machanla mama xperia z ekak ganna yanne awlak na neda phone eka?
gannwa kiwwata exchange ekak mage iphone 5 ekath ekka,awlak na neda? mata paduida?
![]()
දැන් තියෙන මාර්කට් අනුවා නම් ශෙප්

එත් තා මසෙකින් බැලුවොත් උබට පාඩුයි මචං

සෝනි වල මාර්කට් ඉක්මනට බහිනවා






