2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    dilka 360 දෙනවා එකෙක්ට රිදෙන්න :(
    අපෝ FB එක පැත්ත පලාතේ යන්න බෑ.. ඕකිට බැනලා එක එක පෝස්ට් දාපුවා..හ්ම්ම් මම නම් ඔය මගුල් බලන්නේ නෑ :no:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අපෝ FB එක පැත්ත පලාතේ යන්න බෑ.. ඕකිට බැනලා එක එක පෝස්ට් දාපුවා..හ්ම්ම් මම නම් ඔය මගුල් බලන්නේ නෑ :no:

    මොකද කියන්නේ මචෝ ඩිල්කාට ගේමක් සෙට් කරමුද..:angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාරු කියලා කිව්වා විතරයි අයේ කිව්වනේ මෙලන් කියල :angry::angry::angry::angry::angry: අනේ මම මෙලාන් අප්පා :( මෙලන් නෙවෙයි :(

    :D:D


    හරි හරි ඉතින්... මෙලා....න් නෙමෙ මෙලන්
    :P