Ara "Dialog KNKTD" YouTube Data connection thiyenwa wage Elakiri Radio ekatath Data packages hadaganna bari weida dialog ekata kyla![]()



එකටනම් නෝ කොමෙන්ට්ස්..
ඔව්ව කරන්න ගියොත් අපිත් ඉතින් ගෙදර තමා..![]()

ඔකේ ඉන්නේ ඇන්ටිලා ටික මාරු කරන්නේ කවදද? මම එක සැරයි ගියේ එපා උනා


Eating a Banana!!!

මොලොරහක් නැ බන්.. හරියට උන්ගේ සල්ලි වලින් යනවා වගේ .. අපිට සලකන්නේ..![]()
මෙල්බර්න් ඩිරෙක්ට් ෆ්ලයිට් ඉස්සර තිබුනා..
ආයි පටන් ගනී වගේ..
ඒත් දැන් තියන A340 ඔක්කොම රීප්ලේස් කරන්න ඉන්නේ A350 එක්ක
එබැවින් මොනා වෙයිද දන්නෙ නෑ..
මොකද මම දන්න තරමින් ජ්යාත්යන්තර මුහුදක් හරහා යනවානම් එන්ජින් ධාරිතාවය වැඩි එහෙමත් නැත්තම් බැකප් එන්ජින් තියෙන්න ඔනේ..
මම වැරදිනම් නිවැරදි කරන සේක්වා...
එත් A350 ලු දැනට හදපු හොඳම Fuel Efficient ගුවන්යානය..
so Direct flights will be possible !!!



eken youtube unlimited balanna puluwanda![]()
ඇයි බන් කිලුට්ටි උබට සකලබුජන් කියන්නේ?![]()

thota mona hostess lada kukuloh. femjoy eke kello mehe na![]()