💢 ඕනම ෆෝන් එකකට සෙට් වෙන Pc Suite එකක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    💢 ඕනම ෆෝන් එකකට සෙට් වෙන Pc Suite එකක්


    BDakNO7.png


    මෙන්න තියනවා මචන් ඕනම් Phone එකකට සෙට් වෙන සුපිරිම PC Suite එකක්. දන්නවනේ ඉතින් මොකක්ද PC SUITE එකක් කියන්නේ කියලා. PC SUITE එකක් හරහා අපේ
    ෆෝන් එකේ සෑම දෙයක්ම අපිට අපේ PC එක බොහෝම ලේසියෙන් කරගන්න පුලුවන්. මේකේන් අපේ ෆෝන් එකේ අපිට ඕණ කරන E Mail , Contacts , Message , Phone එකක් තවත්
    Phone එකකට Copy කරගන්න ඔය වගේ වැඩ කෝටියක් කරගන්න පුලුවන්. වැඩි කතා ඕණ නෑ ඔය යට තියන Videos දෙක බලන්නකෝ සිද්දිය හොදටම තේරුම් ගන්න.


    6Z9heqY.png


    5r8Xn3X.png


    6Z9heqY.png


    මෙන්න Support කරන Mobile OS ටික

    SIUW9fz.png


    6Z9heqY.png








    HO7jlvN.gif


    jjZohsW.png


    මොකද කියන්නේ. බාන්ඩේ හිතට ඇල්ලුවනම් මෙතනින් බාගන්න.



    HO7jlvN.gif


    ඕන්න තව Screen Shot ටිකක්

    lXlSh1K.png


    WkArEli.png


    BsLdldH.png


    lpXoK8z.png


    2L6DV.png


    මේකේ තව විස්තර ඕනේ නම් මෙතනින් ගිහින් බලාගන්න.

    Mobiledit Features

    2L6DV.png

    2L6DV.png



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png

     
    Last edited: