මැණික්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අද මම එළකිරි මෙම්බර්ස් ට පෙන්නන්නේ මගේ(අපේ) මැණික් collection එකෙන් ටිකක්. මේවා තමයි ඊලග international trade fair අරන් යන්න ready කරලා තියෙන්නේ. EK eke ඉන්නවද තව මේ field එකේ ඉන්න අය ? පහල pic වල precious and semi precious දෙකම තියෙනවා.

    nzllw9.jpg

    vy36fm.jpg

    20p61xu.jpg

    w1fb43.jpg

    fyltva.jpg

    30svw5t.jpg

    v6u4x3.jpg

    2yuen7q.jpg

    jl5qx5.jpg

    35i1174.jpg

    24lst2b.jpg

    5mff4g.jpg

    dllxk5.jpg

    15dr40.jpg

    2vk0thj.jpg
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    otana tiyena loku gal semi precious. podi ewa witarai precious. loku ewa lassana unata echchara valuable naha.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපේ මැණික් ??? කෝ එහෙනම් මගේ කොටස දිය.... :frown:

    mcn uba ara ballanta dena milk powder eka kohewat ayit dakke nadda ? natural resources rate hamotata ayitiy, eka nisa government ekata tax ekak gewanawa lankawe natural resources export karana ekata.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    mcn uba ara ballanta dena milk powder eka kohewat ayit dakke nadda ? natural resources rate hamotata ayitiy, eka nisa government ekata tax ekak gewanawa lankawe natural resources export karana ekata.

    na bn... e kiri eka dan gennanne nathi seen ekak thama thiyenne....
     
    • Like
    Reactions: Randir

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මැනික් නම් දන්නෙ නැහැ මචන්. අඩුම ගානේ නම් දන්නෙත් නැහැ ගොඩක් ඒවගෙ :P
     
    • Like
    Reactions: Randir

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මැනික් නම් දන්නෙ නැහැ මචන්. අඩුම ගානේ නම් දන්නෙත් නැහැ ගොඩක් ඒවගෙ :P

    mama involve wela inne bn corundum (sapphires and rubies) business ekka witarai. ewa gana ubata one nam kiyala dennam. anit stones deal karanne father.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    kohomada ban Oken Profit ganne ? mama kiyanne gold wala invest kaloth Price eka adu ho wadi wenawa, but gem wala ?
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    mama involve wela inne bn corundum (sapphires and rubies) business ekka witarai. ewa gana ubata one nam kiyala dennam. anit stones deal karanne father.
    ඕවා ඇත්ත කියලා අදුර ගන්නේ කොහොමද මචන්? පලපුරුද්දෙන්ද? මම 2002 නවරත්න මුද්දක් ගත්තා අම්මගේ අපලෙකට කියලා. 2005 අහම්බෙන් රත්තරන් බඩු කඩේකට ගියාම එතන මනුස්සයෙක් කිව්වා ඒ ගල් ඔක්කොම බොරු කියලා :( අපිට විකුනපු එකා කිව්ව කාටවත් පෙන්නුවොත් බලේ බිදෙනවා කියලා :rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඕවා ඇත්ත කියලා අදුර ගන්නේ කොහොමද මචන්? පලපුරුද්දෙන්ද? මම 2002 නවරත්න මුද්දක් ගත්තා අම්මගේ අපලෙකට කියලා. 2005 අහම්බෙන් රත්තරන් බඩු කඩේකට ගියාම එතන මනුස්සයෙක් කිව්වා ඒ ගල් ඔක්කොම බොරු කියලා :( අපිට විකුනපු එකා කිව්ව කාටවත් පෙන්නුවොත් බලේ බිදෙනවා කියලා :rofl:

    mcn, mama ubata eka kiyala dennam ada hawasa me thread eken. manik aduraganna habai hoda experience ekak one. uba eelaga paara manik gannawanam mata kiyapan. original ewa dennam gravels walin ganna ganatama. dan mama yanawa. hawasata kiyannam.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0

    mcn, mama ubata eka kiyala dennam ada hawasa me thread eken. manik aduraganna habai hoda experience ekak one. uba eelaga paara manik gannawanam mata kiyapan. original ewa dennam gravels walin ganna ganatama. dan mama yanawa. hawasata kiyannam.
    අනිත් අයටත් දැන ගන්න ත්‍රේඩ් එකකින්ම කියපන් මචන්. අර කේස් එක නිසා අපි රත්තරන් බඩු විතරයි ගත්තෙ ඊට පස්සෙ. ඕන උනොත් මම කියන්නම් මචන්. Good Luck :D
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ado uba gawa muthu thiyawanawa dakka. a boru akada? podi ring akakata danna original akak kiyakwenwawada?