නෑ නෑ ආප්පය
මම වෙනුවෙන් "පැණි කොමඩු ගෙඩිය" සින්දුව දෙන්න බලන්න.... ආප්ප බැනේ ඉතින් ... ඔට්ටු නැනේ



නෑ නෑ ආප්පය



ඒ කාඩ් එක හොදයි වගේ නේ...මොකද කියන්නේ
![]()

සුබ පතපු හැමෝටම තැන්කු.. මම යනවා මචන්ලා.... හැමෝටම රෑට හීනෙන් යක්කු පෙනේවා


හ්ම්.... ඔව් ඔව් උබලව මේකට අනුගතකරන්න ඕන.. ගහපන් දණ ...
