hansa1018 අපිව දාලා ගිහින් ද ?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    monawada ane me kiyawanne ?? mole narak welada ???? :growl:
    ගේම නං ගේම හරිද... :angry:
    ඉස්සෙල්ලා පිහියෙං ඇනලා පස්සෙ උම්මා දෙන්න බෑ... :oo:
    උම්මා දීලා පස්සෙ පිහියෙං අනින්නත් බෑ...:oo:
    තොට උම්මා නං උම්මා..:love:
    පිහිය නං පිහිය..:love:
    බෝතලේ නං බෝතලේ.. ශරි :cool:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :angry::angry::angry:
    නොදකින් සහෝ friend list එකෙනුත් උබව අයින් කොලා ,,,
    ''උබත්'' යනුවෙන් අදහස් කොලේ සචියව යකොව් .........

    Crying02.gif

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔටුවා මාමි :love:
    :love: මොකො වෙන්නෙ ගම්පහා හිගා කනවා කියලා ආරංචියක් අවා ඇත්තද?:P
    දැක්කත් කතා කරන්නෙ නෑනෙ.. ඒකයි.. බලෙන් හායි කියවගත්තෙ..:rofl:


    හලෝ ටොපා නංගි.. ඔයාව දැකීම සතුටක්.. ආයෙම රත්තරංට කියලා ගේමක් සෙට් කරන්නද..? :rofl:

    එහෙම කියන්න එපා සහො එයා නරක කෙනෙක් නෙමෙ දැන් පාඩුවෙ ඉන්නවනෙ ඉස්සර කර වැර්දි දැන් කරන්නෙ නැහැ පරන දෙවල් ඔන නැහැ:angry::angry::angry::angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    methana mokadda wenne?
    මචං නුවර පො#නයො නැද්ද..? :eek:

    මේකටම ෆුක දීල ලිමිට් පැන්න.. බෑවෙ නෑ මුකුත්..
    ජැක් ද ජයන්ට් කිලර් බලුවෙයි ? පට්ට
    නෑ බං ඒක බැලුවෙ නෑ.. ඩෙඩ් මෑන් ඩවුන්ද මොකක්ද එකක් බෑවෙන්ඩ දැම්මා..:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොද වෙලාවට නේද සහෝ අපේ අය 208ක් ගහලා නතර කලේ.. උං ඉස්සෙල්ලා ගැහුවා නං 500ක් විතර ගහලා ලෝක වාර්ථාවකුත් තියලා... :rofl:
    :rofl::rofl::rofl::yes:
    එහෙනම් ගේලා සචින්ගේ 200 record එකත් කඩලා මල ජංගියක් වෙනවා ,,,
    මොනවා උනත් අපේ එවුන් වාසනාවන්තයි සහෝ ............