salli pennuwa kiyala tharuna ewunta visit visa den na passport lankawa wage adu kule ratawalata. supiri income ekak thiyena job/business ekakui, job eken aye enawa kiyala letters, lankawe assets anam manam okkoma one.
umbata wayasa 60+ nam awlak na
පනින්නේ නෑ සත්තයි..![]()
ස්පොන්සර් ලෙටර් තියෙනව නම් ඇතිඑහෙ ඉන්න සුද්දියක් ස්පොන්සර් ලෙටර් එක දෙනවා. වියදමුත් කරනවා. මගෙන් පෙන්නන්න ඕන සල්ලි ගාන තමා බැලුවේ.
ජොබ් එකක් තියෙනවා, එකේ EPF ETF ඔක්කොමත් ගත්තා. උබ කියන්නේ රිජෙට් වෙයි කියලා ද? 60 වෙන්න තව අවුරුදු 32ක් තියෙනවා බන්. අක්කර 3ක විතර ඉඩමක් ගෙයක් තියෙනවා ඉතින්.
ඔව් බන් සත්තම සත්තයි
එහෙ ඉන්න සුද්දියක් ස්පොන්සර් ලෙටර් එක දෙනවා. වියදමුත් කරනවා. මගෙන් පෙන්නන්න ඕන සල්ලි ගාන තමා බැලුවේ.
මදි. රොක් සොලිඩ් හෝම් ටයිස් සහ යන්න හේතුවක් තියෙනවා නම් දාලා බලන්න. එහෙම තියෙන කෙනෙක්ටහැබැයිමීට වඩා සල්ලි තියෙන්න ඕන
ස්පොන්සර් ලෙටර් තියෙනව නම් ඇති
------ Post added on Mar 29, 2026 at 7:59 AM
මේ හදිස්සියට ළමයි හදන්න බෑ නේඅඩුම.ලක්ශ 80 බැන්කුවේ. මාසික ආදයම ලක්ශ 2.5 වැඩි . ගෙවල් දොරවල් නමට ඔනේ පූතී.
බැදලා ලන්කාවෙ ලමයි එහෙම ඉන්නවනම් හොදයි
ehema nam kohomath umbata den na. umba aye en na kiyala un salakanne oya case waladi.
Kello balanna yanna loweth visa hamben na
Thaniyema rate awidinna, business events anam manam walata witharai
ස්පොන්සර් කරනවා නං 482 ජොබ් වීසා එකක් නේද දෙනවා ඇත්තෙ
එහෙම නං උඹ සල්ලි පෙන්නන්න ඕන මොනකටද?
ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවද
US, shengan wage visa ekak wadila thiyanawa nam lesiyen ausi wadinawa..
පොඩ්ඩක් බලපන්600 Tourist විදිහට යන්නේ 21Days
එහෙම නෑ නේ
පොඩ්ඩක් බලපන්
ඉඩම උඹගෙ නමට තියන එක ගොඩක් කල් ඉඳන් තියනවද එහෙම නැත්තං කේස් වෙන්න පුලුවන්
මගේ යාලුවෙක්ට ලඟදි AU වීසා විසිට් රිජෙක්ට් උනා ඌට ඉඩම්/එකවුන්ට් වල සල්ලි/මෙහෙ ජොබ් සේරම තිබිලත්
රීසන් එකට කියලා තිබුනෙ ඌට ගිහින් ආයෙ මෙහෙට එන්න තරං රීසන් එකක් නෑ කියලා
ගොඩක් කල් තිබුනු ඒව නං අවුලක් වෙන එකක් නැහැඉඩම තෑගී ඔප්පුවක් ලැබුන එකක් ආච්චිගෙන් ආච්චි දැන් සෙත්ත පෝච්චි වෙලා හුගක් කල් බන්. තව වාහන 2ක් තියෙනවා මගේ නමින්. සල්ලි තමා ලොකුවට නැත්තේ පොත් වල ඉතින්.
මට යම්කිසි වෙන මගුලක් මතක් වෙනවා මේ වාක්කිය දකිද්දී .එහෙ ඉන්න සුද්දියක් ස්පොන්සර් ලෙටර් එක දෙනවා. වියදමුත් කරනවා.
නිකමට හිතපංකො....see moreමට යම්කිසි වෙන මගුලක් මතක් වෙනවා මේ වාක්කිය දකිද්දී .