2013 Jun 30 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එකටනම් නෝ කොමෙන්ට්ස්..
    ඔව්ව කරන්න ගියොත් අපිත් ඉතින් ගෙදර තමා..
    :baffled::baffled::baffled:


    මොලොරහක් නැ බන්.. හරියට උන්ගේ සල්ලි වලින් යනවා වගේ .. අපිට සලකන්නේ.. :angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Happy13.gif
    it's a beautiful night
    i think i wanna marry you


    love-heart-hand-smiley-emoticon.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මොලොරහක් නැ බන්.. හරියට උන්ගේ සල්ලි වලින් යනවා වගේ .. අපිට සලකන්නේ.. :angry:

    අපි මොනා කරන්නද බන්
    උන් අපිටත් සලකන්නෙ එහෙමනේ.. ලොල්
    සර්විස් 1 අවුල් නම් නම අහලා කම්ප්ලේන් කරපන්
    අපිට පැසෙන්ජර්ස්ලා වටිනවානේ!!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙල්බර්න් ඩිරෙක්ට් ෆ්ලයිට් ඉස්සර තිබුනා..
    ආයි පටන් ගනී වගේ..
    ඒත් දැන් තියන A340 ඔක්කොම රීප්ලේස් කරන්න ඉන්නේ A350 එක්ක
    එබැවින් මොනා වෙයිද දන්නෙ නෑ..
    මොකද මම දන්න තරමින් ජ්‍යාත්යන්තර මුහුදක් හරහා යනවානම් එන්ජින් ධාරිතාවය වැඩි එහෙමත් නැත්තම් බැකප් එන්ජින් තියෙන්න ඔනේ..
    මම වැරදිනම් නිවැරදි කරන සේක්වා...
    එත් A350 ලු දැනට හදපු හොඳම Fuel Efficient ගුවන්යානය..
    so Direct flights will be possible !!!
    :yes::yes::yes::yes::yes::yes:


    :yes::yes::yes: