|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
Me as diha balan den wath kianna mage raththaran Oba mageda ma obeda api apeda kiyala
guitar-play.gif

oba sihiwana hemamohothak gaane
deka gannata oba ma langa nane
nudure bima karagannata maage
awasara dennata pamanai oni
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oba sihiwana hemamohothak gaane
    deka gannata oba ma langa nane
    nudure bima karagannata maage
    awasara dennata pamanai oni

    රෙජිස්ටාර් කෙනෙක් හා සාක්ෂියට අත්සන් කරන්න අය හොයල තියන්න ද? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sakkiyata methana set ekenma gannawa
    aye pitin mokatada :D

    එළ එළ එහෙනම් ඉතින් ත්‍රේඩ් එකක් දාලම රෙජිස්ටර් කරන්න බැරියෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොරුවෙන් නම ගත් නමිත් සත්‍යවුත්
    මිතුරා යුගදිවියට යන්නේ
    නෑසිය මිතුරන් කොහෙ සිටයත් අද
    එළකිරි මිතුරන් ළඟ ඉන්නේ

    සාස්පාන අත දරාන ඇවිදින්
    සැරපරුෂෙන් තෘත් අමතන්නේ
    කො‍පමණ බැන්නත් ඔහුගේ හිත ගත්
    වීචීවමයි ඔහු අත ගන්නේ

    කෙමින් කෙමින් සුභ නැකතට ළංවී
    විවාහ කටයුතු ඇරඹෙන්නේ
    කාටත් සතුටුයි පළමු විවාහය
    ආදර ‍මාවතෙ සැමරෙන්නේ
     
    Status
    Not open for further replies.