Best stable and user friendly Mail Server ?

darakas

Junior member
  • Oct 2, 2012
    39
    2
    8
    Kandy
    යාලුවනේ ...
    usersල 10-20 ඉන්න company එකකට හොදම OS mail server එක මොකක්ද?
    running under UNIX ෆ්ලට්ෆොර්ම් :yes:
    Desktop client Microsoft outlook

    (eg:Citadel ,Sendmail,Exim,Postfix ...)
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    උඹට හොඳට Linux පුළුවන් නම්, Postfix දා ගනින්. ගලේ ගැහුවා වගේ තමා. අව්ලක් යන්නෑ කවදාවත්... දැම්මට පස්සේ, බලන්න ඕනෙත් නෑ. හොඳම වැඩ්ඩෙක් නම්, Sendmail දා ගනින්, Postfix වලට වඩා stable.

    නැත්නම් , පහසුම දේ තමා Zimbra වගේ එකකට යන එක. ඕකේ තාම Open source version එක තියේද දන්නේ නෑ. පොඩ්ඩක් බලපන්. ඕක configure කරන්න පට්ට ලේසි. Administration පවා web UI එකකින් කරන්න පුළුවන්. ගොඩක් companies දාලා තියෙනවා ඕක

    ඔය ඔක්කොම අමාරු නම්, මාසෙකට එක user කෙනෙකුට $5 ගානේ දෙන්න පුළුවන් නම්, Google cloud එක ගනින්.
     
    Last edited:
    • Like
    Reactions: Nadsa

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    උඹට හොඳට Linux පුළුවන් නම්, Postfix දා ගනින්. ගලේ ගැහුවා වගේ තමා. අව්ලක් යන්නෑ කවදාවත්... දැම්මට පස්සේ, බලන්න ඕනෙත් නෑ. හොඳම වැඩ්ඩෙක් නම්, Sendmail දා ගනින්, Postfix වලට වඩා stable.

    නැත්නම් , පහසුම දේ තමා Zimbra වගේ එකකට යන එක. ඕකේ තාම Open source version එක තියේද දන්නේ නෑ. පොඩ්ඩක් බලපන්. ඕක configure කරන්න පට්ට ලේසි. Administration පවා web UI එකකින් කරන්න පුළුවන්. ගොඩක් companies දාලා තියෙනවා ඕක

    ඔය ඔක්කොම අමාරු නම්, මාසෙකට එක user කෙනෙකුට $5 ගානේ දෙන්න පුළුවන් නම්, Google cloud එක ගනින්.

    thawa deyak machang domain eke MX record hotmail (outlook.com) ekata add karapan ethakota FREE 500 Userla wenakan email user karanna puluwan ginnak na patta google apps wage thamai but meka free :yes::yes:
     
    darakas

    Junior member
  • Oct 2, 2012
    39
    2
    8
    Kandy
    Thanks for responds friends!!

    Postfix or sendmail දාල Webmin වලින් GUI base conf කරගන්න බරිවෙඉද ?
    Zimbra වල Collaboration Server - Open Source Edition එකක් තියනවා ,එක කොහොමද ?:confused:
     
    darakas

    Junior member
  • Oct 2, 2012
    39
    2
    8
    Kandy
    Thanks bro

    Matcho මේකේ Limitations monada?:rolleyes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    මචො., පොඩි කම්පනි එකක් නම් , Mail Server දාන්න එපා, , Google Apps Use කරන්න ,, ඔයාගෙම Domain එකක MX records add කරලා ඔයාගෙ Domain එකෙන් පාවිච්චි කරන්න,, Outlook Config කරන්න අමාරුවකුත් නැ, , මොබයිල් Access කරන්නත් පුලුවන්. . .. .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගොඩක් local mail traffic නැත්තං local mail server එකක් දාගන්න එකේ වාසියක් නෑ (hr ප්‍රශ්න නැත්තං). dedicated link එකකට යන ගාන සැර හින්දා.
    server එකේ හොඳට resources තියනවානන් විතරක් zimbra දාගන්න. නැත්තං හොඳම postfix+dovecot+amavisd-new (with clamav) දාගන්න එක.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Postfix or sendmail දාල Webmin වලින් GUI base conf කරගන්න බරිවෙඉද ?
    පුළුවන්.
    Zimbra වල Collaboration Server - Open Source Edition එකක් තියනවා ,එක කොහොමද ?:confused:
    server එකේ 6gb වත් මෙමරි ඕනේ ඕක ලෙඩ නැතුව දුවන්න.