මචන්ස්. මගේ galaxy S3 එකක් තියනවා ටච්(touch digitizer) වැඩ නැ. අනිත් ඔක්කොම වැඩ 

screen එක/glass එක crack/scratches/water damage නැ. වටේ නං පොඩි scratches තියනවා.
වැඩ නැත්තේ අය් කියලනන් මම දන්නේ නැ.
කැමති කෙනෙක්ට අරන් හදාගන්න පුළුවන්.

සතියෙ අන්තිමට වැඩිම ඉල්ලුමට දෙනවා. උබලගේ offer එක මට PM හරි මෙතන පොස්ට් එකක් හරි දාපල්ලා
(no exchange/return)

Last edited: