හ්ම්ම්..මොනවා කරන්නද ඉතින් අපි..ගොඩාක් දුකයි..
![]()

ඔව් හලෝ...
හෙට මූවී 1ක් බලන්න යන්න ඉන්නේ..
දැන් ඉතින් එයා නැති නිසා.. තනියම යන්න වෙන්නේ..![]()

කාටද රිදුනේ කවුරුද හැඩුවේ
හ්ම්ම්..ඔහොම තමයි..හැමදේම අතීතෙට එකතු වෙනවා..මතකයන් විතරක් වෙනවා..![]()
හ්ම්ම්..ඔහොම තමයි..හැමදේම අතීතෙට එකතු වෙනවා..මතකයන් විතරක් වෙනවා..![]()