hansa1018 අපිව දාලා ගිහින් ද ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo::oo::oo:
    මේ බොරුවට පුප්පන්න එපා ,,,
    මම ඔයා ගැන කතාකරේ නැහැ
    මල් බබා තමයි පටන්ගත්තේ ...........
    මාර මිනිස්සුනේ නුවන් අයියෙ ඔයාලා..

    බන්ටු;15217056 said:
    තෝත් පල අහකට
    මහ කැ# මිනිස්සුනේ සහෝ ඔයාලා..
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :oo::oo::oo:
    උබත් gay ඩයල් එකක්ද

    ඊයා පිස්සුද සහෝ? මොනවද මේ අහන්නේ? මන් වැදගත් ස්වාමි පුරුෂයෙක්.


    ප.ලි: "උඹත්" කියන එකෙන් ව්‍යංගයෙන් අදහස් වෙන්නේ ඔබ සබ්ජෙට් එකේ දැනටමත් සිටින බව නේද? :sorry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo::oo::oo:
    මේ බොරුවට පුප්පන්න එපා ,,,
    මම ඔයා ගැන කතාකරේ නැහැ
    මල් බබා තමයි පටන්ගත්තේ ...........
    mal babath ara lida laga sangame ganu wagene balanakota anunge magulmai hoyanna enne :angry::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද වැඩට සෙට් වුනා බං.. හොරා වගේ මාරු වෙන්න හැදුවෙ.. හරිගියේ නෑ..
    ආපු ගමන් හතර ඉවර කලා..
    ඊට පහත් එවන්නම් තව පොඩ්ඩකින්..
    හෙට දාපන්.. දැන් වැඩිත් එක්ක තියෙනවනේ..:D

    11.gif
    මං ෆේස්බුක් එකෙන් 5 දාලා ඇති මචං..
    අපි ත්‍රෙඩ් එක හෙට දාමු.. යාළුවො ඔක්කොටම කියලා ලෑස්ති කරගන්න ඕනෙ ;):yes::D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    කමක් නැහැ සහෝ ජොකා දාන්නෙ නැතුව එන්නම්.. උබ මතක ඇතුව දත් ටික මැදන් හිටහන් දිවත් එක්ක :love::love:
    මට රිද්දන්න ඔයාට අමාරුයි සහෝ ,,,,
    පියෝර් tv වගේ යාලුවෝ තරහා කරන්නේ නැතුව
    ඕනි දෙයක් මල්ලියා ...........:rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹත් තාම මැච් බලනවයි..?

    බලනව සහෝ අනිවා ඩෙෆා..
    හැබැයි ඉතින් ඉන්දියාවෙ අයි අකුර හරි දැක්කත් නැට්ට පුකේ ගහන් දුවනවා.. මගෙ බල්ල වත් බලං නෑ
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බන්ටු;15217068 said:
    ට්‍රයි නේෂන් පුක් කරන්නත් පුලුවන්ද සහෝ? අදමයි ඇහුවේ!

    වෙන මොනවගේ දේවල්ද දන් නෑ කරන්න පුළුවන්? ඔයා expert නේ :D
    බොහෝම සූක්ශම විදිහට ලිදේ එබුවා නේද..
    උයා මේවා පුරුදු උනේ හෝම්ස්ගෙ ගෙදර බලන්න ගියාට පස්සෙ නේද සහො :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    බන්ටු;15217068 said:
    ට්‍රයි නේෂන් පුක් කරන්නත් පුලුවන්ද සහෝ? අදමයි ඇහුවේ!

    වෙන මොනවගේ දේවල්ද දන් නෑ කරන්න පුළුවන්? ඔයා expert නේ :D

    ඔයා දන්නෙ නැති දේවල් ගොඩක් තියනව සහෝ.. ඔය ලපටි වයසට ඕව තේරෙන්නෙ නෑ.. පල ගිහිං අමුතුවෙන් වර
    2.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බන්ටු;15217075 said:
    ඊයා පිස්සුද සහෝ? මොනවද මේ අහන්නේ? මන් වැදගත් ස්වාමි පුරුෂයෙක්.


    ප.ලි: "උඹත්" කියන එකෙන් ව්‍යංගයෙන් අදහස් වෙන්නේ ඔබ සබ්ජෙට් එකේ දැනටමත් සිටින බව නේද? :sorry:
    :angry::angry::angry:
    නොදකින් සහෝ friend list එකෙනුත් උබව අයින් කොලා ,,,
    ''උබත්'' යනුවෙන් අදහස් කොලේ සචියව යකොව් .........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl: එපා වෙනවා සහො

    තමුසෙ ඔහොමද කතා කරන්නෙ:angry::angry: අදින් මෙ දිගෙ ඉවරයි
    2.gif
    වෙඩින් එක කියහං සහෝ.. හැබැයි ඊට කලින් අරහෙට ගිහින් හොයාගෙන එන්නං..:D මට තවම යන්ඩ බැරිවුණා බං.. :(

    බය උනා ඈ.. :lol::lol::lol:
    නිකමට අහන්නෙ.. ඔබ තුමී/තුමා මේල් ද.. ෆීමේල් ද.. ශී මේල්ද :rolleyes:
    මේ අලුත් ෆිල්ම් මොකුත් නැතෙයි බලන්න.. :rolleyes:

    11.gif
    මං ෆේස්බුක් එකෙන් 5 දාලා ඇති මචං..
    අපි ත්‍රෙඩ් එක හෙට දාමු.. යාළුවො ඔක්කොටම කියලා ලෑස්ති කරගන්න ඕනෙ ;):yes::D
    ඔව් ඔව්... කියලා සෙට් කොරගනිං.. ගහෙන් ගෙඩි එන්න වගේ දාන්ඩ එපා..

    මේ උඹ මොකෝ දැන් එළකිරි එන්නෙ නැත්තෙ..:baffled:
    අර අවුරුදු දහතුනේ කෙල්ලගෙ දූෂන සීන් එක මොකෝ වුණේ..? :oo:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලනව සහෝ අනිවා ඩෙෆා..
    හැබැයි ඉතින් ඉන්දියාවෙ අයි අකුර හරි දැක්කත් නැට්ට පුකේ ගහන් දුවනවා.. මගෙ බල්ල වත් බලං නෑ
    2.gif
    මාත්... ඊට වඩා හොදයි කෝලියාගෙ පොටෝ එකක් බලං ඉන්නවා :sorry::eek: