නව ෂර්ලොක් හෝම්ස් කතා - පසන් ඉරෝෂණ බණ්ඩාර

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    man me tike kiyawanne oben samuganimi eka fatta bn
    :yes::yes::yes::yes::yes:

    ඒක මාර ලස්සන කතා ටිකක් එකතු වෙච්ච පොතක්. ෂර්ලොක් හෝම්ස් විසින් ම ලියපු (වොට්සන් මහතා නැති) කතා වලින් එකක් වන සිංහ කේෂර කතාවත් එකේ අඩංගුයි.

    හැබැයි ඔතන හොඳ ම කතාව තමයි ඔබෙන් සමුගනිමි කතාව. ඒකෙදි ෂර්ලොක් හෝම්ස් අවුරුදු හැටක් වයස විශ්‍රාම ගත්ත කෙනෙක් විදිහටයි ඉන්නේ. ඒත් නාකි වුනත් පොර වැඩ්ඩා. ඒක තමයි අන්තිම කොනන් ඩොයිල් ලියපු කතාවල සිංහල පරිවර්තනය. හැබැයි කොනන් ඩොයිල් ඒ ඔබෙන් සමුගනිමි ලිව්වේ අන්තිමට ම නෙවෙයි. මම ෂර්ලොක් හෝම්ස් ඉතිහාසය මේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් විදිහට ලගදීම දාන්නම්.

    මම ලියන පොතේ එන "ෂර්ලොක් හෝම්ස් සහ ටාර්සන්ගේ වික්‍රම" කියන කතාව තමයි "ඔබෙන් සමුගනිමි" කතාවේ දෙවෙනි කොටස. ඒකේ ෆොන් බෝක් ව හර්ලින් සාමි එක්ක එංගලන්තයෙන් පිටුවහල් කරනවා රටවල් දෙක අතරේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න ඇතිවෙයි කියලා හිතලා. ෂර්ලොක් හෝම්ස් බෝක් ව අල්ලන්න ගත්තු උත්සාහය වතුරේ යනවා විතරක් නෙවෙයි, බෝක් ෂර්ලොක් එක්ක වයිර බැඳ ගන්නවා. කතාව තීව්‍ර වෙන්නේ ටාර්සන් නොහොත් ග්රෙස්ටෝක් සාමිවරයා එන්ටර් වුනාට පස්සෙයි. ඒ විස්තර ඉතින් මම කතාව පළ කරනකොට ඔයගොල්ලන්ට බලා ගන්නට පුළුවන් වෙයි. මගේ ත්‍රෙඩ් එකේ දිගට ම ඉන්න කියල මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.

    "හිස් වූ ගව ඔරුවේ වික්‍රමය" කතාව ටයිප් කරලා ඉවරයි. ඒක මම සෝදුපත් බලලා ඉවර වෙලා පොස්ට් කරන්නම්.
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    elazzzzzz
    Bump

    ෂර්ලොක් holmes;15185039 said:

    wel done bro.
    good thread
    rep++

    ela chandana mendis kale :D

    godak honda wadak machan digatama karanna

    නියමයි මචන්

    elaaazzzzzz

    pattai machan

    බොහෝ ම ස්තුතියි. මම හිතනවා මම පොත කඩවලට නිකුත් කලාට පස්සේ උඹලා සල්ලි දීලා ගනියි කියලා. හැබැයි PDF වර්ෂන් එක සදාකාලිකව ම ෆ්‍රී ඕනේ කෙනෙකුට බලන්න පුළුවන්. මම මම Moral Rights විතරයි තියාගන්නේ. හැබැයි ISBN කොපි රයිට් නම් මගේ ප්‍රකාශක සමාගමට තියේවි. eISBN නොහොත් eBook එක FREE FREE FREE! ඕනේ රටක ඕනේ එළකිරි සාමාජිකයකු වන හෝ නොවන අයෙකුට මගේ පොත් කියවන්න පුළුවං. අපේ සිංහල එකෙක් මොන රටේ හිටියත් ඌට සිංහල පොතක් කොපිරයිට් රෙද්ද අස්සවල් නැතිව බලන්න කැමතියි නේ. මගේ අදහස ඒකයි.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,070
    113
    Kingdom of Hyrule

    ela machan, aniwa kiyawanawa ube potha... :D:D
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Chapter-2_zps00a77759.png

    HWGOW_Page_06_zpsd5171fba.jpg

    HWGOW_Page_07_zpsfe167f4c.jpg

    HWGOW_Page_08_zpsb94c82f3.jpg

    Last edited by a moderator:

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මේක උපුටා ගත්තේ මෙතැනින්. බඩ පැලෙන්න හිනා ගියා මේක බලලා.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1440438

    1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි. මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්‍රතික්ෂේප නොකට ගමනට සුදානම් විය..

    පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්‍රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි..

    එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි 5 ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය...පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය..

    "වොට්සන් ඔබට මේ රාත්‍රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම, කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.."
    " මටනම් පෙන්නේ හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්"
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109

    me thiyenne machan original eka.....gaththu thananam mathaka na...elakiriyema thibbada koheda...

    2ll2cm8.png

    :P
     
    • Like
    Reactions: SSR@

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    අඩේ ඔරිජිනල් පෝස්ට් එක එඩිට් කොරන්ඩ බෑනෙ බං. මල කෙලියයි. මට උඩින් දාපු ඉන්ෆෝ ටික අයින් කරලා මම හදපු බුක් කවර් එකේ ඉමේජ් එක දාන්න බැලුවා. දැන් එඩිට් ඔප්ෂන් එක නැතිවෙලා ගිහින්නෙ??? :eek::eek: :baffled:
    කවුරුහරි දන්නවද උපක්‍රමයක්?
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    huta e para holmes tarzan ekkath patalilada?
    :yes::yes: YES! YES!
    mama kamathima "Bihisunu Nimnaya" kiyana book1 ta holmsge buk walin..eka lassanaiii..kathawe anthima tika ehema marama lassanai :yes::yes:
    ඒක තමයි දිග ම ෂර්ලොක් හෝම්ස් කතාව. ඒක ගොඩක් ලස්සනයි. අන්තිමට පොලිස් පරීක්ෂකයා තමන් ව හදුනවලා දීලා මැර කල්ලිය අත් අඩංගුවට ගන්න පාර්ට් එක තමයි සුපිරි ම.:love::love: