hansa1018 අපිව දාලා ගිහින් ද ?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බන්ටු;15217031 said:

    Crying01.gif
    :oo::oo::oo:
    මොකද බන් ලජ්ජනම් කියන්න එපා ,,,
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පස් වෙනි එක දාලා බලං ඉන්නවා.. තෝ නෑ :oo:
    කොහෙ යනවද මන්දා :rofl:
    අද වැඩට සෙට් වුනා බං.. හොරා වගේ මාරු වෙන්න හැදුවෙ.. හරිගියේ නෑ..
    ආපු ගමන් හතර ඉවර කලා..
    ඊට පහත් එවන්නම් තව පොඩ්ඩකින්..
    හෙට දාපන්.. දැන් වැඩිත් එක්ක තියෙනවනේ..:D

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට කියන්න එකක් ආව කටට.. :rofl:
    උයා රිපෝර්ට් කරොත් එහෙම thread එක close කරයි..
    හරි වසයි නෙ ඒ ගොල්ලො :rolleyes:
    nokiyapu eka hodai :yes: naththan aniwa report karanawa mattawa :frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    මං පාරෙ යද්දි සිංහල..
    මැච් බලද්දි ඉන්දියන්
    චිත්‍රපටි බලද්දි ඇමරිකන්..
    ආන්ඩු ගැන කතා කරද්දි බ්‍රිතිශ්...
    :rofl:

    සිරා කතාව බං..
    දිල්ශානය ගහන්නෙත් නෑ නේද..
    2.gif

    ඉන්දියාවෙන් කන කෑම බලහන් කො.. ට්‍රයි නේෂන් පුක් කරගන්නව අපේ කට්ටිය..
    2.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බන්ටු;15217052 said:
    උඹේ ප්‍රශ්නේ පැහැදිලි මදි බන්? කොහෙද ඉන්නේ යනුවෙන් අදහස් කරේ කීම? :confused:
    ලංකාවේ ජීවත්වුණු ගම් ප්‍රදේශය කොයි .........:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගේ තනියෙන්නම් ගැලවෙන්නේ නැහැ මල්ලී ,,,,
    උබත් ජොකා එහෙම හෝදගෙන ඉදපන් ............:love:

    කමක් නැහැ සහෝ ජොකා දාන්නෙ නැතුව එන්නම්.. උබ මතක ඇතුව දත් ටික මැදන් හිටහන් දිවත් එක්ක :love::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl:කරියා

    :rofl::rofl: එහෙනම් සහො මෙ කතා කරන එක නවත්වමු නැත්නම් සසාට උන වැඩෙ වෙන්නෙ:rofl:

    ඔයා වෙනුවෙන් මාම් ලොකාන්තෙට උනත් පනිනවා:rofl:
    ඔය ඔලුගෙඩිය පහලට හරවගනිං.. නැත්තං තොගේ බෙල්ල ඇඹරිලා මැරෙනවා..:oo:

    සිරා කතාව බං..
    දිල්ශානය ගහන්නෙත් නෑ නේද..
    2.gif

    ඉන්දියාවෙන් කන කෑම බලහන් කො.. ට්‍රයි නේෂන් පුක් කරගන්නව අපේ කට්ටිය..
    2.gif
    උඹත් තාම මැච් බලනවයි..?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :rofl::rofl::rofl:

    :rofl::rofl: එහෙනම් සහො මෙ කතා කරන එක නවත්වමු නැත්නම් සසාට උන වැඩෙ වෙන්නෙ:rofl:

    ඔයා වෙනුවෙන් මාම් ලොකාන්තෙට උනත් පනිනවා:rofl:
    oyaa paninna one na owa athata ahu wechchadenko edata mamama thamusewa thallu karala danawa :frown::frown:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    සිරා කතාව බං..
    දිල්ශානය ගහන්නෙත් නෑ නේද..
    2.gif

    ඉන්දියාවෙන් කන කෑම බලහන් කො.. ට්‍රයි නේෂන් පුක් කරගන්නව අපේ කට්ටිය..
    2.gif

    ට්‍රයි නේෂන් පුක් කරන්නත් පුලුවන්ද සහෝ? අදමයි ඇහුවේ!

    වෙන මොනවගේ දේවල්ද දන් නෑ කරන්න පුළුවන්? ඔයා expert නේ :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය ඔලුගෙඩිය පහලට හරවගනිං.. නැත්තං තොගේ බෙල්ල ඇඹරිලා මැරෙනවා..:oo:


    උඹත් තාම මැච් බලනවයි..?
    :rofl::rofl: එපා වෙනවා සහො
    oyaa paninna one na owa athata ahu wechchadenko edata mamama thamusewa thallu karala danawa :frown::frown:
    තමුසෙ ඔහොමද කතා කරන්නෙ:angry::angry: අදින් මෙ දිගෙ ඉවරයි
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    man mage wadak balan thama hitiye:frown: thamusene methanata kadan panne :growl::frown:
    ඇයි ඔයාද මේ ත්‍රෙඩ් එක දැම්මෙ...:confused: පාඩුවෙ සින්දුවක් කිව්වම එනවා කරේ නගින්න කියන්නෙ ඕ‍කනෙ :oo:
    මේක දාලා තියෙන්නෙ Best1234 එතකොට ඒක ‍ඔයාගේ ෆේක් එකක්ද ? :D
    හරි මට තේරුනා... :yes::cool:
    වලිත් නෑ ගයියා ත් නෑ.. රත්වෙලා ඉන්න ඇති.. :baffled:
    මට දුකයි ටිටී.. :sorry:
    ලිද සූදානං.. පය ලිස්සන්නෙ නැතුව පනින්ට ඕනෙ හොදේ :love::love: