... අනිත් එක private campus වල ඉගෙන ගත්ත අය හරිම forward ඕනෙ දේකට ... රජයේ කැම්පස් වල ඉගෙනගත්ත අය වගේ වැඩක් දුන්නම දේකට තුනට ඇඹරෙන්නේ නෑ ... :lol::lol: ලොල් ... අනිත් එක private campus වලින් බිහිවෙන්නෙ රජයේ කැම්පස් වල වගේ උගත් මෝඩයො පිරිසක් නෙමෙයි ... උගත් වැඩක් කරන්න පුළුවන් පිරිසක් .... :yes::yes::yes: ... තාම පැල ගහනේ .. අපි රැකගමු ... ගහ ලොකු උනාම මීට වඩා ගොඩක් දෙනෙක් ඵල නෙලාගනී .. :yes::yes:

    ත්‍රෙඩ් එක දාපු යාලුවට ස්තුතියි .. මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්ම එක ගැන ..ඔයා කිව්ව private university (
    SLIIT, APIIT, IIT, CINEC, SAITM) වලට අමතරව මේ තැන් වලත් අන්තර්ජාතික ප්‍රමිති වලට වෙනත් රටවල සහ ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම සිටින විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධ වෙමින් උපාධි සහ පශ්චාත් උපාධි පිරිනමනවා ... (රජයේ කැම්පස් ඔය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල හොයාගන්නවත් නෑ ... ලොල් .. )

    ICBT - International College of Business & Technology (7 campuses)

    RI - Royal Institute of Colombo

    ACBT -
    Australian College of Business and Technology (2 campuses)

    ITC - Institute of Technological Studies (Incorporated under the Companies Act)

    BCAS - British College of Applied Studies

    IIHE - Imperial Institute of Higher Education

    ACHE - American College Of Higher Education

    තව තියෙනව නම් එකතු කරන්න .. :yes::yes:

    ඊය ඕයි. F3 වල් බේරෙනව කියවන්නත් අප්පිරියයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සිදුනද සත්තරනේ ... :lol::lol: කැම්පස් වත් ඉවර නැති ගඳයයා , degree යක් වත් නෑ එනවා මෙතන degree ගැන කතා කරන්න ... ලොල්
    :lol::lol:

    මේ පුතාව ජාතක කරපු එකාගෙ මාසික ආදායම කිව්වනම් බලන්න...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    පැටියා;15205604 said:
    :rofl: බච්චා පවූ :sorry:

    මට බෑ මචන් එක හිතකින් මූට මෙහෙම කරන්න ...:lol: මූ තාම degree යක් වත් නැති පොඩි එකෙක් නිසා ... මේවා බාල අපරාධ ගණයට වැටෙයි ද දන්නෙ නෑ ... :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සිදුනද සත්තරනේ ... :lol::lol: කැම්පස් වත් ඉවර නැති ගඳයයා , degree යක් වත් නෑ එනවා මෙතන degree ගැන කතා කරන්න ... ලොල්
    :lol::lol:

    ෆේල් වෙලා එනව මෙතන කැම්පස් ගැන කතා කරන්න, නූගතා.

    තොපේ සල්ලි අපි හූරනකොට ආසයි නේද.............
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට බෑ මචන් එක හිතකින් මූට මෙහෙම කරන්න ...:lol: මූ තාම degree යක් වත් නැති පොඩි එකෙක් නිසා ... මේවා බාල අපරාධ ගණයට වැටෙයි ද දන්නෙ නෑ ... :lol::lol:

    අහ් මේ ටාසන් නෙ. ටාසන්ට මොන ජාතකද ලොල්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    මේ පුතාව ජාතක කරපු එකාගෙ මාසික ආදායම කිව්වනම් බලන්න...

    හොඳටම රිදිලා™ .. මම කැමති නෑ පොඩි එවුන් දූෂණය කරන්න ... :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඊය ඕයි. F3 වල් බේරෙනව කියවන්නත් අප්පිරියයි.

    මේ පුතාව ජාතක කරපු එකාගෙ මාසික ආදායම කිව්වනම් බලන්න...

    ෆේල් වෙලා එනව මෙතන කැම්පස් ගැන කතා කරන්න, නූගතා.

    තොපේ සල්ලි අපි හූරනකොට ආසයි නේද.............

    අහ් මේ ටාසන් නෙ. ටාසන්ට මොන ජාතකද ලොල්

    බච්චො උඹ මොරටුව ඉන්ජිනියරිං නම් වෙන්න බෑ.
    අපිත් ආශ්‍රය කරනවා මචං මොර 2009 2010 බැච් වල එවුන්.
    උං උඹල වගේ සක්කිලි නෙවෙයි බං.

    අනුන්ගෙ ජාතක හොයන්න කලිං ටිකක් නිහතමානී වෙයං. අනික් මිනිස්සුන්ට ගරු කරපං බච්චො ;)
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    අම්මට සිරි මෙන්න පොර ටොක් දිදි හිටිය එකාගෙ ඇත්ත තත්වෙ මතු වෙලා :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හොඳටම රිදිලා™ .. මම කැමති නෑ පොඩි එවුන් දූෂණය කරන්න ... :lol::lol:

    ආ ඒ කියන්නෙ 1.5 ට අඩු.... කමක් නෑ උඹ්වත් ඊට වඩා හම්බ කරපන් තොපි ෆේල් වුණාම විඳපු වේදනාව වත් ගෙවන්න
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    පැටියා;15205648 said:
    බච්චො උඹ මොරටුව ඉන්ජිකියරිං නම් වෙන්න බෑ.
    අපිත් ආශ්‍රය කරනවා මචං මොර 2009 2010 බැච් වල එවුන්.
    උං උඹල වගේ සක්කිලි නෙවෙයි බං.

    අනුන්ගෙ ජාතක හොයන්න කලිං ටිකක් නිහතමානී වෙයං. අනික් මිනිස්සුන්ට ගරු කරපං බච්චො ;)

    පොරගෙ හිටෙ තියෙන එව්වා පැන්නා අන්තිමෙදි :angry:
    f3 දාන උන් මෝඩ උනා :sorry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    ෆේල් වෙලා එනව මෙතන කැම්පස් ගැන කතා කරන්න, නූගතා.

    තොපේ සල්ලි අපි හූරනකොට ආසයි නේද.............

    අහ් මේ ටාසන් නෙ. ටාසන්ට මොන ජාතකද ලොල්

    තාම degree යක් වත් නැතුව අනුන්ට නූගතා කියන්නෙ, උගත් නිසා වෙන්න ඇති නේ ... ලොල් :lol::lol::lol: , අනේ පොඩි එකෝ ... තාත්තා ගෙදරට ගේන දෙයක් කාල, පිනා වගේ ඉඳල :lol::lol: ... මෙච්චර කල් උඹ වගේ "මහා උගතෙක්" හදාගත්ත දෙමව්පියන්ට පින් දීල ...:lol:.. පින් කැම්පස් එකෙන් පිනට ඉගෙන ගෙන ..degree එක ඉවර වෙලා වරෙන් සුදු රත්තරන් .. :lol:.. degree එකක් තියෙන කෙනෙක් නම් කතා කරන්න තිබුන ඒත් උඹ වගේ පොඩි එවුන් එක්ක කතා කරල වැඩක් නෑ ...:lol: degree එක ඉවර වෙලා ඇවිල්ල මේකට රිප්ලයි එකක් දාපන් ... බච්චා ... :lol::lol: .. අනිත් එක මම ඒ ලෙවල් ෆේල් නෑ ... ලොල් :lol:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොරගෙ හිටෙ තියෙන එව්වා පැන්නා අන්තිමෙදි :angry:
    f3 දාන උන් මෝඩ උනා :sorry:

    :sorry: තමං ගැන අධි තක්සේරුවෙන් ඉන්න එවුන්ට තේරෙන්නෙ නෑ මචං උං විහින්ම ජෝකර්ලා වෙනවා කියලා. හොඳ අයියෙක්ගෙන් කණ පලාගත්ත දාකට තමා අධිතක්සේරුව අවතක්සේරුව වෙන්නෙ. :rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    පැටියා;15205686 said:
    :sorry: තමං ගැන අධි තක්සේරුවෙන් ඉන්න එවුන්ට තේරෙන්නෙ නෑ මචං උං විහින්ම ජෝකර්ලා වෙනවා කියලා. හොඳ අයියෙක්ගෙන් කණ පලාගත්ත දාකට තමා අධිතක්සේරුව අවතක්සේරුව වෙන්නෙ. :rofl:

    :yes::yes::rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    පැටියා;15205686 said:
    :sorry: තමං ගැන අධි තක්සේරුවෙන් ඉන්න එවුන්ට තේරෙන්නෙ නෑ මචං උං විහින්ම ජෝකර්ලා වෙනවා කියලා. හොඳ අයියෙක්ගෙන් කණ පලාගත්ත දාකට තමා අධිතක්සේරුව අවතක්සේරුව වෙන්නෙ. :rofl:

    මෙ වගෙ උන් හොද ගවර්මන්ට් සෙක්ටර් එකටම තමයි :P:P
    එකාට එකාට කපනකොට ෆුල් ආතල් ඇතිනෙ :angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15205648 said:
    බච්චො උඹ මොරටුව ඉන්ජිකියරිං නම් වෙන්න බෑ.
    අපිත් ආශ්‍රය කරනවා මචං මොර 2009 2010 බැච් වල එවුන්.
    උං උඹල වගේ සක්කිලි නෙවෙයි බං.

    අනුන්ගෙ ජාතක හොයන්න කලිං ටිකක් නිහතමානී වෙයං. අනික් මිනිස්සුන්ට ගරු කරපං බච්චො ;)

    අපෝ අපෝ මචං ගරු කරනව ඕන එකෙකුට. උඹල ඇත්තට meet වුණත් එහෙම තමා. අඩුගනෙ ඕයි කියලවත් කියන්නෑ. හොඳට මතක තියාගන්න සහෝ මේක online virtual සමාජයක්. ඕන ආතල් එකක් ගන්න පුලුවන්.උඹ හිතුවද ඇත්ත ජීවිතේදි මෙහෙමයි කියල?? එහෙනම් මේක හොයං එන්නෑනෙ ආතල් ගන්න. මෙහෙ ඇරගන්නව වෙන ත්‍රෙඩ් එකකදි දැක්කොත් ඉස්සෙල්ල ත්‍රෙඩ් අමතකයි. ඒක තමා මේකෙ හැටි.
    නැත්තං ආශ්‍රය කරන්න ඇත්ත සමාජයක් තීද්දි කවුරුත් මෙහෙ එන්නෙ නැහැනෙ බං computer එකක් ඉස්සරහට හිර වෙලා. සමහර විට මේක වැරදි ඇති ඒත් මට EK කියන්නෙ computer game එකක්. අනික උඹල මොනා කලත් අපිට පාංද බං?? ඕන මගුලක් කරගනිල්ල අපිට කිසි බලපෑමක් නෑ pvt uni තිබ්බ කියල. මං vote කලෙත් pvt uni තියන්න ඕනෙ කියල. එකෙක් දෙකෙක් අල්ලගන ආතල් දිදී ආතල් අරං ඉන්නෙ කම්මැලිකමට. OKAY?

    onna oya tika kiwwe sirawata
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙ වගෙ උන් හොද ගවර්මන්ට් සෙක්ටර් එකටම තමයි :P:P
    එකාට එකාට කපනකොට ෆුල් ආතල් ඇතිනෙ :angry:

    අන්න ක්‍රමේ....
    එකෙක් නගිනකොට ඉහලට... ඇහේ කටු ඇනෙයි අනිකට......
    අදී බිමට හෙලයි පහලට ඕයි :rofl: