|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata genath dunne eha gedara achchi ..eyatath kawuda dunna kiyala..mama kawadawath ibbo hadanna heenan wath hithala thibune na:baffled:

    සමහර ජාති ඉන්නව මාලු ටැංකිවලත් හදන්න පුළුවන්. එයාල පොඩියි ලොකුවෙන්නෙ නෑ වැඩිය. ඒත් සමහර අය ලොකු වෙනව. හැබැයි ඉතින් එකපාරටම ලොකුවෙන්නෙ නැති නිසා කල් තියෙනව. ඒ වගේ අයටනම් ටිකක් ඉඩ ඕන වෙනව.

    කැමත්තක් නැත්තම් ඉතින් ඉබ්බො හදන්න කැමති කෙනෙකුට දෙන්න තියෙන්නෙ.

    http://www.austinsturtlepage.com/Care/care.htm
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සමහර ජාති ඉන්නව මාලු ටැංකිවලත් හදන්න පුළුවන්. එයාල පොඩියි ලොකුවෙන්නෙ නෑ වැඩිය. ඒත් සමහර අය ලොකු වෙනව. හැබැයි ඉතින් එකපාරටම ලොකුවෙන්නෙ නැති නිසා කල් තියෙනව. ඒ වගේ අයටනම් ටිකක් ඉඩ ඕන වෙනව.

    කැමත්තක් නැත්තම් ඉතින් ඉබ්බො හදන්න කැමති කෙනෙකුට දෙන්න තියෙන්නෙ.

    http://www.austinsturtlepage.com/Care/care.htm
    meka nam watinawa thanks uncle..na mama eyawa hadanna hithagena inne mage langata wela inne me :cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow adunagannawa :oo: google eketh seen eka thiyenaw amama me kiyawan yanne
    memtest86 v 4.2 latest
    boot karanne phone eken :P eka diga kathawak :rofl: but wade kerenawa :D

    phone eken? maru :P phone memory eka namaine? :P memory card ekane bootable kale? :rofl:

    ela ela ehenum kiyavala balanna moko avula kiyala
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meka nam watinawa thanks uncle..na mama eyawa hadanna hithagena inne mage langata wela inne me :cool:

    එහෙනම් මුලින් කියවල එයා ගැන දැනුමක් ගන්න වෙනව. ‍එයාලගෙ හැසිරීම් හා කරන්න ඕන දේවල් ගැන. කෑම දෙන්න ඕන විදිය, ඉන්න තැන තියෙන්න ඕන විදිය වගේ දේවල්. ඒක ඉතින් ඔයා‍ගෙ ආරක්ෂාවටයි ඉබ්බගෙ ආරක්ෂාවටයි දෙකටම හොඳයිනෙ :D
     
    Status
    Not open for further replies.