anunta modaya kiyana eka tamai lokuma modayaPrivate universities SL walata one naa. ewayen enne amu gonnu![]()
Private universities SL walata one naa. ewayen enne amu gonnu![]()

හැබැයි මේව කතා කරන්න අපිට කොහෙද හයියක්. අපි උඹල තරම් ඉගෙනගත්තෙ නෑනෙ.
)

වෑඩිය රිද්දො ගන්න එපා..කෑමති එකෙක් ප්‍රයිවෙට් කරයි ,,කොහොමත් මොකෙන් එලියට ආවත් අපි නොදන්න සෙවය...ආ0ඩුවෙ කන්තොරුවකයි..ප්‍රයිවෙට් ඔෆිස් එකකයි වෑඩ කරන පිලිවෙල ටිකක් බලපිය ඉස්සෙල්ලාම..එක නිස ප්‍රයිවෙට් යුනිවර්සිටි එකත් හොද පිලිවෙලකට කරයි...එකම ප්රශ්නය තමා කාලකන්නි ජෙ,වි,පි කාරයන්ට එවට හොම්බ දාන්න බෑරි වෙන එක විතරයි..."කාලකන්නි "අන්තරෙ" නෑති සෑම තෑනක්ම සුන්දරය"

අනේ මචෝ ආණ්ඩුවෙ ඩිග්රි ගැන කිසි කැසිල්ලක් ඒ ලෙවල් වත් නැති අපිට නෑ. (අපිට කොහෙන්ද එච්චර හයියක්...නේ?) හැබැයි අපේ පපුව හොදයි. ප්‍රයිවට් ලෙක්චර්ස් අරන් හරි
ඉගෙනගෙන ගොඩ යන්න හදන අපේ හිත්වල ඊරිසියාව නෑ, කුහක කම් නෑ. තුප්පහි නවක වදය නෑ (උන් සෝෂල් කරවන මුවාවෙන් හා freshman ගෑනු ළමයෙක් සමග සෙට් වීමට කරන නවක වදය) වැඩිය ඕන නෑ. සෙමෙස්ටර් ගනන් රිපීට් වෙවී විප්ලව කරන්න තරම් අපේ අදෝව මාර්ගයේ අසාත්මිකතා නෑහැබැයි මේව කතා කරන්න අපිට කොහෙද හයියක්. අපි උඹල තරම් ඉගෙනගත්තෙ නෑනෙ.
දැන් මේකයි වැඩේ. ආණ්ඩුවට වැඩ කරන්න නම් ඔය රජයේ විශ්ව විද්‍යාල උපාධි කට්ටක් ගත්තම හරි. එතනින් පස්සේ ජීවිතේ ගොඩ. හැබැයි පුද්ගලික අංශයේ රැකියාවක් කරද්දි වැඩ පෙන්නන්න ඕන. එතකොට කැම්පස් එක මොකද්ද කියල නෑ, වැඩ්ඩා නම් වැඩ්ඩා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ මෝරා, ජපුර, කොළඹ ඉදන් ආපු පට්ට වැඩ්ඩො එමට ඉන්නවා. (ලෙඩ්ඩුන්ට සත්තු වගේ සලකන, බැන්ඩේජ් බඩ ඇතුලේ දාල මහන, අතදරුවොන්ට වැරදි එන්නත් ගහල මරන රජයේ වෛද්‍ය හොරුත් ඉන්නව-ඒ අය ප්‍රයිවට් යුනි ගියානම් රජයේ ඉස්පිරිතාලෙක වැඩ කරන්න එන්නෙ නෑනෙ) ඒත් එහෙමයි කියල ප්‍රයිවට් යුනි ගිය හැමෝම ගොන්නු වෙන්නෙ නෑනෙ. ගොනා වීම තීරණය වන්නේ ප්‍රවේනිය අනුවය. ගොනා බව ඔප්පු වන්නේ වැඩ අනාගැනීම ඉස්මතු වන විටය. ඒවා සිදුවීමට නම් කුමන ආකාරයේ කැම්පස් ගියත් ඒ පුද්ගලයාට ප්‍රායෝගික රැකියා පරිසරයේ කටයුතු කිරීමට අවකාශ ලබා දිය යුතුය.
(මා කෙතරම් නිවැරදිද නොදනිමි. ඒ ලෙවල් පේල් නේ)
මේක දැම්මා කියල රෙපුත් කපලා. ආණ්ඩුවට පුක දෙන වේසාවි ජංගියෙක්ට හොදටම රිදිලා! දැන් මේකටත් රෙප් කපපං ජේ.වී.පී කාරයා!!!

gonnu nam danna ban but meka waradida
wena rataka typical pvt uni(all are) ekaka daksha adaksha serama innawa
but lankawe pvt institute wala ehema daksha aya na egollo serama gannawane gov uni walata ithiri kattiyagen thama owata yanne...
bahutharayak gana machan kiwwe 90% k wage salaka. sulutharayak gana kiyannepa dan![]()
a ayata reply ekak dunna. 
gonnu nam danna ban but meka waradida
wena rataka typical pvt uni(all are) ekaka daksha adaksha serama innawa
but lankawe pvt institute wala ehema daksha aya na egollo serama gannawane gov uni walata ithiri kattiyagen thama owata yanne...
bahutharayak gana machan kiwwe 90% k wage salaka. sulutharayak gana kiyannepa dan![]()
වෑඩිය රිද්දො ගන්න එපා..කෑමති එකෙක් ප්‍රයිවෙට් කරයි ,,කොහොමත් මොකෙන් එලියට ආවත් අපි නොදන්න සෙවය...ආ0ඩුවෙ කන්තොරුවකයි..ප්‍රයිවෙට් ඔෆිස් එකකයි වෑඩ කරන පිලිවෙල ටිකක් බලපිය ඉස්සෙල්ලාම..එක නිස ප්‍රයිවෙට් යුනිවර්සිටි එකත් හොද පිලිවෙලකට කරයි...එකම ප්රශ්නය තමා කාලකන්නි ජෙ,වි,පි කාරයන්ට එවට හොම්බ දාන්න බෑරි වෙන එක විතරයි..."කාලකන්නි "අන්තරෙ" නෑති සෑම තෑනක්ම සුන්දරය"

Machan mehemai.. Private unath salli deepu paliyata degree denne na. NIBM eke Assignment datha kaagena karanna oni hati dannoo danithi. kiyanna haduwe mekai, samahara aya hitanne salli pooja kalama degree eka labenawa kiyala.a ayata reply ekak dunna.
![]()

uba kohomada macho ehama kiyanne.. gov wala inna daksha aya eka atta bt private bahutaraya modayo kiyala hitanna epa . Minissu AL fail wuna kiyala nattum marks adu wuna kiyala wada bari aya wenne na ..

awilla karala balahan sallli dunna kiyala degree eka nikan denne na mara kattak kala tamai goda yanna oni uba hithanna epa A/l papper eka kela una hamoma modayo kiyala hari da uba pass wela gv hari khe hari gya kiyala uba dial ekakuth neme machn ubala puken giyath pvt uni nm wahanne nagonnu nam danna ban but meka waradida
wena rataka typical pvt uni(all are) ekaka daksha adaksha serama innawa
but lankawe pvt institute wala ehema daksha aya na egollo serama gannawane gov uni walata ithiri kattiyagen thama owata yanne...
bahutharayak gana machan kiwwe 90% k wage salaka. sulutharayak gana kiyannepa dan![]()

mehemai ban.oya kathawa godakma adala wenne science and maths walata.. mahansi wela A/L karanam rajaye uni yanna bari unanam modayo nemei... CCC wage ayatath samahara welawata yanna baane. SSS wage gaththanam ithin man hithanne e wage ayata medicine engineering karana eka sudusu na. A/L maha amaruwak thiyana ekak nemei aththatama baluwama.
wena ratawala hama kenama innawa pvt uni ekaka. eth mehe pvt uni ekaka godak hoda kattiya godaakma adui.. gov uni walata ganna nisa...
habai commerce wagenam wenas. A/L competition eka maara wadi. podda miss unath anathai. daksha ekaata yanna bari wana chance ematai. ekane thawa stream ekak damme A/L walata..dakshayata yanna bari wela anthima tike kola dekathunak balapu eun management ringana awastha godak thiyanawa
arts waladinam dakshayo kiyala jathiyak na katapaadam karana eun thama yanne. eeke anik paththa thiyanne![]()