Thaniyen set wela nadda?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    aniwa thaniyen bona eke wenama athal ekak thiyenawa ara kauda kiwwa wage thaniyen bonna hithenawa oluwe prasnayak thiyena kota. nattam relax fun ekakata maru. i have experince.
    :yes::yes::yes: mata ex ganna ona eka tamai
    laba red vine walin wadina wadilla niyamai :)
    :P:P:P
    එල එල... vat9 සෑහෙන වේලෝනවනේ බන්.... Vat69 nam maxxa! :cool:
    vat69 ekak kiyada?
    Thaniyen bonakota athal ekak naha ne bung

    :sorry::sorry:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    gedara kattiya awilla kanata dekak wadinakota thamai therenne :)

    තනියෙන් බිල තියෙන්නේ ගෙදර ඉදන් නෙමෙයි බන් , office එකේ වැඩ වලට ගියාම hotel / guest වල නැවතුනාම තනියෙන් බොන්නේ :rofl:

    ehemath scene ekakda"?

    මටනම් එහෙමයි බන් අයි කියවන්නවත් කවුරුත් නැ නේ
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    තනියෙන් බිල තියෙන්නේ ගෙදර ඉදන් නෙමෙයි බන් , office එකේ වැඩ වලට ගියාම hotel / guest වල නැවතුනාම තනියෙන් බොන්නේ :rofl:



    මටනම් එහෙමයි බන් අයි කියවන්නවත් කවුරුත් නැ නේ
    :yes::yes::yes:
    umba dan mathak karapu nisa thaniyama podi ekak nawagenama yanawa :)

    thani tharuweeeeeeeeeeeeee ehhhhhhhhhh
    elaz..
    Thaniyen boddi kottuwak hari mix rice ekak hari thiye nam fatta..

    :yes::yes::yes: mama dawal inadanma gahanna hitan inne...
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    apoi thaniyen onatharam set wela thiyenawa. DD bagayai, Soda podi ekai, Vegetable chopsi ekai. Goldleaf 8i, ekka set unanam, full athaekak ganna puluwan.

    thaniyen sindu kiyala (karaoke), thaniyen natala, thaniyen kiyola anthimata matama danna puk....udeta nakitala room eka baladde patta athal....hinakala marenawa.:rofl::rofl:

    habai machan thaniyen prashnawalata bonna hodana...:yes:

    kastiya kiuwwage dan policeye thiyena nithi ekkai, inna yaluwo ekkai baladdi hagatath hodai, pocket ekatath wasi. :P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,161
    4,067
    113
    invoke db "Injected Memory"
    දැනට අවුරුදු 8ක ඉඳන් Drink එක දානවා. තවම තනියෙන් සෙට් වෙලා නෑ.... දවසක Try කරලා බලන්න ඕනේ.... :D

    යකෝ උබ ඕවත් ගනන් හදනවද බං?? ? මම නම් මතක ඇති කාලෙක ඉදන් බොනවා,, කවදා ඉදන්ද මතක නැ,, ,

    තනියෙන් බොන එක පට්ට ආතල් බං,, මම නම් සැහෙන්න පාරක් කරලා තියෙනවා, ගෙදර කට්ටිය ඉන්නවෙලාවටත්. . .
    But මම් නම් කියන්නෙ. . වැඩිය සැර ඒවා ගන්න එපා .. . බියර් තමා මචෝ හොදම,, හෙමින් හෙමින් ගහන හින්දා පට්ට ආතල්,. , අනිත් එක සැර ඒවා ගහලා වැඩි වෙලා මට හරි හරි වැඩ වෙලා තියෙන්වා, ,, ගෙදර අය එනකොට මම බාත් රූම් එකෙ නිදි, , ,, :D:D:D:rofl::rofl:

    Special Brew තමයි මම නම් ඔය වෙලාවට කැමතිම . .

    හොද Movie එකක් බලලා, වැලක් එහෙමත් බලල. .. හිතට වදින සින්දුවක් දෙකක් අහලා,, තනියම මනෝ පාරක් දාලා, , පරන කැල්ලකටත් කතා කරලා. .. අඩලා. හොදට බැනලා , ,,

    දැන් කැල්ලගේ ගෙදර කේස් නම් Girl ගේ අම්මටත් Call කරලා බැනලා. .. මස්සිනාට පො457යා කියලා බැනලා, ,,

    Boss ට Call කරලා "අඩො උබ නේද අපේ බල්ලා ඉස්සුවෙ, බලු වැඩ කරන්නෙ නැතුව බල්ල ගෙනත් දීපං " කියලා බැනලා. . .

    තනියම හොද ආතල් එකක් ගන්න පුලුවන් බං, , Hang Over part 100 වගේ. .

    ඒත් මචො, , උබලට මේක කරන්න පුලුවන්ද නැද්ද දන්නෙ නැ, ,, උබට Crush එකක් ඉන්නවනම් එයත් එක්ක තනියම බියර් එකක් හරි ගහපන් ,, අන්න මචෝ ආතල් එක ,, ඒ ආතල් එකනම් ගහන්න වෙන ආතල් එකක් නැ , ,, ,,

    ඒත් ආයෙ ඒ ආතල් එක නම් ආයේ ගන්න වෙන්නෙ නැ, , මොකද මචො .. ඒ කෙල්ල එදායින් පස්ස්සෙ අනිවා උබේ කැල්ල වෙනවා, ,, , , :shocked::shocked::shocked::D:yes::yes::yes::rolleyes:
     
    • Like
    Reactions: C h o p p e

    Jcg

    Active member
  • Jun 12, 2011
    373
    30
    28
    Mamath thaniyama thmai ithng.. godak welawata :D
    duppath widiyata thiyena bite ekak ekka shot ekak danawa :D

    [URL=http://imageshack.us/photo/my-images/16/06tl.jpg/] [/URL] Uploaded with [URL=http://imageshack.us]ImageShack.us[/URL]