තරුණියන්ටනෙ තරුණයන්ගෙ ඉල්ලුම තියෙන්නෙ
ane ithin meke inna තරුණියන් paw...බොරුවෙන් නම ගත් නමිත් සත්යවුත්
මිතුරා යුගදිවියට යන්නේ
නෑසිය මිතුරන් කොහෙ සිටයත් අද
එළකිරි මිතුරන් ළඟ ඉන්නේ
සාස්පාන අත දරාන ඇවිදින්
සැරපරුෂෙන් තෘත් අමතන්නේ
කොපමණ බැන්නත් ඔහුගේ හිත ගත්
වීචීවමයි ඔහු අත ගන්නේ
කෙමින් කෙමින් සුභ නැකතට ළංවී
විවාහ කටයුතු ඇරඹෙන්නේ
කාටත් සතුටුයි පළමු විවාහය
ආදර මාවතෙ සැමරෙන්නේ

ane ithin meke inna තරුණියන් paw...

පරණ ග්රහයෙක්... අලුතෙන් ආවා...


ekath jayasiri mangalam....![]()

ekath jayasiri mangalam....![]()
eya mage conditions walata ha qwwe na 
monawada affe e?thama naeya mage conditions walata ha qwwe na
![]()
සමහරවිට තෘත්ට ඒක මංගල කරුණක් නොවෙන්නත් පුළුවන්![]()

oyage therima mokadda...

I can't sleep and I'm up all night
Through these tears I try to smile
I know the touch of your hand
Can save my life
Don't let me down
Come to me now
I got to be with you some how
And now that you're gone
Who am I without you now
I can't go on
I just wanna be with you


eunata dan pena widiyata nam vichi kiyana onama deyak karagena idiy wage....![]()

ඒ වගේ තමයි මටත් පේන්නෙ. ආලය අන්ධයි කියල කොල්ල හිස් මුදුණින් පිලිගෙන වැඩ කරන්නෙ දැන් 
thama naeya mage conditions walata ha qwwe na
![]()
apita wedding eka kiyanawa neh?ow ow mata mawila penawa...ඕවටනම් උත්තර හම්බුවෙයි විචීගෙ ඩීල් එකට සයින් කලානම් තෘත්![]()

ඒ වගේ තමයි මටත් පේන්නෙ. ආලය අන්ධයි කියල කොල්ල හිස් මුදුණින් පිලිගෙන වැඩ කරන්නෙ දැන්
![]()

