hansa1018 අපිව දාලා ගිහින් ද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    මොනා කිවුවත් ඔකි කතා කරන්නෙත් නැහැ පෙන්නන්නෙත් නැහැ හැට පැනපු නාකි අම්මණ්ඩියෙක්ද කොහෙද කොහොම උනත්ය් හරිම ආදරණියයි කතා කරනකොට මගෙ පපුව කින් කින් ගානවා:love:

    :lol::lol::lol::lol::lol:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    mata wena wada na kiyala hithuwada ?? :frown::frown:

    එහෙනම් එළකිරියේ ජනප්‍රිය උනේ වෙන වැඩ තිබිල වෙන්න ඇති.

    Happy5.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රාගයවන් ගිණිගොඩක් ලොව
    සඳ කැල්ම වී නෙවෙයි නම්
    භාග්‍යවන්තයි සෞම්‍යයි

    පවම පිවිතුරු හදවතක පිරි
    අචල සෙනෙහස නිර්මලක් වී
    චපල කෙරුනේ බිඳී යන්නේ
    උමතු වූ දා රාගෙන්මයි

    නිමළ හදකින් පිදෙන සෙනෙහස
    සුමුදු මොළකැටි මලකි සුන්දර
    නිමල හදවත් කුරිරු කෙරුවේ
    අකම්පිත වූ රාගයයි
    :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    20.2
    Herath to Charles, OUT, Charles ends on a strike-rate of 50, Herath switches over the stumps, Charles gets on the knee for a slog, and Mahela makes no mistake, running in from long on to take the top edge
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එවා වැඩක් නැහැ ඔයා කෙල්ලෙක්ද නැද්ද කියලා මුන්ට කතා කරලා පෙන්නනවා එතකොට ඔය
    කියාන් කැත කතා නවත්වයි :angry::angry: මම කැමති නැහැ සත්තල්න් ඔයාට එක එකා කැත කතා කියනවාට :love::love:
    monawada oya me kiyawanne ?? :frown::frown: mama dan eka ekata oka oppu kara kara pennanna oneda ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ara oyata innawa kiwwa ayata moko wenne ethakota ?? iyeth mage athatama ahu une ekak :frown: aye ahu wenawako balanna .
    කවුරු හිටියත් ඔයට වෙනදා වගෙම මාම් එහෙමයි:P
    ඌටත් අප්සට් බං.. මාත් ඊයෙ PM එකක් යැව්වා.. යන්නෙපා කියලා..
    පොර කඹ සීන් එකේදි රේඩියෝ එකත් දමලා ගහලා අසාධාරණේ වෙනුවෙන් කතා කරන්න ආවා බං.. ඌත් සිරා බුවෙක් තමා එළකිරියෙ ඉන්න අනිත් එවුන් වගේ..



    වැඩ කලා බං.. දැන් පොඩ්ඩකට කලියෙන් ඉවර වුණේ..


    මැණික..

    චීන සාගරේ කැළඹී
    මහ මේරු පර්වතයේ
    කෑලි කඩා දැම්මාදෝ උඹගෙ ආදරේ
    සොඳුරු ආදරේ



    ඔය චෙකා කියන එකා මොකාද කියපං ගයියො..?


    ඔව් බං.. හෙට අනිද්දා ඒ මිස් දිවිනසාගෙන කියලා ආරංචියක් එයි..:baffled:


    ඒවා කියන්න බැහැ අයියෙ.. කවුද දන්නෙ කාටවත් නොකියම යන්න වෙයිද කියලා.. :(
    :rofl::rofl::rofl: හොයන්න බැහැ බන් හෙවුව හම්බ උනෙ නැහැ පස්සෙ දෙන්නම් හොයලා
    බන්ටු;15216954 said:
    ගොබ්බයො ආශ්‍රය කරන්න ආස නෑ කියල ගියා. :(
    :rofl::rofl:
    kiwwa kiyala hitha gannawako.:frown:
    හා
    එහෙම නැහැ මල්ලී ඔන්න ඔය සචියා අපේ ගෙදර අවා
    බොරුනම් උගෙන් අහපන් ............


    අනේ උබේ සල්ලි ,,,
    ගහගනින් පු@
    ගෑනිට යට සායක් ගන්න සල්ලි දෙන්නේ නැති එකා
    මට සල්ලි එවන්න හදනවා LOL


    බබයි,,සචියයි අපේ ගෙදර ආපු දවසක ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා කතාව ඇදුනා.
    සචියා පිලිගන්නේම නැහැ ඔයා
    කෙල්ලෙක් කියලා.
    සචියා එදා කිව්වා බබාගේ කනේ ඇගිලි ගහගන්නම.
    මට ඒක මතක්වෙලයි හිනා ගියේ ......... :rofl::rofl:


    මම නම් කිව්වේ ''තෝ පල'' කියලයි
    කෝ ගියේ නැහැනේ ...........:oo:



    000203FC.gif



    මෙහේ ඇවිල්ලා නම් ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි සහෝ ,,,
    මම උබලගේ ගෙදර එන්නම් කෝ .........:rofl::yes::love:
    රිදිලා
    :sorry::sorry::love::love::love::love:
    ආදරණිය ගයාන් සහෝ ........
    ගල් සින් නැහැනෙ උබෙ:rofl::rofl::lol:
    :rofl::rofl::rofl:

    උඹ මැච් බලනවද බං..:rofl:
    :D