සූර පප්පා
කව්ද boy
පිස්සු පූසා
Mama nam taamath balanawa


haha aniwa...dennagema avatar walinma hithaganna puluwan...+rep![]()

man සූර පප්පා balala na oii



මම නම් ගොඩක්ම ආස දොස්තර හොඳ හිත,පිස්සු පූසා කාටුන් දෙකට තමයි. ඒත් අනිත් ඒවත් ආසාවෙන් බලනවා.![]()


ලොවෙත් එකකට නම් Vote කරන්න අමාරුයි.. අනික මීට වඩා කාටූන් ඇඩ් වෙන්න ඕනි.. මං ගොඩක්ම කැමති මේ කාටූන් වලට..
සූර පප්පා
පිස්සු පූසා
හයිලෑන්ඩර්
ඉගුරුපාන් මල්ලි
ටින් ටින්
දඟර වලිග (රූපවාහිනී)
ඤානකතා මල්ලි
දොස්තර හොදහිත
ගලිවර්
ගිරිපුර ඇත්තෝ
ස්කූබිඩූ
කූබිච්චී
ටොම් ඇන්ඩ් ජෙරී
කවුද බෝයි
කඩියයි තඩියයි
පින්ක් පැන්තර්
හී මෑන්
දඟයා
පැංචා
රෝසි ආච්චි
ඇපල් ආදිපාද
සැප දුක හාරන මීයෝ
සුනක සුරපුර
අපි රජ ඉබ්බෝ
මන්ඩුක බවන
තව තිබේ.. නම් මතක නැත..

වෙන මොකුත් කාටූන් මතක් වෙන්නෙ නැද්ද?sirawata bn, mewa balala mona fun ekak gattada, dan nane![]()
![]()
