නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,933
    113
    -In Darkness-
    ඒක නං හරි ගියා නං ගියා කියන්න ඕන .....
    අඩු ගානේ අපි වගේ මාට්ටු වුනාට පස්සේ වත් :D:D:D
    යමු එහෙනං රවුමක් ගහල යන්න ...
    අද කතාව ඕන නෑ ;););)

    පව් අර නාදන් අසරණයා. මේ ටිකේ වත්තේ වැඩට එන්න හම්බෙලත් නෑ. බේරන්න බෑලු අක්කගෙන්. යන්න එපාම කියනවා කියන්නේ :oo::oo::rofl::rofl:
    හ්ම්... ගොඩ කාලෙකින් කොහෙවත් යන්න වුනේ නෑ. වැඩත් එක්ක ඒවා අමතක කරලා දාන්නත් බෑ :baffled::baffled:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අයියා කාලෙකට කලින් Overstay කරලා ජපෑන් වලින් අවුරුදු 5ක්ද කොහෙද බෑන් කරලා කියන්නේ :oo::angry::rofl:

    na mam ayya marry kala horen dan enna puluwan :P
    eya visit karla yanawa :rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පව් අර නාදන් අසරණයා. මේ ටිකේ වත්තේ වැඩට එන්න හම්බෙලත් නෑ. බේරන්න බෑලු අක්කගෙන්. යන්න එපාම කියනවා කියන්නේ :oo::oo::rofl::rofl:
    හ්ම්... ගොඩ කාලෙකින් කොහෙවත් යන්න වුනේ නෑ. වැඩත් එක්ක ඒවා අමතක කරලා දාන්නත් බෑ :baffled::baffled:

    dup monaa kiyanawada manda grrrrrrrrrr:baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පව් අර නාදන් අසරණයා. මේ ටිකේ වත්තේ වැඩට එන්න හම්බෙලත් නෑ. බේරන්න බෑලු අක්කගෙන්. යන්න එපාම කියනවා කියන්නේ :oo::oo::rofl::rofl:
    හරි හරි ඉතින් යන්න එපා කියන්නේ ගියහම පාලු නිසා වෙන්න ඇති ... ආදරේ වැඩි හින්දනේ ඉතින් ඔය ;););)
    හ්ම්... ගොඩ කාලෙකින් කොහෙවත් යන්න වුනේ නෑ. වැඩත් එක්ක ඒවා අමතක කරලා දාන්නත් බෑ :baffled::baffled:
    හා එහෙනං ඔයා වැඩ ටික බලන් ඉන්නකෝ... මම යනවා යන්න අද හවු වෙන කෙනෙක් එක්ක :dull::dull::dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,933
    113
    -In Darkness-
    හා එහෙනං ඔයා වැඩ ටික බලන් ඉන්නකෝ... මම යනවා යන්න අද හවු වෙන කෙනෙක් එක්ක :dull::dull::dull::dull:
    [/CENTER]

    අර කතාවක් තියෙනවා නේද කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. මම කියලා තියෙන එක ආයේ කියවන්න :angry::angry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හරි හරි ඉතින් යන්න එපා කියන්නේ ගියහම පාලු නිසා වෙන්න ඇති ... ආදරේ වැඩි හින්දනේ ඉතින් ඔය ;););)
    හා එහෙනං ඔයා වැඩ ටික බලන් ඉන්නකෝ... මම යනවා යන්න අද හවු වෙන කෙනෙක් එක්ක :dull::dull::dull::dull:
    [/CENTER]

    hapoi :baffled::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ කියවන්න කම්මැලියි මේක හැමොම කිවනවනේ කිවන එකෙක් රෙකොඩ් එක දාල කිවපන් ඒ රෙකොඩ් එක අප්ලොඩ් කරහන්කෝ:love::love:
    :D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලොල්. අර රේඩියෝ වල යනවා වගේ :rofl::rofl:

    එහෙමත් කමක් නැ....බැරිනම් උබ විතර්ක් තනියෙන් කිවන්න පොඩි ළම්යිට කතාන්දර කිනවා වගේ එක රෙකොඩ් කරලා දන්නකෝ:love:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,933
    113
    -In Darkness-
    එහෙමත් කමක් නැ....බැරිනම් උබ විතර්ක් තනියෙන් කිවන්න පොඩි ළම්යිට කතාන්දර කිනවා වගේ එක රෙකොඩ් කරලා දන්නකෝ:love:

    :angry::angry::angry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙමත් කමක් නැ....බැරිනම් උබ විතර්ක් තනියෙන් කිවන්න පොඩි ළම්යිට කතාන්දර කිනවා වගේ එක රෙකොඩ් කරලා දන්නකෝ:love:

    MENNA CHUUTI BABA EWITH KATANDARA AHANNA DUP FREE ROAM :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එහෙමත් කමක් නැ....බැරිනම් උබ විතර්ක් තනියෙන් කිවන්න පොඩි ළම්යිට කතාන්දර කිනවා වගේ එක රෙකොඩ් කරලා දන්නකෝ:love:
    මේක අනාගතයේද adults only වෙනවා .... ඒ නිසා පොඩි ළමයිට ඇහෙන්න කියනවා වගේ කියන්න බෑ :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.