hansa1018 අපිව දාලා ගිහින් ද ?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බන්ටු;15216650 said:
    :shocked::shocked::shocked:
    Bump කරන්න තහනම්ද බන්?
    :angry::angry::angry:
    පරණ ත්‍රෙඩ් දිගින් දිගටම බම්ප් කරන එක වැර්දි මොකද අලුතෙන් දාන ත්‍රෙඩ් යට යනවා එ නිසා වෙන්න ඔන උට ඔක මනුස්ස කමින් කිවුවානම් අවුලක් නැහැ බන් ඔක කියපු ක්‍රමෙ තම්යි අවුල
    අර අනිත් උන්ට කිවුවා වගෙ තම්යි ත්‍ර්ජනය කරලා කියලා තියෙන්නෙ එ චෙකා කතා කරන විදිය ජිටි උනානම් බටර් පාරක් දාලා ශෙප් එකෙ කතා කරනවා අර පෙරෙදා උනත් ත්‍රෙඩ් එක වහපු එකට ජිටි පොස්ට් 4යි දාලා තියෙන්නෙ කොල්ලො ශෙප් උනා සමාජිකයන් වලි දා ගන්න එක වෙනම දෙයක් එත් ඇඩ්මින්ලා මොකක් හරි කිවුවොත් දෙසරයක් හිතන්න වෙනවා :Pමම උට කිවුවා බන් ජිටි එක්ක කතා කරපන් ඔක විසදෙයි කියලා උ වලිවලට කච කචෙට කැමති එකෙක් නෙමෙ නිසා
    කර බාගෙන සයිට් එකෙන් අයින් උනා
    2.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ara inne ban welawakata pissu kelina addiyek anna u porata viruddawa thread bara ganak watunaa dan ජිටි ශෙප් කරලා යනවා විරුද්දව ත්‍රෙඩ් වැටුනාම එත් එක එක සමාජිකයා සයිට් එකෙන් යනවා අනෙ මන්දා ජිටිත් හිතන්න ඔන ඔය ඔක්කොම මලෙන් ඉන්නෙ මාත් එක්ක මාම් මෙහෙම ප්‍රසිද්දියෙ කියන නිසා
    2.gif

    U9නුත් ගියාද? :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බෙස්ට් වන් ටූ ත්‍රී ෆෝ කියන්නෙ ගයාන් කුවේට් ගෙ ෆේක් එකක් :yes::yes:
    මට කාටවත් මොනවාත් කියන්න ෆෙක් ඔන නැහැ බන් :eek:
    පැටියා;15216682 said:
    U9නුත් ගියාද? :sorry:
    මම හිතන්නෙ ඉන්නවා දැක්කෙනම් නැහැ හැබයි:confused:
    ටිටි උව යැවුවානම් යැවුවෙ:rofl::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පරණ ත්‍රෙඩ් දිගින් දිගටම බම්ප් කරන එක වැර්දි මොකද අලුතෙන් දාන ත්‍රෙඩ් යට යනවා එ නිසා වෙන්න ඔන උට ඔක මනුස්ස කමින් කිවුවානම් අවුලක් නැහැ බන් ඔක කියපු ක්‍රමෙ තම්යි අවුල
    අර අනිත් උන්ට කිවුවා වගෙ තම්යි ත්‍ර්ජනය කරලා කියලා තියෙන්නෙ එ චෙකා කතා කරන විදිය ජිටි උනානම් බටර් පාරක් දාලා ශෙප් එකෙ කතා කරනවා අර පෙරෙදා උනත් ත්‍රෙඩ් එක වහපු එකට ජිටි පොස්ට් 4යි දාලා තියෙන්නෙ කොල්ලො ශෙප් උනා සමාජිකයන් වලි දා ගන්න එක වෙනම දෙයක් එත් ඇඩ්මින්ලා මොකක් හරි කිවුවොත් දෙසරයක් හිතන්න වෙනවා :Pමම උට කිවුවා බන් ජිටි එක්ක කතා කරපන් ඔක විසදෙයි කියලා උ වලිවලට කච කචෙට කැමති එකෙක් නෙමෙ නිසා
    කර බාගෙන සයිට් එකෙන් අයින් උනා
    2.gif
    hansa ayya wadiya kath ekkawath kathawata yana keneknam newe thama. :yes::yes: ane manda ithin.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;15216687 said:
    :yes::D
    අපිවත් එලෙවුවහම අපි මැට්ටගෙ ෆෝරම් එකට සෙට් වෙමු :rofl:
    :rofl::rofl: මැට්ටා බොර දියෙ මාලු බලා නෙහ්:rofl::rofl:
    අම්මො වෙන සයිට් වලට යන්නෙ නැහැ බන් ෆ්බි එකෙ ආතල් එකක් අරන් ඉන්නවා:rofl:
    හරි සුන්දර කැලි ඉන්නවා එකෙ හරිම ප්‍රෙමනියයි බන් උන් :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට කාටවත් මොනවාත් කියන්න ෆෙක් ඔන නැහැ බන් :eek:

    68HE0hX.gif

    අඩෝ ඕක නියම කොල්ල බං.. රිලිජියස් සෙක්ෂන් එකේ තමා වැඩි පුරම ඉන්නෙ මතක විදියට.. :dull:
    ආයෙ එන්නෙ නෑ කිව්වද :dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට කාටවත් මොනවාත් කියන්න ෆෙක් ඔන නැහැ බන් :eek:

    මම හිතන්නෙ ඉන්නවා දැක්කෙනම් නැහැ හැබයි:confused:
    ටිටි උව යැවුවානම් යැවුවෙ:rofl::rofl:
    eyawanam yawanna newe watinne :frown: mawa kaalama damma pissa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    hansa ayya wadiya kath ekkawath kathawata yana keneknam newe thama. :yes::yes: ane manda ithin.
    :yes: ඔව් මම වගෙම අහිංසකයා උත් තව එ වගෙම අනිකා චතු4
    2.gif
    අපි එක ඉත්තෙ මල් වගෙ හිටියෙ:rofl:මුලින් මගෙ ෆිට්ම යාලුවො දෙන්නා පස්සෙ තම්යි සසාලා බඩියලා ගනෙමුල්ලෙ බැල්ලි පැටියා එහෙම ෆිට් උනෙ:D
    68HE0hX.gif

    අඩෝ ඕක නියම කොල්ල බං.. රිලිජියස් සෙක්ෂන් එකේ තමා වැඩි පුරම ඉන්නෙ මතක විදියට.. :dull:
    ආයෙ එන්නෙ නෑ කිව්වද :dull:
    :yes: හැබයි අල්ලා තම්බියා එහෙම කියන්නෙත් නැහැ කිහුනහරප කියන්නෙත් නැහැ:cool:
    eyawanam yawanna newe watinne :frown: mawa kaalama damma pissa

    ඔයා නිසා දැන් කි දෙනෙක් ගියාද?:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    asa athi meyata :frown: mama waha kanawa ita wada hodai :baffled::rofl::lol:

    ආස වෙන්න දැකල තියෙන්න එපෑ..:rolleyes: ඇවටාර් එක බදින්න ඈ කියන්නෙ.. ඔය හැංගිලා ඉන්න ගොඩක් කෙල්ලො කළුම කළු තඩි කෙල්ලො තමා.. නැත්තම් ඉතින් කොල්ලෙක් තමා බොරුවට කෙල්ල වගේ ඉන්නෙ :oo: