|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
1012305_139143322955716_1727415616_n.jpg
 
බොරුවෙන් නම ගත් නමිත් සත්‍යවුත්
මිතුරා යුගදිවියට යන්නේ
නෑසිය මිතුරන් කොහෙ සිටයත් අද
එළකිරි මිතුරන් ළඟ ඉන්නේ

සාස්පාන අත දරාන ඇවිදින්
සැරපරුෂෙන් තෘත් අමතන්නේ
කො‍පමණ බැන්නත් ඔහුගේ හිත ගත්
වීචීවමයි ඔහු අත ගන්නේ

කෙමින් කෙමින් සුභ නැකතට ළංවී
විවාහ කටයුතු ඇරඹෙන්නේ
කාටත් සතුටුයි පළමු විවාහය
ආදර ‍මාවතෙ සැමරෙන්නේ

ekath jayasiri mangalam....:rofl:
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    I can't sleep and I'm up all night
    Through these tears I try to smile
    I know the touch of your hand
    Can save my life

    Don't let me down
    Come to me now
    I got to be with you some how



    And now that you're gone
    Who am I without you now
    I can't go on
    I just wanna be with you

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eunata dan pena widiyata nam vichi kiyana onama deyak karagena idiy wage....:rofl:

    :yes::yes: ඒ වගේ තමයි මටත් පේන්නෙ. ආලය අන්ධයි කියල කොල්ල හිස් මුදුණින් පිලිගෙන වැඩ කරන්නෙ දැන් :rofl:
     
    ඕවටනම් උත්තර හම්බුවෙයි විචීගෙ ඩීල් එකට සයින් කලානම් තෘත් :rofl:
    ow ow mata mawila penawa...:rofl:
    :yes::yes: ඒ වගේ තමයි මටත් පේන්නෙ. ආලය අන්ධයි කියල කොල්ල හිස් මුදුණින් පිලිගෙන වැඩ කරන්නෙ දැන් :rofl:

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.