කාලය හරහා යන්න පුලුවන් වෙයිද

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
කාලය හරහා යන්න පුලුවන් වෙයිද

time_traveler.jpg

මට මේක නිතරම හිතෙන දෙයක් ඇත්තටම අපට කවදා හරි කාලය හරහා ගමන් කරන්න පුලුවන් වෙයිද?කාලය හරහා අතිතයට යන්න අනාගතයට යන්න .මේවා ගැන චිත්‍රපටි තිබුනත් තාමත් අපට එහෙම යන්න බෑ නේ .එත් මිට අවුරැදු 1000 විතර කලින් මල තරැ අදත් අපිට පේනවා එ කියන්නේ අතිතයේ තිබු මායවන් තවමත් අපි‍ට පේනවා එ කොහේ හෝ තාම තියෙනවා
අනාගතයට යාම ගත්තත් එහෙමමයි එත් ආලෝකයට වඩා වේගයෙන් යන්න පුලුවන් නම් අනාගතයට යන්න පුලුවන් කියලා අයිස්ටයින් කියලා තියෙනවා කියලා දන්නවා (දන්න විදියට)මට මේ ගැන වැඩි දැනුමක් නෑ මොකද ඔයාලා හිතන්නේ ඇත්තටම අපිට කාලය හරහා යන්න පුලුවන් වෙයිද?
 
Last edited:

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගමයා;15242782 said:

    alokaye wegen yaddi wayasata yanne naha
    bacteria or virus waraga yodagena eka test karala thinawa adika wagayakina baramanaya karimaedi ewage kandanaya wena wegaya adu wenawa kiyala

    pissuda ban e penne e tharu wala eliya witharai nikan uba kamdak lagata gihin kaa gahuwama uba kaa gahala iwara unath pita una shabde donkara denawa wage
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මාමාස්මි;15242807 said:
    ආලොකයට වඩා වේගෙන් යනකොට කාලය හා සමාන වීමක් වෙන්නෙ, අනාගතයට යාමක් නෙමෙයි,. අනාගතය කියන්නෙ කුමක්ද කියලා කල්පනා කලොත් ඔයාට තෙරෙවි.. අපි හම තත්පරයකම යන්නෙ අනාගතයටනෙ.. ඉතින් ඇයි තවත් මැශිමක්.. ආල්ප්කයේ තරන්ග ආයාමය සරල රේකාවක් වෙනවා කියන නියාය ගැනයි ඔයා ඔය කියන්නෙ..

    මම කියන්නේ කාලයත් එක්ක අනාගතයට යන එක නෙමෙයි නිමේෂයකින් අනාගතයට යාම ගැනයි
    මම දැක්කා ඩිස්කවරි වැඩසටහනක තියරි එකක්. එකේ පෘතුවිය වටා ආලෝකයට වඩා වේගයන් යන්න පුලුවන් දුම්රිය මාර්ගයක් හදනවා ඊට පස්සේ ආලෝකයට වඩා වේගයෙන් යන දුම්රිය යනවා මගින් පෘතුවිය වටේ වාර 3ක් ගියාම එකට අනුව අවු 20 කින් (මතකය අනුව) අනාගතයට යනවා එ‍තනදි වෙන්නේ දුම්රිය ඇතුලට වඩා පිටත කාලය ඉක්මනින් යාමක්
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    කාලය හරහා අතිතය හො ආනාගතයට යන්න පුලුවන් වෙන එක කෙසෙ වෙතත් මනස කියන දෙ දියුනු කරගත්තොත් අනාගතෙ වෙන්න තියෙන දෙත් අතිතයෙ උන දෙත් දෑන ගන්න පුලුවන්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කාලය හරහා අතිතය හො ආනාගතයට යන්න පුලුවන් වෙන එක කෙසෙ වෙතත් මනස කියන දෙ දියුනු කරගත්තොත් අනාගතෙ වෙන්න තියෙන දෙත් අතිතයෙ උන දෙත් දෑන ගන්න පුලුවන්.

    ow sicence walinuth kawada hari ona nam athithe balanna puluwan wewi eth manasa diyunu karath anagathe analyse ekak witharai ganna puluwan eka wenas wenna puluwan
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    හරි මේකට උත්තරේ දීපන්කො.....
    :rolleyes::rolleyes::rolleyes:

    වාහනයක් head lights දාගෙන ආලෝකයේ වේගෙන් ඉස්සරහට අවොත් අපිට කොහොම පෙනෙයිද....
    :shocked::shocked::shocked:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :lol:
    kalaya kiyala deyak naha ehema nathi deyak haraha gaman karannath baha

    pissu hedei ane ai bn poddak pehedili karapanko :confused:

    alokaye wegen yaddi wayasata yanne naha
    bacteria or virus waraga yodagena eka test karala thinawa adika wagayakina baramanaya karimaedi ewage kandanaya wena wegaya adu wenawa kiyala

    pissuda ban e penne e tharu wala eliya witharai nikan uba kamdak lagata gihin kaa gahuwama uba kaa gahala iwara unath pita una shabde donkara denawa wage

    wayasata yanne ne kiyanne eka thamai machan anagatha lokaya nimeshayakin dakinna minissunta puluwan wei neda
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ane manda ban

    :rolleyes::rolleyes:

    කාලය හරහා අතිතය හො ආනාගතයට යන්න පුලුවන් වෙන එක කෙසෙ වෙතත් මනස කියන දෙ දියුනු කරගත්තොත් අනාගතෙ වෙන්න තියෙන දෙත් අතිතයෙ උන දෙත් දෑන ගන්න පුලුවන්.

    වෙන්න පුලුවන්

    මටනං සාපේක්‍ෂතා වාදය අමු මංඤමක්
    :rolleyes::rolleyes:මටත් නොතේරේ

    මාමාස්මි;15242851 said:
    ඒක තමා සාපේක්ශයි කියන්නෙ.. කාලය මේකයි කියලා අනාගතය මෙතනයි කියලා කියන්න සාපේක්ශ දෙයක් එක්ක.. දුම්‍රියේ පිටතට සාපේක්ශව ඇතුල.. ඒ වගේ මොකක් හරි දෙකක් ඔනා ගනනයට. නැත්තම් මේකයි කියලා පෙන්නන්න කාලයක් නැ.. ඔයා කියපු කතාවෙ තියෙන්නෙ පෘතිවියේ බ්‍රමන වේගයට වඩා කොච්චියේ බ්‍රමන වේගය වැඩියි ඒ නිසා අවුරුදු 20ක් ලගු වෙනවා වට තුනකට..

    එක තමයි බන් දැන් ඔය කොච්චියේ නැගලා ගියොත් අවු 20 ක් ඉස්සරහ දකින්න පුලුවන් නේද?

    හරි මේකට උත්තරේ දීපන්කො.....
    :rolleyes::rolleyes::rolleyes:

    වාහනයක් head lights දාගෙන ආලෝකයේ වේගෙන් ඉස්සරහට අවොත් අපිට කොහොම පෙනෙයිද....
    :shocked::shocked::shocked:

    :shocked::shocked::sorry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගමයා;15242869 said:

    pissu hedei ane ai bn poddak pehedili karapanko :confused:

    wayasata yanne ne kiyanne eka thamai machan anagatha lokaya nimeshayakin dakinna minissunta puluwan wei neda

    waysata nogiyoth apita anagatheta yanna neme ban anagathe wenakan jiwath wela inna puluwan eccharai uba nimeshayakin yanna baha alokaye weagayata wada speed yana kenata eka nimeshayak wage therenna puluwan eth pitatha loke wenas wenawa
    ubata ehema alakaye wegeta wada wadi wegekin move wewi wayasata noya inna puluwan unath ubata puluwan anagathe wenakan wayasata noya inna witharai, nath nam kalaya haraha yamak neme ethanadi wenne ,
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    waysata nogiyoth apita anagatheta yanna neme ban anagathe wenakan jiwath wela inna puluwan eccharai uba nimeshayakin yanna baha kayala haraha yana kenata eka nimeshayak wage therenna puluwan eth pitatha loke wenas wenawa
    ubata ehema alakaye wegeta wada wadi wegekin move wewi wayasata noya inna puluwan unath ubata puluwan anagathe wenakan wayasata noya inna witharai, nath nam kalaya haraha yamak neme ethanadi wenne ,

    ඔව් කාලය හරහා ගියා නම් ආයේ හිටපු තැනට යන්න පුලුවන් වෙන්න ඔනේනේ එත් අනාගතයට ගියොත් ගියාම තමයි .හැබැයි මේ කියන විදියට යන්න පුලුවන්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මාමාස්මි;15242908 said:
    තාර්කිකව ඇත්ත මචන්.. යන්න පුලුවන්නම් අනන්තයටත් තැනක් නියම වෙයි.. මෙන්න මෙව්තනයි කියලා.. ඒත් ඔක කල්පිතයක්නෙ බන්.. ආලොකයේ වේගයට සමාන කරන්න වාහන හදන්න බැ කියන එක නෙමෙයි මම කියන්නෙ.. simple physics වලට පටහැනි කාරනා ඔතනදි සිද්ද වෙනවනේ.. ආලොකයේ වේගයකති මතුපිට පෘශ්ටයට ඇතිවන ගර්ශනය ඒකට මොකද වෙන්නෙ.. ගර්ශනයක් නැති නිරක්තයකනම් උබේ කොච්චිය වගේ එතකොට සරල රේකාවක නියත ප්‍රවීගයකින් අනන්තය දක්වාම මේක යනවද? එහෙම යනවනම් මේකට බලය සැපයෙන්නෙ කොහොමද? බලයේ නිවුටන් නියම එහෙම පිටින්ම වැරදි වෙනවනේ.. මේ ඔක්කොම නිවුටන් කියුවෙ පොලවට සාපේක්ශව නිසා කවදා හො පෘතුවියෙන් එපිට මේක වෙන්න බැරි කමක් නැ..

    ඔව් එහෙම ප්‍රශ්න තියෙනවා තමයි :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගමයා;15242897 said:
    ඔව් කාලය හරහා ගියා නම් ආයේ හිටපු තැනට යන්න පුලුවන් වෙන්න ඔනේනේ එත් අනාගතයට ගියොත් ගියාම තමයි .හැබැයි මේ කියන විදියට යන්න පුලුවන්

    බැක්ටීරියා යොදාගෙන කරපු ටෙස්ට් එකේදී බැක්ටීරියා කණ්ඩනය වෙන (ඒ කිව්වේ බැක්ටීරියා වයසට යෑම) වේගය අඩු උනා වගේ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් යද්දී වයසට යන්නේ නැත් නම් අපිට අනාගතේ අවශ්‍ය අවසථාවක් වෙනකන් වයසට නොයා ඉන්න පුළුවන්. නැත් නම් කාලය හරහා ගමන් කිරීම කියල දෙයක් කරන්න බැහැ කාලය කියන්නේ අපි හදාගත්ත දෙයක් විතරයි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    ගමයා;15242833 said:
    මම කියන්නේ කාලයත් එක්ක අනාගතයට යන එක නෙමෙයි නිමේෂයකින් අනාගතයට යාම ගැනයි
    මම දැක්කා ඩිස්කවරි වැඩසටහනක තියරි එකක්. එකේ පෘතුවිය වටා ආලෝකයට වඩා වේගයන් යන්න පුලුවන් දුම්රිය මාර්ගයක් හදනවා ඊට පස්සේ ආලෝකයට වඩා වේගයෙන් යන දුම්රිය යනවා මගින් පෘතුවිය වටේ වාර 3ක් ගියාම එකට අනුව අවු 20 කින් (මතකය අනුව) අනාගතයට යනවා එ‍තනදි වෙන්නේ දුම්රිය ඇතුලට වඩා පිටත කාලය ඉක්මනින් යාමක්

    මාමාස්මි;15242908 said:
    තාර්කිකව ඇත්ත මචන්.. යන්න පුලුවන්නම් අනන්තයටත් තැනක් නියම වෙයි.. මෙන්න මෙව්තනයි කියලා.. ඒත් ඔක කල්පිතයක්නෙ බන්.. ආලොකයේ වේගයට සමාන කරන්න වාහන හදන්න බැ කියන එක නෙමෙයි මම කියන්නෙ.. simple physics වලට පටහැනි කාරනා ඔතනදි සිද්ද වෙනවනේ.. ආලොකයේ වේගයකති මතුපිට පෘශ්ටයට ඇතිවන ගර්ශනය ඒකට මොකද වෙන්නෙ.. ගර්ශනයක් නැති නිරක්තයකනම් උබේ කොච්චිය වගේ එතකොට සරල රේකාවක නියත ප්‍රවීගයකින් අනන්තය දක්වාම මේක යනවද? එහෙම යනවනම් මේකට බලය සැපයෙන්නෙ කොහොමද? බලයේ නිවුටන් නියම එහෙම පිටින්ම වැරදි වෙනවනේ.. මේ ඔක්කොම නිවුටන් කියුවෙ පොලවට සාපේක්ශව නිසා කවදා හො පෘතුවියෙන් එපිට මේක වෙන්න බැරි කමක් නැ..

    මචන් මම මේ ටොපික් එක ගැන ගොඩක් ඉන්ට්‍රස්ට් මචන්ලා :yes::yes:. උඹලා දෙන්නා තව පොඩ්ඩක් මේක පැහැදිලි කරපල්ලකෝ. උඹලා කියන විදිහට අපි කාලයට වඩා වේගයෙන් ගියොත් අපිට මේ වයසේදීම තව අවුරුදු 20ක් (අවුරුදු 20 උදාහරණයක්) විතර අනාගතයට යන්ඩ පුළුවන් කියන එකද ? (දැන් මට 20යි අද 2013. 2033 දකින්න මට අවුරුදු 40 වෙනකන් ඉන්න ඕනේ. මට අවුරුදු 20දිම 2033 දකින්න පුළුවන් කියන එකද මචන්ලා) තව ටිකක් විස්තර කියපල්ලකෝ :yes::yes: :D:D
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    බැක්ටීරියා යොදාගෙන කරපු ටෙස්ට් එකේදී බැක්ටීරියා කණ්ඩනය වෙන (ඒ කිව්වේ බැක්ටීරියා වයසට යෑම) වේගය අඩු උනා වගේ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් යද්දී වයසට යන්නේ නැත් නම් අපිට අනාගතේ අවශ්‍ය අවසථාවක් වෙනකන් වයසට නොයා ඉන්න පුළුවන්. නැත් නම් කාලය හරහා ගමන් කිරීම කියල දෙයක් කරන්න බැහැ කාලය කියන්නේ අපි හදාගත්ත දෙයක් විතරයි

    :yes::yes:හිමායනය කිරිමෙනුත් වයසට නොයා ඉන්න පුලුවන් නිදාගන්න මනුස්සයට නිමේශයක් වගේ දැනුනත් අවු 100 ගනනක් ගෙවි ඉදිරියට අනාගත ලොකය දකින්න පුලුවන් වෙයි
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් මම මේ ටොපික් එක ගැන ගොඩක් ඉන්ට්‍රස්ට් මචන්ලා :yes::yes:. උඹලා දෙන්නා තව පොඩ්ඩක් මේක පැහැදිලි කරපල්ලකෝ. උඹලා කියන විදිහට අපි කාලයට වඩා වේගයෙන් ගියොත් අපිට මේ වයසේදීම තව අවුරුදු 20ක් (අවුරුදු 20 උදාහරණයක්) විතර අනාගතයට යන්ඩ පුළුවන් කියන එකද ? (දැන් මට 20යි අද 2013. 2033 දකින්න මට අවුරුදු 40 වෙනකන් ඉන්න ඕනේ. මට අවුරුදු 20දිම 2033 දකින්න පුළුවන් කියන එකද මචන්ලා) තව ටිකක් විස්තර කියපල්ලකෝ :yes::yes: :D:D

    ආලෝකයේ වේගෙට වඩා වැඩි වේගෙකින් ගියාම වයසට යන්නේ නැත්නම් පුළුවන්(ඒත් ඒක කන්සෙප්ට් එකක් විතයි )
    එතැනදී වෙන්නේ කාලය හරහා යෑමක් නෙමේ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මචන් මම මේ ටොපික් එක ගැන ගොඩක් ඉන්ට්‍රස්ට් මචන්ලා :yes::yes:. උඹලා දෙන්නා තව පොඩ්ඩක් මේක පැහැදිලි කරපල්ලකෝ. උඹලා කියන විදිහට අපි කාලයට වඩා වේගයෙන් ගියොත් අපිට මේ වයසේදීම තව අවුරුදු 20ක් (අවුරුදු 20 උදාහරණයක්) විතර අනාගතයට යන්ඩ පුළුවන් කියන එකද ? (දැන් මට 20යි අද 2013. 2033 දකින්න මට අවුරුදු 40 වෙනකන් ඉන්න ඕනේ. මට අවුරුදු 20දිම 2033 දකින්න පුළුවන් කියන එකද මචන්ලා) තව ටිකක් විස්තර කියපල්ලකෝ :yes::yes: :D:D

    එක තමයි මචන් මමත් වැඩි විස්තරයක් දන්නේ මම කියපු එ වැඩසටහන ෆුල් එක හොයා ගන්න බැරි වුනා බන් .එකේ තියෙනවා මේ විස්තර මමත් ඔය අහුලගත්ත කෑලි තමයි දන්නේ .