|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කොල්ල මේකෙ ඉන්න හැමෝට ම සින්දු කිය කිය ගිහින් දැන් පාසල් ළමුන්ටත් සිංදු කියනව ද කොහෙද :rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොල්ල මේකෙ ඉන්න හැමෝට ම සින්දු කිය කිය ගිහින් දැන් පාසල් ළමුන්ටත් සිංදු කියනව ද කොහෙද :rolleyes:
    :baffled::rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    • පිරිමියාගේ අශාව ඇත්තේ ගැහැනියටයි,නමුත් බොහෝ විට ගැහැනියගේ ආශාව ඇත්තේ පිරිමියාගේ ඇය කෙරෙහි ඇති ආශාවටයි. :yes:

    • මිහිතලය මත මෙතෙක් පැවැති සියලුම සටන් වලදී උණ්ඩ මගිනි සිදුරු වූ මිනිස් හදවත් වලට වඩා වැඩි ප්‍රමානයක් කාන්තාවන්ගේ නෙත් බැලුම්
    මගින් සිදුරු වී ඇත.:D

    • තම දඩයක්කරුවාව දඩයම් කර, තම ගොදුර පන පිටින් ගිල දමන මිහිතලය මත ජීවත් වන එකම සත්වයා ගැහැනියයි.:frown:

    • ගැහැනිය පිලිබදව හොදින් අවධානය යොමු කරන,ඇය පිලිබද සැලකිලිමත් වන අවලක්‍ෂන පිරිමියෙකුට ලෝකයේ කඩවසම්ම පිරිමියාට වඩා
    ඇයගේ සිත දිනා ගැනීමෙ හැකියාව පවතී.:rolleyes:

    • පිරිමියාගේ තර්ක කරන්නේ මොළයයි,නමුත් ගැහැනියගේ තර්ක කරන්නේ හදවතයි.:love:

    • පිරිමින්ට අවශ්‍ය කාන්තාවකගේ ප්‍රථම ආදරය වීමටයි,නමුත් කාන්තාවකට අවශ්‍ය පිරිමියකුගේ අවසාන ආදරය වීමටයි.:rofl:

    • පිරිමියෙකුට සම්පූර්ණ දේශනයකින් කියා නිම කල නොහැකි දේ කාන්තාවකට එක් සුසුමකින් පැවසිය හැකිය.:cool:

    • ඔබට පිරිමින් නොමැති ලෝකයක් සිතේ මවා ගත හැකිද?එය අපරාධ නොමැති අවලක්‍ෂණ මහත ගැහැනුන්ගෙන් පිරි ලොවක් වනු ඇත.:P

    • ඕනෑම විවාදයක අවසන් වචනය පවසන්නේ ගැහැනියයි,එයට පසුව පිරිමියා පවසන වචනය නව විවාදයක ආරම්භය වනු ඇත.:lol:

    • ගැහැනියකගේ නෙතින් ප්‍රථම කදුලු බිදුව වැටෙන තෙක් ඇය වරදකාරියයි,ප්‍රථම කදුලු බිදුව වැටුනු වහා ඇය නිවැරදිකාරිය වේ.:angry:

    • මෙලොව ගැහැනුන් නොමැති යැයි සිතන්න,එවිට මෙලොව පවතින සියලුම මුදල් වලින් ඵලක් නොවනු ඇත.:rofl:

    • ලොව ඕනෑම මහද්වීපයක වසන කාන්තාවන් ඇදුම් අදින්නේ එකම ආකාරයටයි,එනම් අනෙක් කාන්තාවන්ගේ ඇස් පීඩාවට පත් කිරීමටයි.:rofl:

    • ඇය ඔහුව අල්ලා ගන්නා තෙක් පිරිමියෙකු ගැහැනියක ලුහු බදියි.:lol:
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.