Galaxy S3 I9300 (Touch Not Working) going cheap (Auction)

suki300me

Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    මචන්ස්. මගේ galaxy S3 එකක් තියනවා ටච්(touch digitizer) වැඩ නැ. අනිත් ඔක්කොම වැඩ :confused::confused:

    screen එක/glass එක crack/scratches/water damage නැ. වටේ නං පොඩි scratches තියනවා.

    වැඩ නැත්තේ අය් කියලනන් මම දන්නේ නැ.:confused: කැමති කෙනෙක්ට අරන් හදාගන්න පුළුවන්.:yes::yes:

    සතියෙ අන්තිමට වැඩිම ඉල්ලුමට දෙනවා. උබලගේ offer එක මට PM හරි මෙතන පොස්ට් එකක් හරි දාපල්ලා:cool:


    (no exchange/return)

    fciu.jpg


    x98s.jpg


    iuvz.jpg
     
    Last edited: