.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Max_r

Well-known member
  • May 10, 2007
    12,607
    1
    15,255
    113
    machanla mama xperia z ekak ganna yanne awlak na neda phone eka?
    gannwa kiwwata exchange ekak mage iphone 5 ekath ekka,awlak na neda? mata paduida?

    :confused::confused::confused:

    දැන් තියෙන මාර්කට් අනුවා නම් ශෙප් :cool:


    එත් තා මසෙකින් බැලුවොත් උබට පාඩුයි මචං :(
    සෝනි වල මාර්කට් ඉක්මනට බහිනවා :angry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,607
    1
    15,255
    113
    mchnla anycall or international s2 ekak brand new ගන්න තැනක් දන්නවද??? plzzz help

    හරියටම කඩයක් කියලා නම් දන්නෙ නැ බ්න් ඉක්මන් එකෙ ඇඩ් තියෙ කඩ වල පොඩ්ඩක් බලපන්
    හැබැයි anycall නම් බ්‍රැන්ඩ් නිව් නැ :D


    හැබැයි කොල්ලො බලාගෙන ගනින් දැන් එන්කෝල් කියලා ක්ලොන් විකුනනො අපෙ උනෙ :angry::angry::angry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,607
    1
    15,255
    113
    මචං... මගේ android 4n එක root කරලා sinhalafonts.apk install කරලා fonts change කරා. දැන් 4n එක on වෙන්නේ නෑ. android logo එක ඇවිත් logo එක animate වෙවී තියෙනවා. මොකක් හරි උදවුවක් ඹ්නේ... factory settings කරාට හරිගියේ නෑ.

    මොකක්ද බන් ඒ apk එක??
    රූට් කරා නම් ෆොන්ට් එක කොපි කරන්න විතරනෙ ඔනෙ!


    මොකක්ද 4න් මොඩෙල් එක හා සොෆ්ට්වෙයාර් වර්ශන් එක?
     

    Anushanga777

    Well-known member
  • හරියටම කඩයක් කියලා නම් දන්නෙ නැ බ්න් ඉක්මන් එකෙ ඇඩ් තියෙ කඩ වල පොඩ්ඩක් බලපන්
    හැබැයි anycall නම් බ්‍රැන්ඩ් නිව් නැ :D


    හැබැයි කොල්ලො බලාගෙන ගනින් දැන් එන්කෝල් කියලා ක්ලොන් විකුනනො අපෙ උනෙ :angry::angry::angry:

    thnxxxx mchn
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මල හත් ඉලව්වයි... මොකවත්ම කරන්න බැරි උනාද?
    net eke mage 4n ekata hambuna hema OS ekama gahala beluwa bn., still no luck.. mokadda ube 4n 1??

    machan kadekata dila balanna wey ubata :(
    un laga ara mokakda BOX thiye ne ewalin gahala denawa :yes:
    dunna machan., untat mukutma karaganna beri una..
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මොකක්ද බන් ඒ apk එක??
    රූට් කරා නම් ෆොන්ට් එක කොපි කරන්න විතරනෙ ඔනෙ!


    මොකක්ද 4න් මොඩෙල් එක හා සොෆ්ට්වෙයාර් වර්ශන් එක?

    maath meka daala tamai bn kela une.. meka play eke tyenawa.. mnnm root karala sinhala daagenath hitye., wedi hodata meka demme.. restart unata passei babaa hambune.. :(
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    දැන් තියෙන මාර්කට් අනුවා නම් ශෙප් :cool:


    එත් තා මසෙකින් බැලුවොත් උබට පාඩුයි මචං :(
    සෝනි වල මාර්කට් ඉක්මනට බහිනවා :angry:

    :yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,607
    1
    15,255
    113
    aeka thamai machan., me jathyema 4n ekak hoyaa gannakan goda yaemak nae.. :(
    fb group වලයි ඉක්මන් එකෙයි විකුනන්න දානවා බන් ඔය වගෙ එව්ව පොඩ්ඩක් හොයලා බලපන්
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචන්ලා මට Xperia X10i එකට හොඳ කස්ටම් රෝම ටිකක් කියන්නකෝ. XDA එකේ තියෙන ඒවා ලින්ක් වැඩ කරන්නේ නැනේ... පොඩ්ඩක් හෙල්ප් කරන්න....
    තැන්ක්ස්....

    BUMP
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan.... mage gawa thiyenne Samsung Galaxy S2 I9100 ekak... mekata daaanna hoda stable custom rom ekak kiyanna puluwanda? mama www.cyanogenmod.org ROM ekak aran demma...aekanam echcharama sira bawak nehe banz.... mama mey custom ROM gena aluthin egena ganne... ubala use karala thiyana hodama custom ROM eka mokakda Galaxy S2 ekata?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    machan.... mage gawa thiyenne Samsung Galaxy S2 I9100 ekak... mekata daaanna hoda stable custom rom ekak kiyanna puluwanda? mama www.cyanogenmod.org ROM ekak aran demma...aekanam echcharama sira bawak nehe banz.... mama mey custom ROM gena aluthin egena ganne... ubala use karala thiyana hodama custom ROM eka mokakda Galaxy S2 ekata?

    Stock JB elata vadane ai amuthuven Custom evata yanne.. ;)
     
    • Like
    Reactions: whizzkid

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Stock JB elata vadane ai amuthuven Custom evata yanne.. ;)

    :D uba kiyana eke aththakuth thiyanawa... mama meeta kalin custom ROMs daaala nehe.... aekai daala balanna hithuwe... anika hoda custom ROMs wala battery life eka wedi + unnecessary built-in apps nethi nisa performance hodai kiyala ahala thiynawa.... Stock JB ekka compare karaddi custom ROM ekak daaana eke advantage ekaka nadda? :baffled::baffled::baffled::baffled:

    btw, REP5 :) :yes::yes::yes: