1 ශ්‍රී 1

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
සර් ජෝන් කොතලාවල මහත්තයාගෙ කාර් එක.

482631_540435985998271_1971141922_n.jpg
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    රැජිණ ලංකාවට 1954 ලංකාවට ආපු වෙලාවෙ රට පුරා කරක් ගැහුවෙත් cadilac එකක තමයි

    වෙන්නැති :oo: දැන් වගේ නෙවෙයි නේ ඒ කාලේ ආසියාවේ දෙවෙනියට පොහොසත් රට අපිලු නේ :P cadilac විතරක් නෙවෙයි ferrrari ත් තියෙන්න ඇති ;)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    මලා ජෝන් කොටලාවල

    පොඩි කාලේ අපේ කටේ තිබ්බ වචන සෙට් එකක්